සුදා ඇතුලට ගියා එලියට ආවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කරපු ලබ්බක් නැ ..ඒ කාලෙ සර්ට සපෝට් වගේ පෙන්නල විව්ස් එකතු කරා, දැන් සර්ට විරුද්දයි වගේ පෙන්නල විව්ස් එකතු කරනව, තොපි වගේ පොන්නයො රැවටෙනව..🤣🤣🤣🤣🤣🤣🤣

    ෆොන්නයා වුනත් මේ කියපු කතාව හරි. මූ මිට්ටෝ වටේ යවලා ගාන කපාගන්න එක කරන්නේ.

    කාලයක් වෙදෙක් ප්‍රමෝට් කරා සතියෙන් දෙකෙන් ලෙඩ හොඳ කරනවා කියලා. ආදාර කරන්න කියලා මැරෙන්න හැදුවා.
    හැබැයි සති දෙක තුන පැනපු ගමන් ලෙඩ්ඩු ගැන සද්ද නෑ🤣
    තව ඉංග්‍රීසි ටීචර් කෙනෙක් උස්සන් ආවා. ගූ හැත්තෑවයි🤣
    දැන් ජෙප්පෝ කරේ තියං යනවා.
    ඇට තලලා එවන්න තිබුනේ🤣
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    908
    320
    63
    **SRI LANKA**
    බාස උඩටම පලන්චියෙ ගිහින් වැඩ කරද්දි හතරවෙනි තට්ටුවෙ වෙන සිද්ධියක් දකිනව. පහු වෙනිද ඉදල අලුත් එකෙක් එනව ඌත් ආයෙ හතරවෙනි තට්ටුවෙ වැඩේට යනව ආයෙ ඊළග දවසෙත් අලුත් එකෙක් එනව...

    ඇද්ද නැත්තන් දිගටම කියන්නද?
    ade wistara kiyapanko. issara indalama oke wena deval danagana mara asawak tiyenne. dn kiyanna epa okata gihillama balapiya kiyl
    It’s just a trick they are pulling to throw you off your game.
    wt do u mean