ඕසි සිටිසන් තියාගෙනත් ලංකාවෙ ඉන්න සුදාට ලංකාවට කොච්චර අාදරයක් අැද්ද❤️..වෙන කෙනෙක්ට ඵහෙම තිබ්බනම්..😅
B Bitter Truth Well-known member Dec 19, 2015 24,159 46,922 113 Mar 3, 2025 #1 ඕසි සිටිසන් තියාගෙනත් ලංකාවෙ ඉන්න සුදාට ලංකාවට කොච්චර අාදරයක් අැද්ද..වෙන කෙනෙක්ට ඵහෙම තිබ්බනම්.. Reactions: planner123, Golden2015, Cenon and 3 others
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,472 113 Mar 3, 2025 #3 මොනව උනත් දැනුත් ඌ හොඳට ෆිට්නස් තියන් ඉන්නව, 57 යි ද කොහෙද වයස Reactions: DadayamBatta, Jihadi john and nevermindNevergiveup
Nidarshana_k Well-known member Feb 19, 2022 29,677 1 51,429 113 ප*යාගල sorry.com Mar 3, 2025 #4 ලන්කාවෙ ගොන්නු මෝල් කරල හම්බෙන ගූ ටුබ් ඩොලර් ටික ඔසී අදිනවා. Reactions: War Fighter and windows_ubuntu
EVC Well-known member Sep 15, 2008 28,896 21,138 113 Mar 3, 2025 #7 Threesome ekata yanawa wage bycicle eke gani gawata Puke hilen thama balanna wenne
OverSyze Well-known member Jun 25, 2022 5,356 1 5,036 113 Sin-tertainment Den Mar 3, 2025 #8 Ranjan from pettah
B Bitter Truth Well-known member Dec 19, 2015 24,159 46,922 113 Mar 3, 2025 #9 Nidarshana_k said: ලන්කාවෙ ගොන්නු මෝල් කරල හම්බෙන ගූ ටුබ් ඩොලර් ටික ඔසී අදිනවා. Click to expand... එහෙම නැහැ..සුදා ඕසි ඉන්න කැමති නැහැ..මිනිහා කැමති ලංකාවේ ගමේ කෑමක් කාලා බුලත් විටක් හපලා ඉන්න.එහෙම අය ඉන්නවා..වෙන රටක ගිහින් ඉන්න බැහැ..මම දන්නා කෙනෙකුත් ඇමරිකාවේ අවුරුදු දෙකක් ඉදලා ලංකාවට ආවා ඉන්න පුළුවන්කම තියෙද්දිත්...අනුර ජනාදිපති කරන්නත් සෑහෙන්න සුදා වැඩ කරා..අර සමීක්ෂණ වීඩියෝ එහෙම එක කාලේ පට්ට විදිහට ජනප්‍රිය උනා..ඒක නිසා තමා ගොඩක් විපක්ෂයේ අය සුදාට මඩ ගහන්නේ..
Nidarshana_k said: ලන්කාවෙ ගොන්නු මෝල් කරල හම්බෙන ගූ ටුබ් ඩොලර් ටික ඔසී අදිනවා. Click to expand... එහෙම නැහැ..සුදා ඕසි ඉන්න කැමති නැහැ..මිනිහා කැමති ලංකාවේ ගමේ කෑමක් කාලා බුලත් විටක් හපලා ඉන්න.එහෙම අය ඉන්නවා..වෙන රටක ගිහින් ඉන්න බැහැ..මම දන්නා කෙනෙකුත් ඇමරිකාවේ අවුරුදු දෙකක් ඉදලා ලංකාවට ආවා ඉන්න පුළුවන්කම තියෙද්දිත්...අනුර ජනාදිපති කරන්නත් සෑහෙන්න සුදා වැඩ කරා..අර සමීක්ෂණ වීඩියෝ එහෙම එක කාලේ පට්ට විදිහට ජනප්‍රිය උනා..ඒක නිසා තමා ගොඩක් විපක්ෂයේ අය සුදාට මඩ ගහන්නේ..