සුදා කොල්ලා කාලේ..😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    ඕසි සිටිසන් තියාගෙනත් ලංකාවෙ ඉන්න සුදාට ලංකාවට කොච්චර අාදරයක් අැද්ද❤️..වෙන කෙනෙක්ට ඵහෙම තිබ්බනම්..😅

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,675
    16,891
    113
    aOrjOOE_460s.jpg
     
    • Haha
    Reactions: War Fighter

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    Threesome ekata yanawa wage bycicle eke gani gawata
    Puke hilen thama balanna wenne
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    ලන්කාවෙ ගොන්නු මෝල් කරල හම්බෙන ගූ ටුබ් ඩොලර් ටික ඔසී අදිනවා.
    එහෙම නැහැ..සුදා ඕසි ඉන්න කැමති නැහැ..මිනිහා කැමති ලංකාවේ ගමේ කෑමක් කාලා බුලත් විටක් හපලා ඉන්න.එහෙම අය ඉන්නවා..වෙන රටක ගිහින් ඉන්න බැහැ..මම දන්නා කෙනෙකුත් ඇමරිකාවේ අවුරුදු දෙකක් ඉදලා ලංකාවට ආවා ඉන්න පුළුවන්කම තියෙද්දිත්...අනුර ජනාදිපති කරන්නත් සෑහෙන්න සුදා වැඩ කරා..අර සමීක්ෂණ වීඩියෝ එහෙම එක කාලේ පට්ට විදිහට ජනප්‍රිය උනා..ඒක නිසා තමා ගොඩක් විපක්ෂයේ අය සුදාට මඩ ගහන්නේ..