badina wede issella karagena hitiyamath karadarayak nehe![]()

එහෙනම් ඉතින් සිත නිවෙන කාතාවක් කියල තියෙන්නේ![]()


කෙල්ලෝ ගැන කතා කරලා වැඩක් නෑ බං ! දැන් කාලේ ගොඩක් කෙල්ලොන්ගේ සෝබනය විතරයි බං තියෙන්නේ වැඩක් නෑ කියලා චාම් හොද කෙල්ලෝ ඉන්නවා හැබැයි ! ලැබෙන උන් වාසනාවන්තයි![]()


Subscribed for obvious reasons


mata 27 bn tama kellak naha eka nisa badina eka hitalawath naha


ඔව් බන් ගොඩක් කෙල්ලෝ දැන් අමුතු උනාට, හොද කෙල්ලොත් කොහේ හරි ඉන්නවා ඇති බන්![]()
සොබන කාරයන්ට වඩා හොද කෙල්ලන් ඩිමාන්ඩ් බං! මං කැමති කෙල්ලෙක් හිටියා බං එයත් කැමැත්තෙන් හිටියේ (යාළු ෆිට් එකක් විතරයි) එයාලගේ අම්මලාගෙන් පොපෝසල් එකක් ආව ඒත් අපේ අම්මලා එච්චර කැමති නෑ හේතුව එයාගේ කුජ 7 ලු (ග්‍රහයන්ට පු% අරින්න මං ඔය අටමගල් විස්වාස කරන්නේත් නෑ ඒත් මොන ප්‍රස්න ආවත් ඊට පස්සේ ඔය කේස් එක ඇදලා ගනියි අම්මලා එක නිසා )

