සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Same here :dull:

    Dan monawada wisadum ?

    1. Proposal
    2. Office eke keali try kireema
    What else?

    3 බස් එකේ ජැක් ගැසීමට ගොස් නම්බර් එක දීමෙන් -වැඩි විස්තර සදහා කොට නිහාල් මහතා අමතන්න
    4 බඩු පොට් එකට ගිහින් කෙල්ලෙක් ටෝක් කිරීම - වැඩි විස්තර සදහා කොට නිහාල් මහතා අමතන්න

     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සෑහෙන වැදගත් ත්‍රෙඩ් එකක් :dull:

    හොයන් හිටපු එකී දාල ගියා... දැන් ජීවිතේ පලක් නෑ වගේ ඔහේ ඉන්නවා :baffled:

    පොලිඩොල් බෝතලයක් ගහලා කැලේට රිංගපන් :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Proposal 20 බැළුවා,මමම කෙල්ලෙක් හොයාගෙන ලව් කරලා බැන්දා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔෆිස් එකක් නැත.
    කඩයක් ඇත නමුත් එහි කෙල්ලන් නැත.
    දැන් ඉන්න කෙල්ලන් sure නැත ඒවාගෙම උන්ට ප්‍රධාන දේ කොල්ලාගේ පොටෝ එකය අනිත් එවා ඊට පසුය.
    proposal පිහිට නමුත් පෙනෙන තෙක් මානයක කෙල්ලෙක් නැත
    අවසානයේ ඉතුරු වූ බර වාහනයක පිහිට තමාය:rofl::rofl::rofl::rofl::rofl:
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    බැන්දා කියන්නේ පෙර අකුසල් පලදෙන්න පටන් ගත්තා කියලා බැන්දට පස්සෙයි තේරෙන්නේ කරපු ගොන් කමේ මහත! පාන් කන්න ඔනේ වෙලා බේකරියක් ගන්නේ අහවල් දේකටද?:P

    *බැන්දාම ස්වාදීන තීරණයක් ගන්න බෑ
    *දෙමාපියන් එක්ක ඉන්නවා නම් උබව අත්දෙකෙන් ඇද ඇද දෙමාපියනුයි ගෑනියි කබ අදිනවා උබව නම්මා ගන්න
    *උබට අව්‍යය වෙලාවට වැලක් බැළුවා අත්ටැක්ටරේ පැදලා නිදාගත්තේ ඉස්සර දැන් අනිත් එකා ගැනත් හිතන්න වෙලා
    *වියදම දෙගුන වෙලා අව්‍යයතා වැඩිවෙලා
    *ගෑනි පැටියා ගහන්න ගත්තම එයා ගැන බලන්නත් ඔනේ
    *පැටියාගේ ඉගනීමට එයාගේ වැඩ වලට මැරෙන්න ඔනේ ටීචර්ලා ගෙදර වැඩ දෙන්නේ දෙමාපියන්ටම තමා:yes:
    *පැටියා ලොකුවෙලා එයා ස්වාදින වෙන්න හදන කොට ගෙදර ආයෙත් ප්‍රස්න
    *අම්මෝ තව ගොඩක් ප්‍රස්න වලට මුල තමයි විවාහය:shocked:


    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Myself