සුදු උන්ට විතරක් party එකක් උණවටුනේ

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඉතින් යකෝ පෞද්ගලික ඉඩමක ඕන පාටියක් දාගන්න නිදහසක් නැද්ද
    පුලුවන්, හැබැයි ඒක racial වෙන එක අවුලක් නැද්ද whites only කියලා ?
    Ohoma hithanne, ape un gihilla ekek dennek rape karala hari marala hari danakal witharai. Eeta passe sadda vahala innava...
    Oya kathava ohoma yata giyata downsouth godak parties invitees only.

    So, you dont get a invite unless you have a foreign friend
    ඇත්ත , හැබැයි ලන්කාවෙ තියෙන හැම party එකකම ඔහොම සීන් වෙන්නෙ නෑ, ධනය බලය තියෙන එකෙක් දෙන්නෙක්ට වැඩි උනාම පිස්සු නටනවා තමා, හැබැයි ඒක වෙන්නෙ ලන්කාවෙ විතරක් නෙවෙ, ලෝකෙ ඕන රටක පාර්ටි වල නේටිව් උන් ගියාම ඔය වගේ තමා. ආසියාවෙ ජපානෙ, කොරියාවෙ ඇරුනාම සුදුහම තියෙන උන්ට අනික් රටවල් වල white privileges තියෙනවා කියලා උන් දන්නවා. පගයලා වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්ඩ දැන ගන්ඩ ඕනෙ. උන්ට ඕනෙ විදිහට whites ඔන්ලි පාර්ටි දාන්ඩ මේක රුසියාවත් නෙවේ ඇමෙරිකාවත් නෙවේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,581
    5,559
    113
    Colombo
    මේකට case වැටුන ,
    almost white උන්ට බැහැ white only





    case වැටුනම වැඩේ shape එකේ දැනට cancel




    අයිති කාරය මූ වෙන්නේ කොහොමද?

    මේක ඔර්ගනයිස් කරපු එකාගේ අම්මට හුකවන් ඕන අප්‍රිකාවේ හරි ලංකාවේ හරි කලු එකෙක් ගෙදර හැදෙන බල්ලෙක්ට කියල...වේසිගේ පුතා එනවා හැමනෙන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔය පැත්තේ ඉන්න යක්ක පුතාලගේ හැටි හොදට දන්නවා. ඔහොම තමයි ඕකුන්ට කරන්නෝන.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    organize කරපු එකා පවුල පිටින් රට යනවලු , ඌ කතාව වෙන පැත්තකට හරවන්න හදන්නේ , දැන් මූ කතාව අදින්න හදන්නේ ලංකාවේ උන් සුදු උන්ට කැපිල්ල වගේ, සමහර විට මුන් ලංකාවෙන් ගියාම කෙලින්ම එහෙම කියයි ,

    මූට ලොකුම අවුල DJ කරන්න වෙන්නේ නැහැ පිට රට වල මුගේ case එක twitter වගේ viral උනොත් , මූ shape එකේ කතාව අනිත් පැත්ත හරවනවා ලංකාවේ උන් තර්ජනය කරා වගේ

     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ඔය පැත්තේ අඩු කුලේ ගඳ කළු පකයල සුද්දියෝ මැද්දේ නිදියගෙන අතේ ගහනවනේ යකෝ. කොහොමද ගන්නේ
     
    • Haha
    Reactions: jennt

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
    Mekenan organize kerai thibbe Russian un
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    උබල නිකන් පඩත්තරයෝ වෙන්න එපා, ලංකාවේ ගොඩක් hotels අයිතිය තියෙන්නේ සුද්දන්ට. ලංකාවට එන foreigners ලා ට treat කරන්න දන්නේ උන් විතරයි. අඩු කුලේ hotel එහෙකට බැහැල harassment case දාල ගූ වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. සුද්දියෙක් පෙන්න බැහැ ඉස්කෝලේ යන පොඩි එකත් අතේ ගහනවා. සුද්දීයෙක්ට beach එකකට යන්න බැහැ බලාගෙන අතේ ගහනව පග පෙන්නනවා, සයිකෝ කැරියො නැති වෙනකම් ඔහොම වෙන එක හොඳයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Mekenan organize kerai thibbe Russian un
    අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,
    ඕව TV වල ගියා , මේ ලඟදි TV එකෙත් පෙන්නුවා මීටියාගොඩ උන් වගයක් හික්කඩුවේ restaurant එකකට ඇවිත් ගහනවා , උන්ව එලවල හැම සුදු නැති නිසා අරුන් සෙට් එකක් අරන් ඇවිත් ගහල .

    parties නම් white only ඕන තරම් තියෙනවා ලංකාවේ උන් කරන්නේ ,
    night clubs වල වගේ system එකට කරන්නේ කපටි කමට දැන් beach parites වලත් ,
    ඇතුලට ගන්නේ නැහැ සුද්දෝ නොවන උන් ,

    කළු කෙල්ලෝ අවොත් ඇතුලේ කෙල්ලෝ වැඩි කියනවා ගන්නේ නැහැ , කළු කොල්ලෝ අවොත් කියනවා කොල්ලෝ වැඩි ඒ නිසා කොල්ලෝ ගන්නේ නැහැ කියල ,

    high spending තැන් වල නවතින vlog කරන ඉන්දීය කෙල්ලෝ වගයක් දැන් මාසෙකට වගේ කලින් දාල තිබ්බ vlog එකක් උන්ට එන්න දීල නැහැ සුද්දෝ නොවෙන නිසා event එකකට .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    And some of our Russkie fans loves them adores them they value Russia and that nasty dictator Putlar more than their own people and motherland, fucking cunts.

    British උන්ට යකෝ downsouth ගොඩක් ඒවා අයිති..නිකන් නොදන්න මඟුල් කියවන්න ඵපා කුණුහරුප ගහ ගහ උඹ පූටිංට අකමැතියි කියලා😅
     
    • Haha
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,528
    67,869
    113
    Call karala maranawa kiyanna athi.ape un itin deyak viral giyoth nawatanne nane u marenakan

    Screenshot-20240224-134939-Chrome.jpg

    ------ Post added on Feb 24, 2024 at 1:51 PM
     
    • Love
    • Haha
    Reactions: DiksonAlex and EVC

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
    Blacks only , tan only පූල් party එකක් දැම්මනම් හරි ඔය ලගම. ජාතිවාදය ගැන කේ ගහන්න එකෙක් නැහැ එතකොට.
     
    • Love
    Reactions: BadAlucard