e asse ape un russia ukraine war eketh puka denawa russia unta ho gaala mathrubumiya wage

පුලුවන්, හැබැයි ඒක racial වෙන එක අවුලක් නැද්ද whites only කියලා ?ඉතින් යකෝ පෞද්ගලික ඉඩමක ඕන පාටියක් දාගන්න නිදහසක් නැද්ද
ඇත්ත , හැබැයි ලන්කාවෙ තියෙන හැම party එකකම ඔහොම සීන් වෙන්නෙ නෑ, ධනය බලය තියෙන එකෙක් දෙන්නෙක්ට වැඩි උනාම පිස්සු නටනවා තමා, හැබැයි ඒක වෙන්නෙ ලන්කාවෙ විතරක් නෙවෙ, ලෝකෙ ඕන රටක පාර්ටි වල නේටිව් උන් ගියාම ඔය වගේ තමා. ආසියාවෙ ජපානෙ, කොරියාවෙ ඇරුනාම සුදුහම තියෙන උන්ට අනික් රටවල් වල white privileges තියෙනවා කියලා උන් දන්නවා. පගයලා වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්ඩ දැන ගන්ඩ ඕනෙ. උන්ට ඕනෙ විදිහට whites ඔන්ලි පාර්ටි දාන්ඩ මේක රුසියාවත් නෙවේ ඇමෙරිකාවත් නෙවේ.Ohoma hithanne, ape un gihilla ekek dennek rape karala hari marala hari danakal witharai. Eeta passe sadda vahala innava...
Oya kathava ohoma yata giyata downsouth godak parties invitees only.
So, you dont get a invite unless you have a foreign friend
මේකට case වැටුන ,
almost white උන්ට බැහැ white only
case වැටුනම වැඩේ shape එකේ දැනට cancel
අයිති කාරය මූ වෙන්නේ කොහොමද?
Thailand untath epa wela inne.local unta gahanwalu ewilla.un ewilla unge buisness dagena local unta gahanwa
Mekenan organize kerai thibbe Russian unහිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,Mekenan organize kerai thibbe Russian un
And some of our Russkie fans loves them adores them they value Russia and that nasty dictator Putlar more than their own people and motherland, fucking cunts.
500 years of colonialismCall karala maranawa kiyanna athi.ape un itin deyak viral giyoth nawatanne nane u marenakan
![]()
------ Post added on Feb 24, 2024 at 1:51 PM
Blacks only , tan only පූල් party එකක් දැම්මනම් හරි ඔය ලගම. ජාතිවාදය ගැන කේ ගහන්න එකෙක් නැහැ එතකොට.හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?