white only nemei karanna one Foreigners or Tourists only.අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,
ඕව TV වල ගියා , මේ ලඟදි TV එකෙත් පෙන්නුවා මීටියාගොඩ උන් වගයක් හික්කඩුවේ restaurant එකකට ඇවිත් ගහනවා , උන්ව එලවල හැම සුදු නැති නිසා අරුන් සෙට් එකක් අරන් ඇවිත් ගහල .
parties නම් white only ඕන තරම් තියෙනවා ලංකාවේ උන් කරන්නේ ,
night clubs වල වගේ system එකට කරන්නේ කපටි කමට දැන් beach parites වලත් ,
ඇතුලට ගන්නේ නැහැ සුද්දෝ නොවන උන් ,
කළු කෙල්ලෝ අවොත් ඇතුලේ කෙල්ලෝ වැඩි කියනවා ගන්නේ නැහැ , කළු කොල්ලෝ අවොත් කියනවා කොල්ලෝ වැඩි ඒ නිසා කොල්ලෝ ගන්නේ නැහැ කියල ,
high spending තැන් වල නවතින vlog කරන ඉන්දීය කෙල්ලෝ වගයක් දැන් මාසෙකට වගේ කලින් දාල තිබ්බ vlog එකක් උන්ට එන්න දීල නැහැ සුද්දෝ නොවෙන නිසා event එකකට .
අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,
ඕව TV වල ගියා , මේ ලඟදි TV එකෙත් පෙන්නුවා මීටියාගොඩ උන් වගයක් හික්කඩුවේ restaurant එකකට ඇවිත් ගහනවා , උන්ව එලවල හැම සුදු නැති නිසා අරුන් සෙට් එකක් අරන් ඇවිත් ගහල .
parties නම් white only ඕන තරම් තියෙනවා ලංකාවේ උන් කරන්නේ ,
night clubs වල වගේ system එකට කරන්නේ කපටි කමට දැන් beach parites වලත් ,
ඇතුලට ගන්නේ නැහැ සුද්දෝ නොවන උන් ,
කළු කෙල්ලෝ අවොත් ඇතුලේ කෙල්ලෝ වැඩි කියනවා ගන්නේ නැහැ , කළු කොල්ලෝ අවොත් කියනවා කොල්ලෝ වැඩි ඒ නිසා කොල්ලෝ ගන්නේ නැහැ කියල ,
high spending තැන් වල නවතින vlog කරන ඉන්දීය කෙල්ලෝ වගයක් දැන් මාසෙකට වගේ කලින් දාල තිබ්බ vlog එකක් උන්ට එන්න දීල නැහැ සුද්දෝ නොවෙන නිසා event එකකට .
බොරු කියන්න එපා ලංකාවෙ පළවෙනි ප්රවැසියොන්ට රජ්ජුරුවොන්ට වගේ සලකන්නෙ.
උබ මේ ඕස්ට්‍රේලියාවෙ වෙච්ච දේවල් නේද ඔය කියන්නෙ?![]()
In general kiwwe..Russian refugees un oya
Gedara party welata ticket kadenewada?dan ubalage gedara party ekak dammama ona ekekta enna puluwanda??
Good.
It's inspiring to see people confronting the racism that persists to us even in our own country
අඩුකුලේ කළු කැත කොට ගස් ගඳ ගහන බල්ලොන්ට සුද්දොත් එක්ක මොන පාටිද බන්? ඔන්න ඔහේ දිනමිණ පත්තරේ බලාගෙන කුලී වැඩක් කරන් ගල් කාලක් ගහල හන්දියේ කඩේට ගිහින් රේස් පාරක් දාන්න කියපන්! ලංකාවේ එවුනුත් දැනගන්න ඕන ඇගිල්ලේ තරමට ඉදිමෙන්න!හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
eka adala na .. invite karana ewun witharane enne... invite kale na kiyala natala hariyan na..In general kiwwe..
Gedara party welata ticket kadenewada?
------ Post added on Feb 24, 2024 at 2:18 PM
අත්දැකීමෙන් කියන්නෙ බම්,ධනය බලය කියන එක අදාලම නෑ අපේ සමහරක් උන්ට රහමෙර පොඩ්ඩක් තොල ගෑවහම. ඔහොම චොර උනේ නැතුවට ගොඩක දකුණෙ පාටි වයිට් ඔන්ලි තමයි. බොහොම සුළු පිරිසක් උන්ගෙ කන්ටැක්ට් යූස් කරලා සහ එක එක සර්විසස් වලට පින්සිද්ධ වෙන්න ඔව්වගෙ රිංගනවා.පුලුවන්, හැබැයි ඒක racial වෙන එක අවුලක් නැද්ද whites only කියලා ?
ඇත්ත , හැබැයි ලන්කාවෙ තියෙන හැම party එකකම ඔහොම සීන් වෙන්නෙ නෑ, ධනය බලය තියෙන එකෙක් දෙන්නෙක්ට වැඩි උනාම පිස්සු නටනවා තමා, හැබැයි ඒක වෙන්නෙ ලන්කාවෙ විතරක් නෙවෙ, ලෝකෙ ඕන රටක පාර්ටි වල නේටිව් උන් ගියාම ඔය වගේ තමා. ආසියාවෙ ජපානෙ, කොරියාවෙ ඇරුනාම සුදුහම තියෙන උන්ට අනික් රටවල් වල white privileges තියෙනවා කියලා උන් දන්නවා. පගයලා වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්ඩ දැන ගන්ඩ ඕනෙ. උන්ට ඕනෙ විදිහට whites ඔන්ලි පාර්ටි දාන්ඩ මේක රුසියාවත් නෙවේ ඇමෙරිකාවත් නෙවේ.
invite kerena ewata ticket issue keranne nane...eka adala na .. invite karana ewun witharane enne... invite kale na kiyala natala hariyan na..
අඩුකුලේ කළු කැත කොට ගස් ගඳ ගහන බල්ලොන්ට සුද්දොත් එක්ක මොන පාටිද බන්? ඔන්න ඔහේ දිනමිණ පත්තරේ බලාගෙන කුලී වැඩක් කරන් ගල් කාලක් ගහල හන්දියේ කඩේට ගිහින් රේස් පාරක් දාන්න කියපන්! ලංකාවේ එවුනුත් දැනගන්න ඕන ඇගිල්ලේ තරමට ඉදිමෙන්න!![]()
බෑ. වෙනස්කොට සලකන්න බෑ.ඉතින් යකෝ පෞද්ගලික ඉඩමක ඕන පාටියක් දාගන්න නිදහසක් නැද්ද
එහෙම උන් එක්ක ඉන්න බැරිනන් සුද්දොන්ට කියපන් මෙහෙ එන්න එපා කියල.උබල නිකන් පඩත්තරයෝ වෙන්න එපා, ලංකාවේ ගොඩක් hotels අයිතිය තියෙන්නේ සුද්දන්ට. ලංකාවට එන foreigners ලා ට treat කරන්න දන්නේ උන් විතරයි. අඩු කුලේ hotel එහෙකට බැහැල harassment case දාල ගූ වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. සුද්දියෙක් පෙන්න බැහැ ඉස්කෝලේ යන පොඩි එකත් අතේ ගහනවා. සුද්දීයෙක්ට beach එකකට යන්න බැහැ බලාගෙන අතේ ගහනව පග පෙන්නනවා, සයිකෝ කැරියො නැති වෙනකම් ඔහොම වෙන එක හොඳයි.
ගෙදර පාටි කියන්නෙ පෝස්ටර් ගහල කරන public party එකක්ද?dan ubalage gedara party ekak dammama ona ekekta enna puluwanda??
they will get a massive fine if this is reported
can’t discriminate like that
උබ දන්නවනේ ඉතින් රුසියාවේ නීති රීති. බාල අපචාරයක් කරපු එකෙක්ට රුසියාවේ අඩුම කුලේරුසියන් සම්භවයක් තියෙන එවුන් සැහෙන්න හික්කා ඉඳන් දික්වැල්ල වෙනකල් ඉන්නවා
උන් මාස ගානක් ඉන්නේ හම්බකරගෙන වියදම් කරගෙන සල්ලිත් එකතු කරන් තව ලෝකේ වටේ යනවා
හැබැයි සෙට් එකක් ඉන්නවා පැලපදියම් වෙන්න බලන්
සමහර කෙල්ලෝ ගණිකාවෝ
අපේ පොලිසිය වැඩකුත් නැහැ ආගමන විගමන එක වැඩකුත් නැහැ
උන් හිතන්නේ ඇතුලට ඇවිත් උන් වෙලාවට යනවා කියල
ලංකාවේ කෙල්ලෝ බද කරලා බැඳලා මෙහෙ රුසිලන්කන් පැටව් හැදුවට පස්සේ රැල්ලට රට පැන්න එවුන් එනකොට ඇවිත් ඉන්න බිම් අඟලක් නැහැ
කවුද මේ මෝඩ ponzබෑ. වෙනස්කොට සලකන්න බෑ.
එහෙම උන් එක්ක ඉන්න බැරිනන් සුද්දොන්ට කියපන් මෙහෙ එන්න එපා කියල.
------ Post added on Feb 25, 2024 at 3:01 AM
ගෙදර පාටි කියන්නෙ පෝස්ටර් ගහල කරන public party එකක්ද?
උබලගෙ ගෙදර පාටි දාද්දි නොදන්න මිනිස්සු ටිකට් අරන් එනවද?
උබලගෙ ගෙදර දාන පාටි එක කරන්නෙ registered company එකකින්ද?
උබලගෙ ගෙදර පාටි දාන්නෙ ව්‍යාපාර අරමුණකින්ද?
නිකන් ගොන් කතා කියන් නැතුව ඉදපන්.
------ Post added on Feb 25, 2024 at 3:11 AM