සුදු උන්ට විතරක් party එකක් උණවටුනේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    Down south normal days walath anith hotels wala brown skin unwa elawanawane.aru hitanna athi lankawe eka normal deyak kiyala.
     
    • Like
    Reactions: Gunther

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,120
    13,794
    113
    පෘථිවිය
    රුසියන් සම්භවයක් තියෙන එවුන් සැහෙන්න හික්කා ඉඳන් දික්වැල්ල වෙනකල් ඉන්නවා
    උන් මාස ගානක් ඉන්නේ හම්බකරගෙන වියදම් කරගෙන සල්ලිත් එකතු කරන් තව ලෝකේ වටේ යනවා

    හැබැයි සෙට් එකක් ඉන්නවා පැලපදියම් වෙන්න බලන්
    සමහර කෙල්ලෝ ගණිකාවෝ

    අපේ පොලිසිය වැඩකුත් නැහැ ආගමන විගමන එක වැඩකුත් නැහැ
    උන් හිතන්නේ ඇතුලට ඇවිත් උන් වෙලාවට යනවා කියල

    ලංකාවේ කෙල්ලෝ බද කරලා බැඳලා මෙහෙ රුසිලන්කන් පැටව් හැදුවට පස්සේ රැල්ලට රට පැන්න එවුන් එනකොට ඇවිත් ඉන්න බිම් අඟලක් නැහැ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,
    ඕව TV වල ගියා , මේ ලඟදි TV එකෙත් පෙන්නුවා මීටියාගොඩ උන් වගයක් හික්කඩුවේ restaurant එකකට ඇවිත් ගහනවා , උන්ව එලවල හැම සුදු නැති නිසා අරුන් සෙට් එකක් අරන් ඇවිත් ගහල .

    parties නම් white only ඕන තරම් තියෙනවා ලංකාවේ උන් කරන්නේ ,
    night clubs වල වගේ system එකට කරන්නේ කපටි කමට දැන් beach parites වලත් ,
    ඇතුලට ගන්නේ නැහැ සුද්දෝ නොවන උන් ,

    කළු කෙල්ලෝ අවොත් ඇතුලේ කෙල්ලෝ වැඩි කියනවා ගන්නේ නැහැ , කළු කොල්ලෝ අවොත් කියනවා කොල්ලෝ වැඩි ඒ නිසා කොල්ලෝ ගන්නේ නැහැ කියල ,

    high spending තැන් වල නවතින vlog කරන ඉන්දීය කෙල්ලෝ වගයක් දැන් මාසෙකට වගේ කලින් දාල තිබ්බ vlog එකක් උන්ට එන්න දීල නැහැ සුද්දෝ නොවෙන නිසා event එකකට .
    white only nemei karanna one Foreigners or Tourists only.

    Indian, Local wena ratawala unwath ganna one athulata

    meka thanikarama racism case ekak. Muna balala ganna.

    Unta ochcharatama inna appiriya nam mona labbakatada enne

    awath wadak na, thanikarama enne back pack , nanne wath nathi Hippi anathayo, konde dreads dapu
     
    • Like
    Reactions: Gunther

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    අරුගම්බේ parties වලට ඉස්සර කෙලින්ම white විතරයි ගන්නේ , පොඩි tan එකක් තියෙන සුද්දෝන්වත් ඇතුලට ගන්නේ නැහැ ,
    ඕව TV වල ගියා , මේ ලඟදි TV එකෙත් පෙන්නුවා මීටියාගොඩ උන් වගයක් හික්කඩුවේ restaurant එකකට ඇවිත් ගහනවා , උන්ව එලවල හැම සුදු නැති නිසා අරුන් සෙට් එකක් අරන් ඇවිත් ගහල .

    parties නම් white only ඕන තරම් තියෙනවා ලංකාවේ උන් කරන්නේ ,
    night clubs වල වගේ system එකට කරන්නේ කපටි කමට දැන් beach parites වලත් ,
    ඇතුලට ගන්නේ නැහැ සුද්දෝ නොවන උන් ,

    කළු කෙල්ලෝ අවොත් ඇතුලේ කෙල්ලෝ වැඩි කියනවා ගන්නේ නැහැ , කළු කොල්ලෝ අවොත් කියනවා කොල්ලෝ වැඩි ඒ නිසා කොල්ලෝ ගන්නේ නැහැ කියල ,

    high spending තැන් වල නවතින vlog කරන ඉන්දීය කෙල්ලෝ වගයක් දැන් මාසෙකට වගේ කලින් දාල තිබ්බ vlog එකක් උන්ට එන්න දීල නැහැ සුද්දෝ නොවෙන නිසා event එකකට .

    බොරු කියන්න එපා ලංකාවෙ පළවෙනි ප්රවැසියොන්ට රජ්ජුරුවොන්ට වගේ සලකන්නෙ.😱

    උබ මේ ඕස්ට්‍රේලියාවෙ වෙච්ච දේවල් නේද ඔය කියන්නෙ? 😹😹
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    බොරු කියන්න එපා ලංකාවෙ පළවෙනි ප්රවැසියොන්ට රජ්ජුරුවොන්ට වගේ සලකන්නෙ.😱

    උබ මේ ඕස්ට්‍රේලියාවෙ වෙච්ච දේවල් නේද ඔය කියන්නෙ? 😹😹
    1593346725-30082496-8462829-image-a-13-1593163501290.jpg
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    Good.

    It's inspiring to see people confronting the racism that persists to us even in our own country
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
    අඩුකුලේ කළු කැත කොට ගස් ගඳ ගහන බල්ලොන්ට සුද්දොත් එක්ක මොන පාටිද බන්? ඔන්න ඔහේ දිනමිණ පත්තරේ බලාගෙන කුලී වැඩක් කරන් ගල් කාලක් ගහල හන්දියේ කඩේට ගිහින් රේස් පාරක් දාන්න කියපන්! ලංකාවේ එවුනුත් දැනගන්න ඕන ඇගිල්ලේ තරමට ඉදිමෙන්න! :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: BadAlucard

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පුලුවන්, හැබැයි ඒක racial වෙන එක අවුලක් නැද්ද whites only කියලා ?

    ඇත්ත , හැබැයි ලන්කාවෙ තියෙන හැම party එකකම ඔහොම සීන් වෙන්නෙ නෑ, ධනය බලය තියෙන එකෙක් දෙන්නෙක්ට වැඩි උනාම පිස්සු නටනවා තමා, හැබැයි ඒක වෙන්නෙ ලන්කාවෙ විතරක් නෙවෙ, ලෝකෙ ඕන රටක පාර්ටි වල නේටිව් උන් ගියාම ඔය වගේ තමා. ආසියාවෙ ජපානෙ, කොරියාවෙ ඇරුනාම සුදුහම තියෙන උන්ට අනික් රටවල් වල white privileges තියෙනවා කියලා උන් දන්නවා. පගයලා වව්ලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්ඩ දැන ගන්ඩ ඕනෙ. උන්ට ඕනෙ විදිහට whites ඔන්ලි පාර්ටි දාන්ඩ මේක රුසියාවත් නෙවේ ඇමෙරිකාවත් නෙවේ.
    අත්දැකීමෙන් කියන්නෙ බම්,ධනය බලය කියන එක අදාලම නෑ අපේ සමහරක් උන්ට රහමෙර පොඩ්ඩක් තොල ගෑවහම. ඔහොම චොර උනේ නැතුවට ගොඩක දකුණෙ පාටි වයිට් ඔන්ලි තමයි. බොහොම සුළු පිරිසක් උන්ගෙ කන්ටැක්ට් යූස් කරලා සහ එක එක සර්විසස් වලට පින්සිද්ධ වෙන්න ඔව්වගෙ රිංගනවා.

    උන්ට මේ වෙනම ප්‍රිවිලෙජ් කතාවය වඩා, උන් එන්නෙ එන්ජෝයි කරන්න.. ඒක එක එක විදිහට කරනවා... ඔය වයිට් පාටි අස්සෙ පොඩි කළු කෑලි වලට ගහන්නම මෙහෙට බහින උනුය්හ් ඉන්නවා. උන් උන්ගෙ වැඩේ කරගන්නවා, එන්ජෝයි කරනවා. මම කියන්නෙ ඕක නැත්තට නැති කරන්න බෑ.. එළියට පෙන්නිවෙ නැති උනාට ඔහොම තමයි වැදගත් කියලා සළකන ගොඩක් පාටි වල තත්වෙ.
     
    • Like
    Reactions: EnIgma001

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අඩුකුලේ කළු කැත කොට ගස් ගඳ ගහන බල්ලොන්ට සුද්දොත් එක්ක මොන පාටිද බන්? ඔන්න ඔහේ දිනමිණ පත්තරේ බලාගෙන කුලී වැඩක් කරන් ගල් කාලක් ගහල හන්දියේ කඩේට ගිහින් රේස් පාරක් දාන්න කියපන්! ලංකාවේ එවුනුත් දැනගන්න ඕන ඇගිල්ලේ තරමට ඉදිමෙන්න! :ROFLMAO::ROFLMAO:

    Get lost man,
    I'm working for a US company and it's going down to the hell,
    Look at what has happened in Chia ! Factories are closing , people are jobless etc....
    Only Russia is getting somewhat stronger and good in economy.
    Why people actually love white skin ???? Is that because that skin color is beautiful, no !
    Because we think they have money and power? But in modern day do they have money and power.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඉතින් යකෝ පෞද්ගලික ඉඩමක ඕන පාටියක් දාගන්න නිදහසක් නැද්ද
    බෑ. වෙනස්කොට සලකන්න බෑ.

    උබල නිකන් පඩත්තරයෝ වෙන්න එපා, ලංකාවේ ගොඩක් hotels අයිතිය තියෙන්නේ සුද්දන්ට. ලංකාවට එන foreigners ලා ට treat කරන්න දන්නේ උන් විතරයි. අඩු කුලේ hotel එහෙකට බැහැල harassment case දාල ගූ වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. සුද්දියෙක් පෙන්න බැහැ ඉස්කෝලේ යන පොඩි එකත් අතේ ගහනවා. සුද්දීයෙක්ට beach එකකට යන්න බැහැ බලාගෙන අතේ ගහනව පග පෙන්නනවා, සයිකෝ කැරියො නැති වෙනකම් ඔහොම වෙන එක හොඳයි.
    එහෙම උන් එක්ක ඉන්න බැරිනන් සුද්දොන්ට කියපන් මෙහෙ එන්න එපා කියල.
    ------ Post added on Feb 25, 2024 at 3:01 AM

    dan ubalage gedara party ekak dammama ona ekekta enna puluwanda??
    ගෙදර පාටි කියන්නෙ පෝස්ටර් ගහල කරන public party එකක්ද?
    උබලගෙ ගෙදර පාටි දාද්දි නොදන්න මිනිස්සු ටිකට් අරන් එනවද?
    උබලගෙ ගෙදර දාන පාටි එක කරන්නෙ registered company එකකින්ද?
    උබලගෙ ගෙදර පාටි දාන්නෙ ව්‍යාපාර අරමුණකින්ද?

    නිකන් ගොන් කතා කියන් නැතුව ඉදපන්.

    ------ Post added on Feb 25, 2024 at 3:11 AM
     
    • Like
    Reactions: shenat and dayt0na

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක

    ඔන්න ඕකෙ link එක එවපන් රිපෝට් කරල දාන්න.

    they will get a massive fine if this is reported

    can’t discriminate like that

    Employer ට එහෙම කරන්න බැරි උනාට ක්ලයන්ට් ට පුලුවන් ඇති නේද බන්? මැරෙන්න ඔන්න මෙන්න ඉන්න නාකි හෝන්තුවකට එහෙම අවශ්‍යතාවක් තියෙනව නං ඒක සානුකම්පිතව බලනවද දන්නෙ නෑ. මට නිකං එහෙම හිතෙනව.

    Employer ට කෙලින්ම දාන්න බැරි නිසා ක්ලයන්ට් ට ඕන කියලා දානව වෙන්නත් පුලුව්න. අන්න එහෙම එකකට උකෝලා දාන්න පුලුවන් රිපෝට් කරල දැම්මම 🫢😆
    ------ Post added on Feb 25, 2024 at 3:16 AM
     
    • Haha
    Reactions: EVC

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රුසියන් සම්භවයක් තියෙන එවුන් සැහෙන්න හික්කා ඉඳන් දික්වැල්ල වෙනකල් ඉන්නවා
    උන් මාස ගානක් ඉන්නේ හම්බකරගෙන වියදම් කරගෙන සල්ලිත් එකතු කරන් තව ලෝකේ වටේ යනවා

    හැබැයි සෙට් එකක් ඉන්නවා පැලපදියම් වෙන්න බලන්
    සමහර කෙල්ලෝ ගණිකාවෝ

    අපේ පොලිසිය වැඩකුත් නැහැ ආගමන විගමන එක වැඩකුත් නැහැ
    උන් හිතන්නේ ඇතුලට ඇවිත් උන් වෙලාවට යනවා කියල

    ලංකාවේ කෙල්ලෝ බද කරලා බැඳලා මෙහෙ රුසිලන්කන් පැටව් හැදුවට පස්සේ රැල්ලට රට පැන්න එවුන් එනකොට ඇවිත් ඉන්න බිම් අඟලක් නැහැ
    උබ දන්නවනේ ඉතින් රුසියාවේ නීති රීති. බාල අපචාරයක් කරපු එකෙක්ට රුසියාවේ අඩුම කුලේ
    හිරේ යන්න වෙන්නේ. උන්ට කියන්නේ ROOSTER කියල.
    අනික් දේ තමයි රුසියාවේ ගණිකා ජොබ් එක තහනම්, මෙහා වගේ නමයි.
    රුසියාව කියන්නේ රුසියාව, නීතිය නම් නීතිය එහෙ, අපේ වගේ නපුන්සකයක් ජනාදිපති වෙලා නැහැ එහෙ.
    ඉතින් රුසියාව ඇතුලේ ගණිකා වැඩ පොඩි කෙල්ලොන්ගෙන් අර්තෙල් ගන්න වැඩ බැහැ.
    උන් set වෙලා ඉන්නේ බන් mafia එකක්ම හික්කා වල බැහැල ඉන්නේ.
    රුසියන් army එකේ උන් නිවාඩු ගත කරන්නේ එන්නේ මෙහෙ. එන්නේ fun එකක් අරන් යන්න.
    රුසියන් army එකට බැදුනා කියන්නේ නිකන් suicide කර ගත්ත වගේ තමයි. යන්න තියා හිතන්න වත් එපා.

    රුසියන් පොඩි කෙල්ලෝ deal කරන වැඩ, ගංජා, අයිස් , ගණිකාවෝ තදේටම යනවා ඔය area එකේ.
    ඔය area එකට බැහැල green කියල ඉල්ලාපන් ඕනේ පෙට්ටි කඩේක තියනව.
    ඉතින් මචන් උන්ගේ culture එක වෙනස් අපේ culture එක වෙනස්, කව්රු කොහොම කීවත් උන් අපි ගෙලපෙන්නේ නැහැ.
    ඇත්තම කියනවනම් රුසියන් සුද්දියක් දා ගන්න ඕනේ කියල පොර ටෝක් දෙන තමන්ගේ මදන විසේ තාම තියන පොරවල්
    නම් ඉතින් බහුතරයක් සුද්දොන්ට නම් කරදරයක්. හැබැයි ඉතින් මෙහමයි සුද්දීට්යොත් ඕනේ තරම් එනවා ඔය වැඩේටම.
    සුද්දියක් බැදලා අවරුදු ගානක් එකට ජීවත් වෙන එක එකක්, පොඩි අර්තෙල් එකක් අරන් මාරු වෙන එක තව දෙයක්.
    කොහොමත් සුද්දියෝ අපේ උන්ට ගැලපෙන්නේ නැහැ.

    beach party එකක් තහනම් කරන්න regulate කරන්න ක්‍රමයක් තියනවා බන්, tickets , entrance වැඩි කරා නම් හරි.
    නැත්තම් නැති ජාතිවාදී, වර්ණ වාදී case උඩට එනවා. මේක සුද්දට යටත් වෙලා තිබුන රටක් නිසා මේ වගේ රටක ඔය වගේ දෙයක් කරන එක බරපතලයි.
     
    • Like
    Reactions: Gunther

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    බෑ. වෙනස්කොට සලකන්න බෑ.

    එහෙම උන් එක්ක ඉන්න බැරිනන් සුද්දොන්ට කියපන් මෙහෙ එන්න එපා කියල.
    ------ Post added on Feb 25, 2024 at 3:01 AM

    ගෙදර පාටි කියන්නෙ පෝස්ටර් ගහල කරන public party එකක්ද?
    උබලගෙ ගෙදර පාටි දාද්දි නොදන්න මිනිස්සු ටිකට් අරන් එනවද?
    උබලගෙ ගෙදර දාන පාටි එක කරන්නෙ registered company එකකින්ද?
    උබලගෙ ගෙදර පාටි දාන්නෙ ව්‍යාපාර අරමුණකින්ද?

    නිකන් ගොන් කතා කියන් නැතුව ඉදපන්.
    ------ Post added on Feb 25, 2024 at 3:11 AM
    කවුද මේ මෝඩ ponz
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    අර ඩොක්ටර්ස් හවුස් එකට යන්නත් බෑනේද සිංහලූට .

    තව අවුරුදු 10 යනකොට ක්ලබ් ටික, සෆින් , ලොන්ඩ්‍රි, ටුක් බයික් රෙන්ට් ඔක්කම කරන්නේ සුද්දෝ අපේ උන්ට වෙන්නේ උන්ගේ තැන්වල ආවතේව කරන්න පමණයි. දැනටම රශියන් මාෆියා එක බරටම යනවා , ඩ්‍රග්ස් සප්ලයි එකෙන් කොටසක් එහෙන් පිටින් රශියන් උන් කරන්නේ . ආයේ ගෙවල් අරන් ඒවා පාටීශන් ගහලා උන්ගේ උන්ට දෙනවා . තට්ටු ගනන් වල හොස්ටල් ගහලා . ඔය දකුණේ පම්කයන්ට වෙන්නේ ඉස්සරට වැල්ලේ සිප්පි කටු ඇහිදින්න තමා
    ------ Post added on Feb 25, 2024 at 12:14 PM