සුදු කිරි මිතුරනි New year goals

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    Next year මමත් gym යන එක පටන් ගන්න ඉන්නේ, ඇග ෂේප් කරගන්න, ඇලි මැලි දුබල ගති ඇරගන්න වගේ. අවුලක් නෑ, 66kg 5"11 යි. මාස 3 4කින් වගේ ඕන ගානට හදාගන්න පුළුවන් වෙයි. ඇදුම් ටිකක් ගන්න ඕනේ ගිහින්.
    ආයෙ ජොබ කරන එකේ certification ටික කරා ගන්න ඕනේ. රට ජොබකට කොලිෆ්‍යි වෙන්න.
    YT චැනල් එකක් පටන් ගත්තා ගියා මාසේ එකත් පොඩ්ඩක් grow කරගන්න ඕනේ. ටෙක්නිකල් බ්ලොග් එකක් ලියන්න ගන්න ඕනේ content ටික නන් තියේ ලියන්න. + පොඩි yt චැනල් එකක්. Portifolio එකට හොදයි.

    ඔය ටික තමා මගේ main වැඩ ටික. ජය වේවා!
    පට්ට,ඔය ගෝල් ටිකට යන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා මචන්,
    කැමති නම් කන්ටෙන්ට් අපිත් එක්ක ෂෙයාර් කරගෙන යන්න,
    අනිවා මෙහෙන් යන ගෝල් එක තමයි වැදගත්ත්ම.මාත් ලබන අවුරුද්දේ යනවා,
    එකට ඕන වැඩ ටික කරගෙන ඉවරයි,ඒ නිසා නෙක්ට් යර් ගෝල් වලට දැම්මේ නැ,ටයිම් එක එනකන් ඉන්න වෙනවා ටික කාලයක්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    asmr-darling-kiss.gif
    mage yaluwek mewage sudu kellekwa banda.ubath try karapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මිනිස්සු වෙනස් බන්,මගේ බඩ තිබ්බ,පපුව එහෙම ශේප් නැ.උබ ඔය ඉන්න විදිහට උබ කැමති ඇති.
    මන්දපෝෂණය නම් පුල් අප් 10 ගහන්න පුලුවන්ද බන්
    අනේ මන්දා. මගේ උස 5.9 වගේ. තොට වඩා අඟල් දෙකයි උස. මගෙ ඉනයි බරයි එක්ක මගේ පෙනුමෙ කිසි අවුලක් නෑ. වී ශේප් එකත් තියේ. බඩ පිටේ. අවුලකට තියෙන්නෙ කකුල් කෙට්ටු එක තමා. කකුල් තමා මහත් කරගන්න ඕන. 😖
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    oya mukuth karanna wenne ne 2023 fkd
    recession eka kiyanne life time chance ekak bn,eka ithin dakina vidiha anuva thamayi.

    අනේ මන්දා. මගේ උස 5.9 වගේ. තොට වඩා අඟල් දෙකයි උස. මගෙ ඉනයි බරයි එක්ක මගේ පෙනුමෙ කිසි අවුලක් නෑ. වී ශේප් එකත් තියේ. බඩ පිටේ. අවුලකට තියෙන්නෙ කකුල් කෙට්ටු එක තමා. කකුල් තමා මහත් කරගන්න ඕන. 😖
    ow ube usa bara kisi aulak ne, squat gahapan hadila enava
    ------ Post added on Dec 30, 2022 at 12:14 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි කොලුවෝ...
    යකෝ උස 5.7ට බර කිලෝ 70යි ඉන 34යි කියන්නේ මහතක්ද යකෝ? මම 5.9යි. මග්ගේ ඉනත් 33 නැත්තන් 34 බර 70-73 වගේ. කෙට්ටු වැඩියි වග්ගේ මට තේරෙන්නෙත්. උඹ දැන් කියන බරයි ඉනේ සයිස් එකයි අනුව කෝටු කෑල්ලක් වගේ ඇති. තෝ ඉඳල තියෙන්නේ නිසි බර මට්ටමේ. දැන් ඉන්නේ මන්දපෝෂණ මට්ටමේ වෙන්න ඇති.
    උස 5' 8"
    බර 61
    ඉන 32
    32 උනාට 32 කලිසං බහිනව, 31 30 කලිසං තමයි අඳින්නෙ...😊
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    සුපිරි කොලුවෝ...

    උස 5' 8"
    බර 61
    ඉන 32
    32 උනාට 32 කලිසං බහිනව, 31 30 කලිසං තමයි අඳින්නෙ...😊
    ඔය ඉන්නෙ අගෙට, ගොල්ස් මුකුත් නැද්ද
     
    • Love
    Reactions: PHBhagya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    ඔය කටයුත්ත සාර්ථක කරගත්තා වගේම, ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අනිත් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! :)(y)

    සුපිරි කොලුවෝ...

    උස 5' 8"
    බර 61
    ඉන 32
    32 උනාට 32 කලිසං බහිනව, 31 30 කලිසං තමයි අඳින්නෙ...😊
    sooi
    mama 2004 wqage 30 31 ande dan 36i :-(
    ------ Post added on Dec 30, 2022 at 2:03 PM