සුදු කොන්ඩේ

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොන්ඩෙ සුදු වෙන එකට කරන්න දේයක් තියෙනවද? නාකියෙක්ට නෙමෙයි පොඩි කොල්ලෙක්ගේ.:P
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    one arurweda hospital ekakin denawa

    Ex man gaththa meegoda hospital eken, oil ekak denawa, gala massage karanna one, hawasa nanna be, nidi marana eka adu karanna one.
    ewa karana tharamata results hoday. pinas, sem roga thiyanawa nan ewata wenama treatment denawa.
    mageth podi kale idan thiyenw bn, veda mahaththuru godakin beheth aran loku kalayak kala bn eva eth ekak wath hari giye na bn, tham thiyenw. :sorry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පීනස් රෝගයේ ප්‍රකට රෝග ලක්ෂණයක් - පීනස් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර අරන් දෙන්න. වෙන මොන විදියකින් වත් ඕක සනීප වෙන්නෙ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිස කෙස් පැසීම වැලැක්වීම සදහා දශ වග ප්‍රමේහ තෙල,බ්‍රාහ්මි තෙල,භෘංගමාලක තෙල,කුමාරී තෙල හිසට දැමීම සුදුසු ය.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හිස කෙස් පැසීම වැලැක්වීම සදහා දශ වග ප්‍රමේහ තෙල,බ්‍රාහ්මි තෙල,භෘංගමාලක තෙල,කුමාරී තෙල හිසට දැමීම සුදුසු ය.
    කිසිසේත්ම නෑ - ඔය එකක් වත් තනියෙන් පාවිච්චි කොරන බේත් නෙවෙයි - විශේෂයෙන් පොඩි අයට - එයාලාගේ සෙම් ක්‍රියාවලිය වැඩිමල් අයට වඩා ගොඩක් වැඩියි - මේ තෙල් ගාලා පොඩ්ඩක් ගැස්සුනොත් හතිය හැදෙනවා -
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කිසිසේත්ම නෑ - ඔය එකක් වත් තනියෙන් පාවිච්චි කොරන බේත් නෙවෙයි - විශේෂයෙන් පොඩි අයට - එයාලාගේ සෙම් ක්‍රියාවලිය වැඩිමල් අයට වඩා ගොඩක් වැඩියි - මේ තෙල් ගාලා පොඩ්ඩක් ගැස්සුනොත් හතිය හැදෙනවා -


    සෙම නැති උනත් හැදෙනවා ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    උබට පීනසේ ඇති. නැත්තම් සමහර වෙලාවට ආරෙන් එනවා. ගොටුකොළ සුදුළූණු , රතුළූණු වලින් කොල මැල්ලුම්, කැඳ හදල බොන්න. උදේ නැගිටිනකොට නහයෙන් හොටු කිබුහුම් යන ගතියක් තියේද ? එහෙනම් උබට පීනසේ.
     
    • Like
    Reactions: animation

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මිටර් 100 ක් දුවාගන්න බැරි පොඩි ප....යෝ සිංහල බෙහෙත් වලට නොන්ඩිය දානවා නේද.......