koheda karanne? place ekak kiyapan.sinhala wedakam karapan, hari yanawa, athdhutuway prathyaksay
koheda karanne? place ekak kiyapan.
mageth podi kale idan thiyenw bn, veda mahaththuru godakin beheth aran loku kalayak kala bn eva eth ekak wath hari giye na bn, tham thiyenw.one arurweda hospital ekakin denawa
Ex man gaththa meegoda hospital eken, oil ekak denawa, gala massage karanna one, hawasa nanna be, nidi marana eka adu karanna one.
ewa karana tharamata results hoday. pinas, sem roga thiyanawa nan ewata wenama treatment denawa.

කිසිසේත්ම නෑ - ඔය එකක් වත් තනියෙන් පාවිච්චි කොරන බේත් නෙවෙයි - විශේෂයෙන් පොඩි අයට - එයාලාගේ සෙම් ක්රියාවලිය වැඩිමල් අයට වඩා ගොඩක් වැඩියි - මේ තෙල් ගාලා පොඩ්ඩක් ගැස්සුනොත් හතිය හැදෙනවා -හිස කෙස් පැසීම වැලැක්වීම සදහා දශ වග ප්රමේහ තෙල,බ්රාහ්මි තෙල,භෘංගමාලක තෙල,කුමාරී තෙල හිසට දැමීම සුදුසු ය.
කිසිසේත්ම නෑ - ඔය එකක් වත් තනියෙන් පාවිච්චි කොරන බේත් නෙවෙයි - විශේෂයෙන් පොඩි අයට - එයාලාගේ සෙම් ක්රියාවලිය වැඩිමල් අයට වඩා ගොඩක් වැඩියි - මේ තෙල් ගාලා පොඩ්ඩක් ගැස්සුනොත් හතිය හැදෙනවා -