පවුලේ කෙනෙකුට දරුඵල ලැබුණම තමයි ඔයවගේ හීන පේන්නේ....
අනිවා පවුලේ කිට්ටු ඥාතිවරියක් ගැබ්ගෙන ඇති..
අඩේ..එහෙම වෙන්න තරම් කෙනෙක් නෑනේ බම්...
ඒත්........
මගේ කෑ*****...


වෙන්න බෑ වෙන්න බෑ...

ඒත්........

මගේ කෑ*****...



වෙන්න බෑ වෙන්න බෑ...
පවුලේ කෙනෙකුට දරුඵල ලැබුණම තමයි ඔයවගේ හීන පේන්නේ....
අනිවා පවුලේ කිට්ටු ඥාතිවරියක් ගැබ්ගෙන ඇති..





ගෙදර නෙවෙයි මචෝ, ගෙදර හෝ ගෙවල් වලට එන පාරේ හරි කොහෙ හරි තියෙනවද ඒ වගේ හැමදාම ගඳ පොට් එකක් (ඒ කිව්වෙ මාළු ලෑල්ලක්, මස් කඩයක් වගේ වුණත් ශේප්, ඒවගෙත් ලඟින් යන්න බෑනේ) ?ගද ගහන තැනක් නෑ....බුදු මැදුර කාමරේ ලගම...ඊට ගොඩාරියක් එහයෙින් ගෙදර ක්ුනු දාන තැන..
එතනත් ගද නෑ බං...පොල් කටු ටිකක්...ම්ම්...පොඩි පොඩි දේවල් තියෙන්නෙ
e kiyanne bn kohoma karath badu packet kiyana ekane.සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි
සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි
![]()
ඉදිරියේ රාළ;20593758 said:ගෙදර නෙවෙයි මචෝ, ගෙදර හෝ ගෙවල් වලට එන පාරේ හරි කොහෙ හරි තියෙනවද ඒ වගේ හැමදාම ගඳ පොට් එකක් (ඒ කිව්වෙ මාළු ලෑල්ලක්, මස් කඩයක් වගේ වුණත් ශේප්, ඒවගෙත් ලඟින් යන්න බෑනේ) ?
දේවාත්ම වලට මීටර් 100ක් එහායින් හමන ගඳකුත් තමන් ලඟ හමනවා වගේ දැනෙනවාලු. ඒක එයාලට හරි පිළිකුල්ලු. ඔය නිසා තමා හවසට ගෙවල් වල සුවඳ දුම් අල්ලන්නේ. ඒ සුවඳ වලට පුළුවන්ලු අර ගඳ ඉක්මවගෙන පැතිරෙන්න. එතකොට දේවාත්මෙකට අප්පිරියා නැතුව ගෙදරකට එන්න පාර පෑදෙනවාලු.Ithin kunu godak thibunai kiyamu, mokakda eken heeneta athi wade?
ඉදිරියේ රාළ;20594012 said:දේවාත්ම වලට මීටර් 100ක් එහායින් හමන ගඳකුත් තමන් ලඟ හමනවා වගේ දැනෙනවාලු. ඒක එයාලට හරි පිළිකුල්ලු. ඔය නිසා තමා හවසට ගෙවල් වල සුවඳ දුම් අල්ලන්නේ. ඒ සුවඳ වලට පුළුවන්ලු අර ගඳ ඉක්මවගෙන පැතිරෙන්න. එතකොට දේවාත්මෙකට අප්පිරියා නැතුව ගෙදරකට එන්න පාර පෑදෙනවාලු.
නමුත් දේවාත්මෙකට ගඳ පරයාගෙන එන්නම උවමනාවක් තියෙනවා කියල හිතමු. එතකොට කරන්නෙ අර්ධ දේව සත්ව කොට්ඨාශයකට අයිති ඇඟකට රිංගලා තමා එන්න වෙන්නේ. එතකොට ගදෙන් බේරිලා එන්න පුළුවනි. එහෙම ඇඟක් තියෙන සතෙක් තමා ඇලි නයා කියන්නේ.
දැන් මෙයා නයාව දැකල තියෙන්නෙ හීනෙන් නේ. ඒ කියන්නෙ නාග ලෝකෙ ඉන්න කවුරු හරි තමා ඔය ඇවිත් තියෙන්නේ.
ප්රබල දේවාත්මයක් ආවාම තමන්ට මීට කලින් හුරු නමුත් ඊටත් වඩා ත්රීව්ර වුණ සුවඳක් හමනවා. මගෙ අත්දැකීම් වලට හැටියට හඳුන්, සමන් පිච්ච, හෝ කපුරු වගේ නමුත් ඊටත් වඩා සුවිශේෂීත්වයක් දැනෙන සුවඳක්. නහයට තදටම දැනෙනවා. එතකොට තමා දැනගන්නේ " ආ ඇවිල්ලා තමා" කියලා.නොදන්න කමටයි අහන්නේ, එතකොට ගද ගහන තැනක් නැත්නම් , දේව ආත්මයක් ආවයි කියලා දැනගන්න විදියක් තියනවද? මොනවද පේන්නේ? එහෙම පේන්නේ හීනෙන් විතරද?
උඹට ළඟදීම ටිකට් එක ඇදෙනවඅන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ








ඊයෙ රෑ..බං....
මොකද දන්නෑ...
දන්නවද බොලා...?
sudu nayek nam sudu babek hambei ubata.එක එකා උබට කතා කියයි. ඒත් දන්න ඔක්කොම දාපන් මචෝ. පට්ට 15+ඉදිරියේ රාළ;20594012 said:දේවාත්ම වලට මීටර් 100ක් එහායින් හමන ගඳකුත් තමන් ලඟ හමනවා වගේ දැනෙනවාලු. ඒක එයාලට හරි පිළිකුල්ලු. ඔය නිසා තමා හවසට ගෙවල් වල සුවඳ දුම් අල්ලන්නේ. ඒ සුවඳ වලට පුළුවන්ලු අර ගඳ ඉක්මවගෙන පැතිරෙන්න. එතකොට දේවාත්මෙකට අප්පිරියා නැතුව ගෙදරකට එන්න පාර පෑදෙනවාලු.
නමුත් දේවාත්මෙකට ගඳ පරයාගෙන එන්නම උවමනාවක් තියෙනවා කියල හිතමු. එතකොට කරන්නෙ අර්ධ දේව සත්ව කොට්ඨාශයකට අයිති ඇඟකට රිංගලා තමා එන්න වෙන්නේ. එතකොට ගදෙන් බේරිලා එන්න පුළුවනි. එහෙම ඇඟක් තියෙන සතෙක් තමා ඇලි නයා කියන්නේ.
දැන් මෙයා නයාව දැකල තියෙන්නෙ හීනෙන් නේ. ඒ කියන්නෙ නාග ලෝකෙ ඉන්න කවුරු හරි තමා ඔය ඇවිත් තියෙන්නේ.
උඹට ළඟදීම ටිකට් එක ඇදෙනවඅන්තිම කැමැත්ත ලියල බණක් භාවනාවක් කරගෙන හිටපන් අන්තිම කාලේ






ඉදිරියේ රාළ;20593498 said:සූනියම් දෙයියන්ගෙ ගෝලයෙක් ඇවිල්ලා. ආයේ ආවොත් මී පැණි ටිකක් පොවපං.

