සුදු නයෙක් දැක්කා බොලව්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පවුලේ කෙනෙකුට දරුඵල ලැබුණම තමයි ඔයවගේ හීන පේන්නේ....
    අනිවා පවුලේ කිට්ටු ඥාතිවරියක් ගැබ්ගෙන ඇති..

    අඩේ..එහෙම වෙන්න තරම් කෙනෙක් නෑනේ බම්...:sorry:
    ඒත්........:shocked:
    මගේ කෑ*****...:baffled::baffled::baffled:
    වෙන්න බෑ වෙන්න බෑ...​
     
    ගද ගහන තැනක් නෑ....:P බුදු මැදුර කාමරේ ලගම...ඊට ගොඩාරියක් එහයෙින් ගෙදර ක්‍ුනු දාන තැන..:yes:එතනත් ගද නෑ බං...පොල් කටු ටිකක්...ම්ම්...පොඩි පොඩි දේවල් තියෙන්නෙ:yes::yes::sorry::sorry:
    ගෙදර නෙවෙයි මචෝ, ගෙදර හෝ ගෙවල් වලට එන පාරේ හරි කොහෙ හරි තියෙනවද ඒ වගේ හැමදාම ගඳ පොට් එකක් (ඒ කිව්වෙ මාළු ලෑල්ලක්, මස් කඩයක් වගේ වුණත් ශේප්, ඒවගෙත් ලඟින් යන්න බෑනේ) ?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි

    tumblr_m7o07tRN0Z1qkpd0co1_250.jpg
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි
    e kiyanne bn kohoma karath badu packet kiyana ekane.
     
    සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි

    tumblr_m7o07tRN0Z1qkpd0co1_250.jpg

    මම අහල තියෙන තරමින් ඔය කාරණේ අදාළ වෙන්නෙ රත්තරං පාට වෛරං තියෙන ඇලි නයා (ඒ කියන්නෙ නියම සැබෑ සූනියම් දේව අවතාරය) ආවම.

    සාමාන්‍ය ඇලි නයාට ඕක අදාළ වෙන්නෙ නෑ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඉදිරියේ රාළ;20593758 said:
    ගෙදර නෙවෙයි මචෝ, ගෙදර හෝ ගෙවල් වලට එන පාරේ හරි කොහෙ හරි තියෙනවද ඒ වගේ හැමදාම ගඳ පොට් එකක් (ඒ කිව්වෙ මාළු ලෑල්ලක්, මස් කඩයක් වගේ වුණත් ශේප්, ඒවගෙත් ලඟින් යන්න බෑනේ) ?

    Ithin kunu godak thibunai kiyamu, mokakda eken heeneta athi wade?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබව දැක්කට පස්සෙ නායාට මොකක් හිතුනද දන්නෙ නැ.:rofl:
     
    Ithin kunu godak thibunai kiyamu, mokakda eken heeneta athi wade?
    දේවාත්ම වලට මීටර් 100ක් එහායින් හමන ගඳකුත් තමන් ලඟ හමනවා වගේ දැනෙනවාලු. ඒක එයාලට හරි පිළිකුල්ලු. ඔය නිසා තමා හවසට ගෙවල් වල සුවඳ දුම් අල්ලන්නේ. ඒ සුවඳ වලට පුළුවන්ලු අර ගඳ ඉක්මවගෙන පැතිරෙන්න. එතකොට දේවාත්මෙකට අප්පිරියා නැතුව ගෙදරකට එන්න පාර පෑදෙනවාලු.

    නමුත් දේවාත්මෙකට ගඳ පරයාගෙන එන්නම උවමනාවක් තියෙනවා කියල හිතමු. එතකොට කරන්නෙ අර්ධ දේව සත්ව කොට්ඨාශයකට අයිති ඇඟකට රිංගලා තමා එන්න වෙන්නේ. එතකොට ගදෙන් බේරිලා එන්න පුළුවනි. එහෙම ඇඟක් තියෙන සතෙක් තමා ඇලි නයා කියන්නේ.

    දැන් මෙයා නයාව දැකල තියෙන්නෙ හීනෙන් නේ. ඒ කියන්නෙ නාග ලෝකෙ ඉන්න කවුරු හරි තමා ඔය ඇවිත් තියෙන්නේ.
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඉදිරියේ රාළ;20594012 said:

    නොදන්න කමටයි අහන්නේ, එතකොට ගද ගහන තැනක් නැත්නම් , දේව ආත්මයක් ආවයි කියලා දැනගන්න විදියක් තියනවද? මොනවද පේන්නේ? එහෙම පේන්නේ හීනෙන් විතරද?
     
    ප්‍රබල දේවාත්මයක් ආවාම තමන්ට මීට කලින් හුරු නමුත් ඊටත් වඩා ත්‍රීව්‍ර වුණ සුවඳක් හමනවා. මගෙ අත්දැකීම් වලට හැටියට හඳුන්, සමන් පිච්ච, හෝ කපුරු වගේ නමුත් ඊටත් වඩා සුවිශේෂීත්වයක් දැනෙන සුවඳක්. නහයට තදටම දැනෙනවා. එතකොට තමා දැනගන්නේ " ආ ඇවිල්ලා තමා" කියලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඉදිරියේ රාළ;20594012 said:
    දේවාත්ම වලට මීටර් 100ක් එහායින් හමන ගඳකුත් තමන් ලඟ හමනවා වගේ දැනෙනවාලු. ඒක එයාලට හරි පිළිකුල්ලු. ඔය නිසා තමා හවසට ගෙවල් වල සුවඳ දුම් අල්ලන්නේ. ඒ සුවඳ වලට පුළුවන්ලු අර ගඳ ඉක්මවගෙන පැතිරෙන්න. එතකොට දේවාත්මෙකට අප්පිරියා නැතුව ගෙදරකට එන්න පාර පෑදෙනවාලු.

    නමුත් දේවාත්මෙකට ගඳ පරයාගෙන එන්නම උවමනාවක් තියෙනවා කියල හිතමු. එතකොට කරන්නෙ අර්ධ දේව සත්ව කොට්ඨාශයකට අයිති ඇඟකට රිංගලා තමා එන්න වෙන්නේ. එතකොට ගදෙන් බේරිලා එන්න පුළුවනි. එහෙම ඇඟක් තියෙන සතෙක් තමා ඇලි නයා කියන්නේ.

    දැන් මෙයා නයාව දැකල තියෙන්නෙ හීනෙන් නේ. ඒ කියන්නෙ නාග ලෝකෙ ඉන්න කවුරු හරි තමා ඔය ඇවිත් තියෙන්නේ.
    එක එකා උබට කතා කියයි. ඒත් දන්න ඔක්කොම දාපන් මචෝ. පට්ට 15+
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    දැන ගන්න අහන්නෙ බොලව්... නයයි හැපින්නයි අහ වල් එක (sex) කොරන්නෙ කොහොමද​... නයාට අහ වල් (penis) එකක් තියනවද හැපින්නගෙ ඇතුලට දාන්න:confused:
     
    blue_in_rio

    Well-known member
  • ශිවන්‍යා යකෝ, ශිවන්‍යා.බොට නාග කන්‍යාවක් හීනෙන් පෙනිලා තියෙන්නේ.ඊළඟ පාර ඇත්තටමයි එන්නේ.මීපැණි හැන්දක් පොවලා යාලුකරගෙන, කසාද බැඳගන්.සෙල්ලම් නෑ, කන්‍යාවක්නේ.අන්බ්‍රෝකන් පෙට්ටි හෑව්. :yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉදිරියේ රාළ;20593498 said:
    සූනියම් දෙයියන්ගෙ ගෝලයෙක් ඇවිල්ලා. ආයේ ආවොත් මී පැණි ටිකක් පොවපං.
    :eek::eek: