සුදු පුතාලා දන්නවද සිංදුවල vocals අයින් කරගන්න
සින්දු වල කට හඬ නැතුව music එක විතරක් ගන්න ක්‍රමයක් තියෙනවනම් කියහල්ලකෝ මචන්.. මන් try කරා.. එත් අනේ මන්දා බං.. උදව්වක් කරහල්ලකෝ..

Last edited:
දැන් නේ දැක්කේ ඒක