hi, man umbath ekka katha karala neh kalin
ඕක පොඩ්ඩකට නවත්තගෙන ඉඳපන් බන්. අපි දන්නේ නැහැනෙ හරියටම මොනවා වෙලාද කියලා. සුදු පූසා හෙට කතා කළායින් පස්සේ ඕන දෙයක්. ඕනේ නම් ජීටීගෙන් අහලා බලන්න පුළුවන්. කාටත් වරදිනවානේ බන්. අර ඩීජේ අයිස්කෝල්ඩ්ව බෑන් කරලා තිබ්බෙ. අපි හැමෝම හොඳට දන්න වෙන එකෙක් හදලා තිබ්බ අක් ෆල්ලා, අලු බල්ලා කියන ෆේක් DJ ice cold හදපුවා කියලා හිතලා. එළකිරි එකෙන් පිට තැනකදි මම උගෙන් ඇහුවම ඒ ගැන ඌ මගෙන් අහනවා උඹට මොල්ද බන් මට ෆේක් හද හද විකාර කරන්න පිස්සුවක් නැහැ කියලා. ඒ වගේද දන්නේ නැහැනෙ මේකත්.
aneey umba baba. Umba kage fake ekada kiyala api dannawaaa. Lassanta umba talk eken umbata ona minissu sudda karanawa.

Api kawadawath waradila kawawath ban karanne na. Ban una kena kohomath watema gihin kiyanne u kale na kiyalamai.

anika oya kiyana fake ekakata nemei ban kale okawa. dannwa wage boru liyanna epa
උඹට පිස්සුද බන්. වෙන එකෙක් නම් උඹව බයිටට ගන්නවා මේ කිව්ව මෝඩ කතා ටිකට.
(1) මම දැම්මේ ෆේක් id වීරයෝ™ සහ මිතුරන් කෙටවීම කියන ටැග් දෙක. ඒ දෙක මම ගැහුවේ ටින්ටින් මේකේ කමෙන්ට් එක දාන්නත් කලින් බන්.
(2) මට රෙප් පවර් එකක් ඇත්තෙත් නැහැ බන්. කාවවත් නිල් කරන්න තියා. මම තිබ්බ රෙප් සේරම ඊයෙ රෑ වෙන වැඩකට යොදාගත්තා සාමාජිකයන් කීපදෙනෙක්ට පණිවිඩයක් දෙන්න.
(3) අවම + රෙප් පවර් එක ලැබෙන්න පෝස්ට් 100ක් සහ +රෙප් අගයක් තිබෙන්න ඕනෙ. මම තාම පෝස්ට් 100 සම්පූර්ණ කරලා නැති නිසා මට රෙප් පවර් එකක් නැහැ.
(4) ඩීජේ අයිස්කෝල්ඩ් කියන්නේ සුදු පූසට සහෝදරයා වගේ එකෙක් බන්. මම ඒ කූලගේ යාළුවෙක්. අවුරුදු ගාණක් එළකිරි එන්නේ නැතුව ඉඳලා ආපු දවසෙ මම මුලින්ම කතා කරෙත් සුදු පූසත් එක්ක බන්
උඹ ඔහොම ඇඟට කඩාපාත් වෙන්න එපා බන් මෙම්බර්ස්ලගෙ. උඹ රතුවෙලා ඉන්න එකෙත් පුදුමයක් නැහැනෙ. ෆේක්ද කියලා හොයාගන්න ක්රම ගොඩක් තියෙනවා බන්, අයිපී එක,මැක් එක,ස්ක්රීන් සයිස් එක,පලාත,චැටින් ස්ටයිල් එකේ ඉඳලා තවත් ගොඩක් දේවල් චෙක් කරලා තමයි ෆේක්ද කියලා 100% හරියටම කියන්නෙ. ඕක ඉතින් හොඳටම දන්න උන් අහුවෙන්නේ නැති වෙන්න එනවා. මම ගැන කියනවා නම් මචන්. අයිපීඑකත් ශ්රීලංකා ටෙලිකොම්. තව අහන්න දෙයක් නැහැනෙ............... . තව ගොඩක් දේවල් තියෙනවා ෆෙක්ද බලන්න. ඒ නිසා මමත් සුරංගනම් ටින්ටින් මටත් නෝන්ඩි දාන්නේ නැතුව ඉන්නේ නැහැ බන්. ඕනෙම නම් කූල්ගෙන් අහපන්කො. මතක තියාගනින් කූලා කියන්නෙ සුදු පූසාගෙ දකුණු අත වගේ එළකිරි එකේ.
Boru kiyanna epa ban pana pihitoo la.




Umba kage fake ekada kiyala dan pahadili.
Anik post walath umba korala thiyenne patta pachayak aththa wage liyanawa boru sakki penna penna.