සුදු වෙන්න ගාන්න ඕන මොනවද බන්?

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    මචන් මුන පොඩ්ඩක් සුදු කරගන්න ඕන. මොනාහරි හොද ක්‍රීම් එකක් කියහන්කො ගාන්න.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka
    කහ වලින් හදන ඉන්දියන් එකක් තිබුනා ඉස්සර බෙහෙත් කඩවල. දැන් නම නම් මතක නැහැ බ්‍රෝ
     
    • Like
    Reactions: Pollok

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    කහ වලින් හදන ඉන්දියන් එකක් තිබුනා ඉස්සර බෙහෙත් කඩවල. දැන් නම නම් මතක නැහැ බ්‍රෝ
    සුමේදා ද?
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,889
    4,290
    113
    කහ වලින් හදන ඉන්දියන් එකක් තිබුනා ඉස්සර බෙහෙත් කඩවල. දැන් නම නම් මතක නැහැ බ්‍රෝ
    ගෝරි?
    චන්දනාලේප?
     
    • Love
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,702
    13,451
    113
    🤍
    facebbook eke instagram eke tibba whitenning kiyala namakin apahu e page eka dkkot kiynnm package thiynnne 10000n wage patanganna
     
    • Like
    Reactions: NRTG
    1686320945392.png
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    img_0727-jpeg.207157.jpg

    උබ අගුරු කලු නෙවෙයිනේ බන් තව සුදු උනොත් ඕශදී වගේ වේවී

    අතුරු ආබාධ දන්නේ නෑ vitamin c 500mg උදේ හිස් බඩට බිව්වා දන්න එකෙක් මාසෙකින් විතර පස්සේ කහ සුදක් ආවා ට්‍රයි කරලා බලපන් ඕනේමනම් අතුරු ආබාධ දන්නේ නෑ
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    View attachment 207190
    උබ අගුරු කලු නෙවෙයිනේ බන් තව සුදු උනොත් ඕශදී වගේ වේවී

    අතුරු ආබාධ දන්නේ නෑ vitamin c 500mg උදේ හිස් බඩට බිව්වා දන්න එකෙක් මාසෙකින් විතර පස්සේ කහ සුදක් ආවා ට්‍රයි කරලා බලපන් ඕනේමනම් අතුරු ආබාධ දන්නේ නෑ
    මේක එඩිට් කරලා බන් තියෙන්නේ