සුමේදා ද?කහ වලින් හදන ඉන්දියන් එකක් තිබුනා ඉස්සර බෙහෙත් කඩවල. දැන් නම නම් මතක නැහැ බ්‍රෝ
ගෝරි?කහ වලින් හදන ඉන්දියන් එකක් තිබුනා ඉස්සර බෙහෙත් කඩවල. දැන් නම නම් මතක නැහැ බ්‍රෝ
මේක එඩිට් කරලා බන් තියෙන්නේView attachment 207190
උබ අගුරු කලු නෙවෙයිනේ බන් තව සුදු උනොත් ඕශදී වගේ වේවී
අතුරු ආබාධ දන්නේ නෑ vitamin c 500mg උදේ හිස් බඩට බිව්වා දන්න එකෙක් මාසෙකින් විතර පස්සේ කහ සුදක් ආවා ට්‍රයි කරලා බලපන් ඕනේමනම් අතුරු ආබාධ දන්නේ නෑ