සම සුදු වෙන්න හොද ජූස් වර්ග බොන උන් ඉන්නවද?
ඒකෙන් ප්‍රතිපල තියෙනවද?
ඒකෙන් ප්‍රතිපල තියෙනවද?
ජූසර් කියන්නෙ මොකද්ද බං. මම පාවිච්චි කරන්නෙ බ්ලෙන්ඩරයක්දිගට හෑලි ලියලා තේරුම් කරන්න යන්නේ නෑ සරලව කියන්නම් juicer වල දාල juice ටික අරන් fiber ටික විසිකරන කාලකන්නි වැඩේ නම් කරන්න එපා මචං.
ඔය ගොටුකොළ ඇතුළු සමහර පලාවර්ග, කැරට් ඇතුළු වෙන වෙන එළවළු, ඇපල් මිදි දොඩම් වගේ කන්න පුළුවන් පලතුරු එහෙම juicer වල දාන්න එපා. ගන්න juice ටිකට වඩා fiber ප්‍රමාණයක් අපතේ යනවා
Juice නොගෙන බැරි (ඔය සිහළු කැඳ ජාති හදන්න ගන්න පලාවර්ග එහෙම) දේවල් ඇරෙන්න, අනිත් හැම දෙයක්ම පුළුවන් නම් blender කරලා බීපම් fiber ටික අපතේ යවන්නේ නැතුව....
ආ සොරි වේවා බම්, හිතුවේ juice බොන්න සුදුවෙන්න කිව්ව නිසා උඹට juicer එකක් අයිති රදළයෙක් කියලාජූසර් කියන්නෙ මොකද්ද බං. මම පාවිච්චි කරන්නෙ බ්ලෙන්ඩරයක්
මම කොමඩු, දෙළුම් ජූස් බොනවා අනිත් ඒවාට වඩා. හමේ වෙනසක් තියෙනවා. හැබැයි ඒවා නිසාමද දන්නෙ නෑ.සම සුදු වෙන්න හොද ජූස් වර්ග බොන උන් ඉන්නවද?
ඒකෙන් ප්‍රතිපල තියෙනවද?
Boru kiyanna epa oya bonne kari nedaමම කොමඩු, දෙළුම් ජූස් බොනවා අනිත් ඒවාට වඩා. හමේ වෙනසක් තියෙනවා. හැබැයි ඒවා නිසාමද දන්නෙ නෑ.
මැරෙන්න ඉන්න මිනිහ නේද දැන් මේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගෙන තියෙන්නෙ.ඉන්ජෙක්ෂන් එක ගහපං බං
මාත් හෙන බයේ හිටියෙ. මහ ලොකු දෙයක් නෙමේ
