සුදු වෙන්න හොද ජූස් වර්ග

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    සම සුදු වෙන්න හොද ජූස් වර්ග බොන උන් ඉන්නවද?

    ඒකෙන් ප්‍රතිපල තියෙනවද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දිගට හෑලි ලියලා තේරුම් කරන්න යන්නේ නෑ සරලව කියන්නම් juicer වල දාල juice ටික අරන් fiber ටික විසිකරන කාලකන්නි වැඩේ නම් කරන්න එපා මචං.

    ඔය ගොටුකොළ ඇතුළු සමහර පලාවර්ග, කැරට් ඇතුළු වෙන වෙන එළවළු, ඇපල් මිදි දොඩම් වගේ කන්න පුළුවන් පලතුරු එහෙම juicer වල දාන්න එපා. ගන්න juice ටිකට වඩා fiber ප්‍රමාණයක් අපතේ යනවා

    Juice නොගෙන බැරි (ඔය සිහළු කැඳ ජාති හදන්න ගන්න පලාවර්ග එහෙම) දේවල් ඇරෙන්න, අනිත් හැම දෙයක්ම පුළුවන් නම් blender කරලා බීපම් fiber ටික අපතේ යවන්නේ නැතුව....
     
    Sperm bonna meyata owagana experience teyenawa @Geshi95
    IMG_9998.png

    IMG_9999.png
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    දිගට හෑලි ලියලා තේරුම් කරන්න යන්නේ නෑ සරලව කියන්නම් juicer වල දාල juice ටික අරන් fiber ටික විසිකරන කාලකන්නි වැඩේ නම් කරන්න එපා මචං.

    ඔය ගොටුකොළ ඇතුළු සමහර පලාවර්ග, කැරට් ඇතුළු වෙන වෙන එළවළු, ඇපල් මිදි දොඩම් වගේ කන්න පුළුවන් පලතුරු එහෙම juicer වල දාන්න එපා. ගන්න juice ටිකට වඩා fiber ප්‍රමාණයක් අපතේ යනවා

    Juice නොගෙන බැරි (ඔය සිහළු කැඳ ජාති හදන්න ගන්න පලාවර්ග එහෙම) දේවල් ඇරෙන්න, අනිත් හැම දෙයක්ම පුළුවන් නම් blender කරලා බීපම් fiber ටික අපතේ යවන්නේ නැතුව....
    ජූසර් කියන්නෙ මොකද්ද බං. මම පාවිච්චි කරන්නෙ බ්ලෙන්ඩරයක්
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජූසර් කියන්නෙ මොකද්ද බං. මම පාවිච්චි කරන්නෙ බ්ලෙන්ඩරයක්
    ආ සොරි වේවා බම්, හිතුවේ juice බොන්න සුදුවෙන්න කිව්ව නිසා උඹට juicer එකක් අයිති රදළයෙක් කියලා 🤭🤗

    Juicer කියල belnder එකට වඩා advanved unit එකක් තියනවා google කරලා බලපං, එකෙන් පුළුවන් ගෙඩියක තියන උපරිම juice ටික ගන්න. හැබැයි ඒ ගෙඩියේ තියන fiber ටික අපතේ යනවා. (Basic idea එක කිව්වේ, google කරලා බලපන් වැඩිදුර)
     
    • Like
    Reactions: ndod1

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ජූස් බීලා ලෙඩ හදාගන්න එපා
    පලතුර කාපන්
     
    සම සුදු වෙන්න හොද ජූස් වර්ග බොන උන් ඉන්නවද?

    ඒකෙන් ප්‍රතිපල තියෙනවද?
    මම කොමඩු, දෙළුම් ජූස් බොනවා අනිත් ඒවාට වඩා. හමේ වෙනසක් තියෙනවා. හැබැයි ඒවා නිසාමද දන්නෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ජූස් වර්ග බීවා කියලා සුදු වෙන්නේ නෑ බං. සීතල රටකට ගිහිං අවුරුදු 5ක් වත් ඉඳපං. ඔටෝ සුදු වෙනවා.
     
    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    708
    581
    93
    මම කොමඩු, දෙළුම් ජූස් බොනවා අනිත් ඒවාට වඩා. හමේ වෙනසක් තියෙනවා. හැබැයි ඒවා නිසාමද දන්නෙ නෑ.
    Boru kiyanna epa oya bonne kari neda
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    චූ බර හැදෙනකන් වතුරේ බැහැලා හිටපන් නැත්නම් බල්දියෙන් නාපන් ..... ඒක තමයි නියම නෑම, අඟ සිසිල් වෙන. බොඟ එහෙමත් යනවා හොඳට.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඉන්ජෙක්ෂන් එක ගහපං බං

    මාත් හෙන බයේ හිටියෙ. මහ ලොකු දෙයක් නෙමේ
    මැරෙන්න ඉන්න මිනිහ නේද දැන් මේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහගෙන තියෙන්නෙ. :P