දන්නේ නෑ මචෝ කොහෙන් ද ගන්නෙ කියලා නම්. ඔය ගොඩාක් උන් කියලා තියනවා වගේ මමත් බයිසිකලේ එහේ මෙහේ යන නිසා මූනේ Sun screen නම් ගානවා. Full face helmet දැම්මත් දූවිල්ල තට්ට්වුවක් වදිනවා මූනට ඒක නතර කරන්න බෑ. Sun screen එක ගාන නිසා මූනේ මැලවිච්ච ගතිය නම් යනවා. නැත්තන් අව්වට එහෙම කර කුට්ටන් වෙනවා නේ....Adeee patta....
Oya 500mg eka kiyak wage weida macho...?? Pharmacy wela tiyanawada?


