සුදු වෙන්න Cream එකක්..

HmNRazor

Well-known member
  • Adeee patta....
    Oya 500mg eka kiyak wage weida macho...?? Pharmacy wela tiyanawada?
    දන්නේ නෑ මචෝ කොහෙන් ද ගන්නෙ කියලා නම්. ඔය ගොඩාක් උන් කියලා තියනවා වගේ මමත් බයිසිකලේ එහේ මෙහේ යන නිසා මූනේ Sun screen නම් ගානවා. Full face helmet දැම්මත් දූවිල්ල තට්ට්වුවක් වදිනවා මූනට ඒක නතර කරන්න බෑ. Sun screen එක ගාන නිසා මූනේ මැලවිච්ච ගතිය නම් යනවා. නැත්තන් අව්වට එහෙම කර කුට්ටන් වෙනවා නේ.... 🥴 :rolleyes2:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113

    Ganna tanath ahala kiyapanko bro
    Daraz.eke tiyana capsules hodaida danne na.. brand eka mokakda un ganna..?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    Glutathione dose 2ක් තියනවා ලු, පෙති එන්නේ 500mg හා 1000mg වලින් ලු. කෙල්ලෙක් නම් 1000mg පෙත්තක් රෑට නිදා ගන්න යද්දී බිව්වම හරි ලු. කොල්ලෙක් නම් 1000 එකට යන්නේ නැතුව 500 පෙති දෙකක් පැය 12න් 12ට දවසට (2 පාරක්) ගත්තාම අැතිලු. මාස 3ක් 4ක් යනකොට වෙනසක් පේන්න ගන්නවාලු හමේ සහ මුහුනේ. එහෙම නැතුව කුරුලෑ බිබිලි තෙල් සහිත සමක් ආවොත් සෙනකව පෙති ගන්න එක නතර කරලා. මාස 3කට 4කට පස්සේ ආපහු ගන්න පටන් ගත්තාම හරි ලු.
    • කෙල්ලෙක් නම් Biotin (Vitamin K) , Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු! [Biotin (Vitamin K) එක කෙල්ලොන්ට පමනයි]
    • කොල්ලෙක් නම් Vitamin C, Vitamin E පෙත්ත බැගින් ගන්න ඔනිලු! [Glutathione දවසට පෙති දෙකයි නම් විටමින් ජාති දෙකෙන් එක පෙත්තක් බැගින්! උදා - දවසට ඔක්කොම පෙති 4යි]
    විටමින් ජාති ගන්නේ Glutathione එක විටමින් වල දියවෙලා අැඟට Absorb කරන එක කාර්‍යක්‍ෂම කරන්න හා අභයන්තර අවයව වලට වෙන හානි අවම කරන්නලු. [උදා - Fatty liver කියන ලෙඩේට Vitamin E දෙනවාලු Fatty liver ගතිය අඩු කරන්න]

    මොන මගුල කලත් පරිස්සමෙන් ඉතින්. 🙏 :rolleyes2: මම මේ සීන් එක කරලා බලලා නෑ. ඉතින් තක්කෙටම හරි කියලා මට කරන්න බෑ නේ? කරපු උන් නම් කියනවා උබත් කරලා බලපන් මාස 3ක් 4ක් හරි යන්නෙ නැත්තන් නවත්තපන් කියලා. 😐

    මොකක්ද මචං මේ Biotin (Vitamin K) කතාව , අනික Biotin (Vitamin K) , Vitamin C, Vitamin E මේ 3නම ගන්න ඕන brand names වලින්ම කිවුවා නම් තමයි හොඳ

    අනික , ඔයාගේ යාලුවා ගන්න Glutathione බ්‍රෑන්ඩ් එක සහ මේ සියල්ල ගන්න තැනත් එක්ක දැම්මම තමයි මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් බව තියෙන්නේ
     
    HmNRazor

    Well-known member
  • මොකක්ද මචං මේ Biotin (Vitamin K) කතාව , අනික Biotin (Vitamin K) , Vitamin C, Vitamin E මේ 3නම ගන්න ඕන brand names වලින්ම කිවුවා නම් තමයි හොඳ

    අනික , ඔයාගේ යාලුවා ගන්න Glutathione බ්‍රෑන්ඩ් එක සහ මේ සියල්ල ගන්න තැනත් එක්ක දැම්මම තමයි මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් බව තියෙන්නේ
    කියන්නෙ නෑ නේ බන් කොහෙන් ද ගන්නේ කියද ගනන් ඒවා මේවා! හරි ගියාම අපේ උන් ගෙන් වචනයක් ගන්නවා කියන්නේ ඉතින් දන්න්වා නේ? ඔය බයෝටීන් කියන එකේ ප්‍රබේද තියනවාද දන්නේ නෑ. විටමින් K එක්ක එන හරි වෙනත් විටමින් එක්ක හරි එන. නිකන් මල්ටි විටමින් වගේ? :confused: :rolleyes2:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    කියන්නෙ නෑ නේ බන් කොහෙන් ද ගන්නේ කියද ගනන් ඒවා මේවා! හරි ගියාම අපේ උන් ගෙන් වචනයක් ගන්නවා කියන්නේ ඉතින් දන්න්වා නේ? ඔය බයෝටීන් කියන එකේ ප්‍රබේද තියනවාද දන්නේ නෑ. විටමින් K එක්ක එන හරි වෙනත් විටමින් එක්ක හරි එන. නිකන් මල්ටි විටමින් වගේ? :confused: :rolleyes2:
    Biotin is a water-soluble vitamin that's a part of the vitamin B family. Biotin, also called vitamin B₇
    Vitamin K refers to structurally similar, fat-soluble vitamers found in foods and marketed as dietary supplements.

    ඔහොම තමයි බන් , විශේෂයෙන් කෙල්ලෝ තමන් ලස්සන වෙන්න කරන දේවල් කියන්නේ නෑ බන්
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Biotin is a water-soluble vitamin that's a part of the vitamin B family. Biotin, also called vitamin B₇
    Vitamin K refers to structurally similar, fat-soluble vitamers found in foods and marketed as dietary supplements.

    ඔහොම තමයි බන් , විශේෂයෙන් කෙල්ලෝ තමන් ලස්සන වෙන්න කරන දේවල් කියන්නේ නෑ බන්
    වේසකමේ තරම තමා ඉතින් ඕකුන්ගේ, වෙන මොනා කියන්න ඉතින් 😒!! හොයලා බලන්නම් ඔය විටමින් K කතාව මොකද්ද කියලා මම තව ටිකක් :yes:
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    වේසකමේ තරම තමා ඉතින් ඕකුන්ගේ, වෙන මොනා කියන්න ඉතින් 😒!! හොයලා බලන්නම් ඔය විටමින් K කතාව මොකද්ද කියලා මම තව ටිකක් :yes:
    Glutathione nawathuwama ai parana පාට එනවා neda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    sunscreen spf 30 above, moisturizer සහ alpha arbutin, vit c, kojic acid, retinoid, glycolic acid, niacinamide අඩංගු ආලේපන

    shades 2,3 න් සුදු වෙන්න ඕන්නම් Glutathione IV