colaba jathika rohale karanawa. chemical peeling. ethana salii ganne naha. skin clinic ekata gihin kara ganna puluwan. tv wala inna goda denejk awilla kara yanawa
thanks බන් මම හොයල බලන්නම්....

මමත් ඔය tan color එකට ආවනම් ඇති....![]()
ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බං
මචන් සුදු වෙන්න දන්නා උබල ගාන ක්‍රීම් වර්ගයක් හරි medicines හරි නැත්නම් සබන් එකක්වත් කියපල්ලකෝ...මම එච්චර පාට නෑ බන්...කැතයි කියලමයි හිතෙන්නේ...කෙල්ලෙක්ගෙන් අහන්න බයයි ..කැමති උනත් ඒකිට කරන අසාධාරණයක් කියල මට හිතෙන්නේ...
![]()
සුදුවෙන්න හොදම ක්‍රමය තමයි skin bleaching ඕෂධී ඒක කරලා නිසා ඒකි දැන් සුද්දියක් වගේ.
![]()
![]()
machan.. kello sudu kollanta kamathi na.. un kamathi thalelu kollanta.. onnam kellekgen ahala balapan.. uba sudu wenna ottu wenna epa.. pirisiduwa idapan.. lassanata andapan.. nikan kadaya wage neme.. piliwelata andapan..
lassanata konde papapan.. loku amuthu cut kapanna yanna epa..
tika dawasakin ubata wenasa therei
කළු සහ ටැන් බන්, හොදට ඇග හදා ගනින්, රැවුල ටිකක් වවලා කැ*යා වගේ ඉදපන්,
තල එලෙළු කියන්නේ ඔය ලංකාවේ සුදු කියන පාට තමා බන්, සුදු කියන්නේ සුද්දන්ගේ පාට, ටෑන් කියන්නේ දුබුරු පාට වගේ ලුක් එක බන්
Mama Al kale hitiya kella dala giya.e kale wena Kello kiwwe uba ahannat epa kagenwat uba katha hinda dala yai kiyala.mama serama atha arala anit dewal hadagatta.ada lassana wife kenek innawa.mathaka tiya ganin honda pala thru kannemapanuwo.mama tamat kalui
Macho mama oya whitening cream warga ona taran gala tiyanawa, ehema gala mona wana karagena hoda karagenath tiyanawa,
oya St. Dalfour Whitening Cream1 th gala tiyanawa but echchata satic wena whitening result1 nam labune na, mama dan use karanne kim(කිම්) kiyala cream1 Rs.500k wenawa eke warga 2k tiyanawa Red & White Cover wala dala, Red Cover1 echchara white wenne na, White Cover1 nan Patta, mama ganneth White Cover1 tiyana1 ganawanam gapan habai bleaching tamai,
ube enne kiribathgoda kittowanam kiribathgoda Sawena Shop1 ganna polowan....
gala nawattowoth kalin pata enawa tawa hitiyata wadiya kalu wennath polowan, mone gedi ennath polowan, samahara ayatanam gedi enne na bleachingne bun, oka ganakota awwe yannath hoda na, me cream etin hoda na sudo wenna tiyana asawata gawata....
onna chandanalepa nam hodai....
http://www.elakiri.com/forum/showthread.php?t=1611912&page=5

ela ela....
තැන්ක්ස් මචන්ලා උබල ඔක්කොටෝම.....එහනම් මේ ඉන්න විදිය හොදයි බන්...ලව් කරන්න කෙල්ලෙක් හොයාගන්න ඕනේ දැන්....බැදපු දවසට උබලට කියන්නම්කො![]()

පිස්සු කෙලින්න එපා බං.. ඔය තියෙන ලස්සන තියාගෙන ඉඳපං.. තව ලස්සන වෙන්න ගිහින් කෙලවගන්නෙ නැතුව.. ලස්සන පස්සෙ යන කෙල්ලෙක් නැතුව තමන්ට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. ලස්සන කියන දේ තාවකාලිකයි..
ඕනම නම් Retinoids ක්‍රීම් එකකුයි Hydroquinone ක්‍රීම් එකකුයි අරන් පාවිච්චි කරපං.. ෆාමසි වල තියෙනවා.. ඔය බියුටි කචල් ජරාවල් ගාන්න එපා..
තව දෙයක්.. උඹ දැකලා ඇතිනේ සමහර කෙල්ලො ඉන්නවා මූණ එක පාටක්, බෙල්ල තව පාටක්, අත් දෙක තවත් පාටක්, කකුල් දෙක තවත් පාටක්.. එහෙම වෙන්නෙ ඔය අරවා මේවා ඉලුවාම තමා.. මූණ විතරක් සුදු වෙනවා.. එතකොට හත්තිලව්වට ගහපු කලාඹර වගේ.. උදාහරණයකට කේ. සුජීවා ගනිං..

මචන්, මුලු ඇඟම සුදු වෙන්න මොකක් හරි විදියක් තියෙනවද බන්? අපේ campus එකේ අක්ක කෙනෙක් හිටියා. එයා second year ඉද්දි අපිට එයාව එච්චර මතකත් නෑ . මෙලෝ ලස්සනක් නැති සාමාන්‍ය කෙල්ලෙක්. වලි වලට කැම්පස් වහලා තියලා මාස 3කින් පස්සේ මේකි ආවේ වෙනස්ම කෙනෙක් විදියට. සුදුම සුදුයි. පට්ටම ලස්සන කෑල්ල. ඒ දවස්වල හැමෝම ඒකිගේ වෙනස් වීම ගැන කතා කළා. ගොඩක් අය කිව්වේ Golden facial එක කරලා කියලා. එහෙම ඒවා තියෙනවද බන්? මම උඹට එයාගේ photo එකකුත් එවන්නම්කො PM එකේ.![]()
සල්ලි තියෙනවා නම් ඕවා කජු කනව වගේ බං..
ඒ ගැන නම් දන්නෑ බං කොල්ලො.. අර බං Radioactive කියලා තියෙන්නෙ Skin Bleaching ද මොකක්ද මගුලකින් පුළුවන් කියලා..සල්ලි තියෙනවා නම් ඕවා කජු කනව වගේ බං..

ගෙදරින් හොයන උන් සල්ලි වලට ආදරේ බන් මට නෙමේ...![]()
බැඳ කලෙක උබේ ගැනී උබට ගොඩක් ආදරෙන් සලකයි
උබ හොදට සැලකුවොත්

පිස්සු කෙලින්න එපා බං.. ඔය තියෙන ලස්සන තියාගෙන ඉඳපං.. තව ලස්සන වෙන්න ගිහින් කෙලවගන්නෙ නැතුව.. ලස්සන පස්සෙ යන කෙල්ලෙක් නැතුව තමන්ට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. ලස්සන කියන දේ තාවකාලිකයි..
ඕනම නම් Retinoids ක්‍රීම් එකකුයි Hydroquinone ක්‍රීම් එකකුයි අරන් පාවිච්චි කරපං.. ෆාමසි වල තියෙනවා.. ඔය බියුටි කචල් ජරාවල් ගාන්න එපා..
තව දෙයක්.. උඹ දැකලා ඇතිනේ සමහර කෙල්ලො ඉන්නවා මූණ එක පාටක්, බෙල්ල තව පාටක්, අත් දෙක තවත් පාටක්, කකුල් දෙක තවත් පාටක්.. එහෙම වෙන්නෙ ඔය අරවා මේවා ඉලුවාම තමා.. මූණ විතරක් සුදු වෙනවා.. එතකොට හත්තිලව්වට ගහපු කලාඹර වගේ.. උදාහරණයකට කේ. සුජීවා ගනිං..
ආදරේ කියන්නේ බොරුවක් බන්
අදරේ පස්සේ යන එක තේරුමක් නැහැ
ජිවිතේ කියන්නේ අදෙරෙනේමෙයි බන්
අදරේ කියන්නේ ජිවිතේ කොටසක්
බැඳ කලෙක උබේ ගැනී උබට ගොඩක් ආදරෙන් සලකයි
උබ හොදට සැලකුවොත්
පෙනුම ගැන හිතන්න එපා බන් එහෙම
උබ කැතයි කියල හිතන්නේ එපා
මාත් හෙන කලුයි බන්
මන් කැතයි ඔර ලස්සනයි කියලා මන් කාදවත් හිතන්නේ නැහැ
එක ගානක් නැහැ
උබ වැඩිය ඕක හිතට ගන්න එපා
සැහැල්ලුවෙන් ජිවත් වෙයන්
උබ හොයනවා වගේ අවංකව ලව්කරන කෙල්ලෝ නැහැ බන්
අම්මලා තාත්තලාගේ සතුට ගැන හිතලා හොදින් ඉඩහන්
ටික කාලයයි බන් ජිවත් වෙන්නේ ඒ ඉස සන්තිසෙන් ඉන්න
කෙල්ලෝ නැහැ කියලත් කොල්ලෝ අඩනවනේ බන්

තරහා නැතුව කියපන් බන් මොකද්ද chemical peeling කියන්නේ කියලා???