සුදු වෙන්න

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    colaba jathika rohale karanawa. chemical peeling. ethana salii ganne naha. skin clinic ekata gihin kara ganna puluwan. tv wala inna goda denejk awilla kara yanawa :yes::yes::yes:

    තරහා නැතුව කියපන් බන් මොකද්ද chemical peeling කියන්නේ කියලා???
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Mama Al kale hitiya kella dala giya.e kale wena Kello kiwwe uba ahannat epa kagenwat uba katha hinda dala yai kiyala.mama serama atha arala anit dewal hadagatta.ada lassana wife kenek innawa.mathaka tiya ganin honda pala thru kannemapanuwo.mama tamat kalui
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Macho mama oya whitening cream warga ona taran gala tiyanawa, ehema gala mona wana karagena hoda karagenath tiyanawa,
    oya St. Dalfour Whitening Cream1 th gala tiyanawa but echchata satic wena whitening result1 nam labune na, mama dan use karanne kim(කිම්) kiyala cream1 Rs.500k wenawa eke warga 2k tiyanawa Red & White Cover wala dala, Red Cover1 echchara white wenne na, White Cover1 nan Patta, mama ganneth White Cover1 tiyana1 ganawanam gapan habai bleaching tamai,
    ube enne kiribathgoda kittowanam kiribathgoda Sawena Shop1 ganna polowan....

    gala nawattowoth kalin pata enawa tawa hitiyata wadiya kalu wennath polowan, mone gedi ennath polowan, samahara ayatanam gedi enne na bleachingne bun, oka ganakota awwe yannath hoda na, me cream etin hoda na sudo wenna tiyana asawata gawata....

    onna chandanalepa nam hodai....

    http://www.elakiri.com/forum/showthread.php?t=1611912&page=5
     
    • Like
    Reactions: AcAciA

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Angelo+Mathews+2011+ICC+World+Cup+Sri+Lanka+lUdk6dJwuoHl.jpg
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    :rofl::D:D
    මමත් ඔය tan color එකට ආවනම් ඇති....:love:

    කළු සහ ටැන් බන්, හොදට ඇග හදා ගනින්, රැවුල ටිකක් වවලා කැ*යා වගේ ඉදපන්,

    ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බං:confused::rolleyes:

    තල එලෙළු කියන්නේ ඔය ලංකාවේ සුදු කියන පාට තමා බන්, සුදු කියන්නේ සුද්දන්ගේ පාට, ටෑන් කියන්නේ දුබුරු පාට වගේ ලුක් එක බන්
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචන් සුදු වෙන්න දන්නා උබල ගාන ක්‍රීම් වර්ගයක් හරි medicines හරි නැත්නම් සබන් එකක්වත් කියපල්ලකෝ :baffled:...මම එච්චර පාට නෑ බන්...කැතයි කියලමයි හිතෙන්නේ...කෙල්ලෙක්ගෙන් අහන්න බයයි ..කැමති උනත් ඒකිට කරන අසාධාරණයක් කියල මට හිතෙන්නේ...:sorry::sorry:

    machan.. kello sudu kollanta kamathi na.. un kamathi thalelu kollanta.. onnam kellekgen ahala balapan.. uba sudu wenna ottu wenna epa.. pirisiduwa idapan.. lassanata andapan.. nikan kadaya wage neme.. piliwelata andapan..
    lassanata konde papapan.. loku amuthu cut kapanna yanna epa..
    tika dawasakin ubata wenasa therei
     
    • Like
    Reactions: AcAciA

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    සුදුවෙන්න හොදම ක්‍රමය තමයි skin bleaching ඕෂධී ඒක කරලා නිසා ඒකි දැන් සුද්දියක් වගේ.

    Oshadhi-Hewamadduma-latest-5.jpg

    oshadhi.jpg

    මෝහිනී වගේ වෙලානෙ බන්.. අපරාදෙ ලස්සන කෙල්ල...
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    machan.. kello sudu kollanta kamathi na.. un kamathi thalelu kollanta.. onnam kellekgen ahala balapan.. uba sudu wenna ottu wenna epa.. pirisiduwa idapan.. lassanata andapan.. nikan kadaya wage neme.. piliwelata andapan..
    lassanata konde papapan.. loku amuthu cut kapanna yanna epa..
    tika dawasakin ubata wenasa therei

    කළු සහ ටැන් බන්, හොදට ඇග හදා ගනින්, රැවුල ටිකක් වවලා කැ*යා වගේ ඉදපන්,

    තල එලෙළු කියන්නේ ඔය ලංකාවේ සුදු කියන පාට තමා බන්, සුදු කියන්නේ සුද්දන්ගේ පාට, ටෑන් කියන්නේ දුබුරු පාට වගේ ලුක් එක බන්

    Mama Al kale hitiya kella dala giya.e kale wena Kello kiwwe uba ahannat epa kagenwat uba katha hinda dala yai kiyala.mama serama atha arala anit dewal hadagatta.ada lassana wife kenek innawa.mathaka tiya ganin honda pala thru kannemapanuwo.mama tamat kalui

    Macho mama oya whitening cream warga ona taran gala tiyanawa, ehema gala mona wana karagena hoda karagenath tiyanawa,
    oya St. Dalfour Whitening Cream1 th gala tiyanawa but echchata satic wena whitening result1 nam labune na, mama dan use karanne kim(කිම්) kiyala cream1 Rs.500k wenawa eke warga 2k tiyanawa Red & White Cover wala dala, Red Cover1 echchara white wenne na, White Cover1 nan Patta, mama ganneth White Cover1 tiyana1 ganawanam gapan habai bleaching tamai,
    ube enne kiribathgoda kittowanam kiribathgoda Sawena Shop1 ganna polowan....

    gala nawattowoth kalin pata enawa tawa hitiyata wadiya kalu wennath polowan, mone gedi ennath polowan, samahara ayatanam gedi enne na bleachingne bun, oka ganakota awwe yannath hoda na, me cream etin hoda na sudo wenna tiyana asawata gawata....

    onna chandanalepa nam hodai....

    http://www.elakiri.com/forum/showthread.php?t=1611912&page=5

    තැන්ක්ස් මචන්ලා උබල ඔක්කොටෝම.....එහනම් මේ ඉන්න විදිය හොදයි බන්...ලව් කරන්න කෙල්ලෙක් හොයාගන්න ඕනේ දැන්....බැදපු දවසට උබලට කියන්නම්කො :love:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P

    තැන්ක්ස් මචන්ලා උබල ඔක්කොටෝම.....එහනම් මේ ඉන්න විදිය හොදයි බන්...ලව් කරන්න කෙල්ලෙක් හොයාගන්න ඕනේ දැන්....බැදපු දවසට උබලට කියන්නම්කො :love:
    ela ela....
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු කෙලින්න එපා බං.. ඔය තියෙන ලස්සන තියාගෙන ඉඳපං.. තව ලස්සන වෙන්න ගිහින් කෙලවගන්නෙ නැතුව.. ලස්සන පස්සෙ යන කෙල්ලෙක් නැතුව තමන්ට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. ලස්සන කියන දේ තාවකාලිකයි..:baffled:

    ඕනම නම් Retinoids ක්‍රීම් එකකුයි Hydroquinone ක්‍රීම් එකකුයි අරන් පාවිච්චි කරපං.. ෆාමසි වල තියෙනවා.. ඔය බියුටි කචල් ජරාවල් ගාන්න එපා..:yes:

    තව දෙයක්.. උඹ දැකලා ඇතිනේ සමහර කෙල්ලො ඉන්නවා මූණ එක පාටක්, බෙල්ල තව පාටක්, අත් දෙක තවත් පාටක්, කකුල් දෙක තවත් පාටක්.. එහෙම වෙන්නෙ ඔය අරවා මේවා ඉලුවාම තමා.. මූණ විතරක් සුදු වෙනවා.. එතකොට හත්තිලව්වට ගහපු කලාඹර වගේ.. උදාහරණයකට කේ. සුජීවා ගනිං..:rofl:
     
    • Like
    Reactions: jennt

    මචන්, මුලු ඇඟම සුදු වෙන්න මොකක් හරි විදියක් තියෙනවද බන්? අපේ campus එකේ අක්ක කෙනෙක් හිටියා. එයා second year ඉද්දි අපිට එයාව එච්චර මතකත් නෑ . මෙලෝ ලස්සනක් නැති සාමාන්‍ය කෙල්ලෙක්. වලි වලට කැම්පස් වහලා තියලා මාස 3කින් පස්සේ මේකි ආවේ වෙනස්ම කෙනෙක් විදියට. සුදුම සුදුයි. පට්ටම ලස්සන කෑල්ල. ඒ දවස්වල හැමෝම ඒකිගේ වෙනස් වීම ගැන කතා කළා. ගොඩක් අය කිව්වේ Golden facial එක කරලා කියලා. එහෙම ඒවා තියෙනවද බන්? මම උඹට එයාගේ photo එකකුත් එවන්නම්කො PM එකේ. :D
     
    ඒ ගැන නම් දන්නෑ බං කොල්ලො.. අර බං Radioactive කියලා තියෙන්නෙ Skin Bleaching ද මොකක්ද මගුලකින් පුළුවන් කියලා..:yes: සල්ලි තියෙනවා නම් ඕවා කජු කනව වගේ බං..:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ ගැන නම් දන්නෑ බං කොල්ලො.. අර බං Radioactive කියලා තියෙන්නෙ Skin Bleaching ද මොකක්ද මගුලකින් පුළුවන් කියලා..:yes: සල්ලි තියෙනවා නම් ඕවා කජු කනව වගේ බං..:dull:

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදරින් හොයන උන් සල්ලි වලට ආදරේ බන් මට නෙමේ...:sorry:

    ආදරේ කියන්නේ බොරුවක් බන්
    අදරේ පස්සේ යන එක තේරුමක් නැහැ

    ජිවිතේ කියන්නේ අදෙරෙනේමෙයි බන්
    අදරේ කියන්නේ ජිවිතේ කොටසක්

    බැඳ කලෙක උබේ ගැනී උබට ගොඩක් ආදරෙන් සලකයි
    උබ හොදට සැලකුවොත්

    පෙනුම ගැන හිතන්න එපා බන් එහෙම
    උබ කැතයි කියල හිතන්නේ එපා

    මාත් හෙන කලුයි බන්
    මන් කැතයි ඔර ලස්සනයි කියලා මන් කාදවත් හිතන්නේ නැහැ
    එක ගානක් නැහැ

    උබ වැඩිය ඕක හිතට ගන්න එපා
    සැහැල්ලුවෙන් ජිවත් වෙයන්
    උබ හොයනවා වගේ අවංකව ලව්කරන කෙල්ලෝ නැහැ බන්

    අම්මලා තාත්තලාගේ සතුට ගැන හිතලා හොදින් ඉඩහන්
    ටික කාලයයි බන් ජිවත් වෙන්නේ ඒ ඉස සන්තිසෙන් ඉන්න
    කෙල්ලෝ නැහැ කියලත් කොල්ලෝ අඩනවනේ බන්
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    බැඳ කලෙක උබේ ගැනී උබට ගොඩක් ආදරෙන් සලකයි
    උබ හොදට සැලකුවොත්

    100% ඇත්ත.....
    මම බැදලා නැ එත් කෙල්ල අපිට සලකන්නේ අපි ඒකිට සලකන විදියටමයි අත්දැකීමෙන් කියන්නේ
    :yes: :yes:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    පිස්සු කෙලින්න එපා බං.. ඔය තියෙන ලස්සන තියාගෙන ඉඳපං.. තව ලස්සන වෙන්න ගිහින් කෙලවගන්නෙ නැතුව.. ලස්සන පස්සෙ යන කෙල්ලෙක් නැතුව තමන්ට ආදරේ කරන කෙල්ලෙක් හොයාගනිං.. ලස්සන කියන දේ තාවකාලිකයි..:baffled:

    ඕනම නම් Retinoids ක්‍රීම් එකකුයි Hydroquinone ක්‍රීම් එකකුයි අරන් පාවිච්චි කරපං.. ෆාමසි වල තියෙනවා.. ඔය බියුටි කචල් ජරාවල් ගාන්න එපා..:yes:

    තව දෙයක්.. උඹ දැකලා ඇතිනේ සමහර කෙල්ලො ඉන්නවා මූණ එක පාටක්, බෙල්ල තව පාටක්, අත් දෙක තවත් පාටක්, කකුල් දෙක තවත් පාටක්.. එහෙම වෙන්නෙ ඔය අරවා මේවා ඉලුවාම තමා.. මූණ විතරක් සුදු වෙනවා.. එතකොට හත්තිලව්වට ගහපු කලාඹර වගේ.. උදාහරණයකට කේ. සුජීවා ගනිං..:rofl:

    මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඔය cream එක ගැන...මම කියන්න ඔහොම නම කියලම ඉල්ලුවොත් දෙයිද?? mg ගානක් තියනවද??? තව dosage එක වගේ විස්තර ??:yes:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    ආදරේ කියන්නේ බොරුවක් බන්
    අදරේ පස්සේ යන එක තේරුමක් නැහැ

    ජිවිතේ කියන්නේ අදෙරෙනේමෙයි බන්
    අදරේ කියන්නේ ජිවිතේ කොටසක්

    බැඳ කලෙක උබේ ගැනී උබට ගොඩක් ආදරෙන් සලකයි
    උබ හොදට සැලකුවොත්

    පෙනුම ගැන හිතන්න එපා බන් එහෙම
    උබ කැතයි කියල හිතන්නේ එපා

    මාත් හෙන කලුයි බන්
    මන් කැතයි ඔර ලස්සනයි කියලා මන් කාදවත් හිතන්නේ නැහැ
    එක ගානක් නැහැ

    උබ වැඩිය ඕක හිතට ගන්න එපා
    සැහැල්ලුවෙන් ජිවත් වෙයන්
    උබ හොයනවා වගේ අවංකව ලව්කරන කෙල්ලෝ නැහැ බන්

    අම්මලා තාත්තලාගේ සතුට ගැන හිතලා හොදින් ඉඩහන්
    ටික කාලයයි බන් ජිවත් වෙන්නේ ඒ ඉස සන්තිසෙන් ඉන්න
    කෙල්ලෝ නැහැ කියලත් කොල්ලෝ අඩනවනේ බන්

    ස්තුති මචන් උබලගේ සහයෝගයට...:love:
    You must spread some Reputation around before giving it to maxboysl again.:dull: