හොද cleansers මොනවාද???
පිරිමින්ට ගන්න පුළුවන් විටමින් E tablets මොනවද??? අතුරුපල තියේද???
දන්නේ නැති හින්ද අහන්නේ බන්...
4 ever ළගේ 5 Minutes Venivel Clean Up එක හොදයි.
cleanser එකක් හැටියට,fairness cream එක හැටියට fair and lovely එක හොදයි පිරිමින්ට ගාණ, තව Janet ලග තියෙනවා fair and natural fairness cream කියලා එකක් ඒකත් හොදයි. කලින් අය කියලා තියෙනවා වගේ සබන් ගාන්න එපා, සබන් වල ph අගය 7+ වගේ ඒක මුණට හොද නෑ, මුණට ගැලපෙන ph අගය තමයි 4.5~5.5 වගේ cleanser එකක ph අගය 4.5 එතකොට මුණට ගොඩක් හොදයි. පොඩ්ඩක් ආම්ලික ගතියක් දැනේවි cleanser එකක් මූණේ ගානකොට,නිකම් ජෙල් වගේ නමුත් ඒක ඒහෙම තමයි, සබන් කියන්නේ ක්ෂාරිය , නමුත් cleanser එක ආම්ලිකයි.
නමුත් මේවලින් සුදු වෙන්න බෑ, පැහැපත් වෙන්න විතරයි පුලුවන්, ඒ වගේම කලින් තිබ්බ හමේ පාට ආයේ ගෙන්න පුලුවන් ,විශේෂයෙන්ම අව්වට පිච්චිලා වගේ නම්. උපතේ ඉදලා කලු නම් ,එහෙනම් පැහැපත් වෙන්න පුලුවන් ,සමේ දුර්වර්ණ ගතිය අයින් කරන්න පුලුවන් නමුත් සුදුවෙන්න බෑ. සුදුවෙන්න නම් හොදම ක්රමය skin bleaching, එතකොට සුද්දෙක් වගේ වෙන්න පුලුවන්.
නමුත් මේවා ඔක්කොම කරන්නේ කෙල්ලෙක් නිසා නම් එහෙම කරන්න එපා, කෙල්ලෝ කොල්ලන්ගේ පෙනුම වැඩියේ බලන්නේ නෑ, පෙනුමත් ඕනේ තමයි නමුත් ඒක සුදුම නෙවෙයි, ආකර්ශණීය ගතියයි ඕනේ. කෙල්ලෝ කොල්ලන්ගේ වැඩියේ බලන්නේ ගති ගුණ, වත්කම, ආදරය, හොද රැකියාවක් වගේ දේවල්. ඉතින් ඒවා හදාගන්න මුලින්ම. ඒවා නැත්නම් කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ නේ?










