සුදු වෙන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හොද cleansers මොනවාද???
පිරිමින්ට ගන්න පුළුවන් විටමින් E tablets මොනවද??? අතුරුපල තියේද???

දන්නේ නැති හින්ද අහන්නේ බන්...

4 ever ළගේ 5 Minutes Venivel Clean Up එක හොදයි.:yes: cleanser එකක් හැටියට,
fairness cream එක හැටියට fair and lovely එක හොදයි පිරිමින්ට ගාණ, තව Janet ලග තියෙනවා fair and natural fairness cream කියලා එකක් ඒකත් හොදයි. කලින් අය කියලා තියෙනවා වගේ සබන් ගාන්න එපා, සබන් වල ph අගය 7+ වගේ ඒක මුණට හොද නෑ, මුණට ගැලපෙන ph අගය තමයි 4.5~5.5 වගේ cleanser එකක ph අගය 4.5 එතකොට මුණට ගොඩක් හොදයි. පොඩ්ඩක් ආම්ලික ගතියක් දැනේවි cleanser එකක් මූණේ ගානකොට,නිකම් ජෙල් වගේ නමුත් ඒක ඒහෙම තමයි, සබන් කියන්නේ ක්ෂාරිය , නමුත් cleanser එක ආම්ලිකයි.

නමුත් මේවලින් සුදු වෙන්න බෑ, පැහැපත් වෙන්න විතරයි පුලුවන්, ඒ වගේම කලින් තිබ්බ හමේ පාට ආයේ ගෙන්න පුලුවන් ,විශේෂයෙන්ම අව්වට පිච්චිලා වගේ නම්. උපතේ ඉදලා කලු නම් ,එහෙනම් පැහැපත් වෙන්න පුලුවන් ,සමේ දුර්වර්ණ ගතිය අයින් කරන්න පුලුවන් නමුත් සුදුවෙන්න බෑ. සුදුවෙන්න නම් හොදම ක්‍රමය skin bleaching, එතකොට සුද්දෙක් වගේ වෙන්න පුලුවන්.

නමුත් මේවා ඔක්කොම කරන්නේ කෙල්ලෙක් නිසා නම් එහෙම කරන්න එපා, කෙල්ලෝ කොල්ලන්ගේ පෙනුම වැඩියේ බලන්නේ නෑ, පෙනුමත් ඕනේ තමයි නමුත් ඒක සුදුම නෙවෙයි, ආකර්ශණීය ගතියයි ඕනේ. කෙල්ලෝ කොල්ලන්ගේ වැඩියේ බලන්නේ ගති ගුණ, වත්කම, ආදරය, හොද රැකියාවක් වගේ දේවල්. ඉතින් ඒවා හදාගන්න මුලින්ම. ඒවා නැත්නම් කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ නේ?
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන් උබ හමේ colure එක බලලා love කරන කෙල්ලේක් ගෙන් වැඩක්ගෙ තියද බං කෙල්ලෝන්ගේ අකමැත්ත නෙවයි උබේ මනසික අවුලක් තියෙන්නේ උබ ඕවා කරන්නේ නැතුව SMART and ඩිසන්ට් එකට ඉදපන්:D:D:yes:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    ගති ගුණ, - අවුලක් නෑ කියල හිතෙනවා...වැඩිය් තරහ යන්නේ එහෙම නෑ
    වත්කම, - අවුලක් නෑ
    ආදරය, - කෙල්ලෙක් නෑනේ බන්..:rofl:
    හොද රැකියාවක් - හොද රස්සාවක් කරනවා..මේකනම් අවුලක් නෑ..

    කොහොම උනත් ස්තුති සහෝ උපදෙස් වලට....:love:

    You must spread some Reputation around before giving it to Radioactive again.

    මචන් උබ ඩොකෙක්ද ?? :eek:
     
    ආකර්ශණීය වෙන විදහට ඉන්නේ කොහොමද බන් :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඔය cream එක ගැන...මම කියන්න ඔහොම නම කියලම ඉල්ලුවොත් දෙයිද?? mg ගානක් තියනවද??? තව dosage එක වගේ විස්තර ??:yes:
    Hydroquinone ගාන්න එපාලු බං..:dull:
    මම තව පොඩ්ඩෙන් වස වැරැද්දක් කරන්නෙ..:sorry:
    මේවා තියෙන කිසිම දෙයක් ගාන්නත් එපාලු
    Mineral Oil - පිළිකාකාරකයක්, හම වේලිලා රැලි වැටෙනවලු.
    Parabens - ආහාර කල්තබා ගන්න පාවිච්චි කරන එකක්ලු.. සෛල වර්ධනය වැඩි කරන නිසා පිළිකා හැදෙනවලු..
    Mercry - රසඳිය ඇඟට උරාගත්තම ආයම පිටවෙන්නෙ නැතිලු.. මොළයට, වකුගඩු වලට හානි වෙනවලු..

    බිලීචිං ක්‍රීම් නොගා ඉන්න තරමට හොඳයිලු..

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් උබ හමේ colure එක බලලා love කරන කෙල්ලේක් ගෙන් වැඩක්ගෙ තියද බං කෙල්ලෝන්ගේ අකමැත්ත නෙවයි උබේ මනසික අවුලක් තියෙන්නේ උබ ඕවා කරන්නේ නැතුව SMART and ඩිසන්ට් එකට ඉදපන්:D:D:yes:

    මචන් මේකයි අපි උනත් ඇත්තටම බලන්නේ ලස්සන කෙල්ලෝ දිහා නේද??? අවන්කවම හිතපන් අපි ආකර්ෂණය වෙන්නේ පලවෙනියලම ලස්සනට නේද??....:sorry:

    මම හිතන්නේ කෙල්ලොත් එහෙම වෙන්න ඇති...:sorry:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Hydroquinone ගාන්න එපාලු බං..:dull:
    මම තව පොඩ්ඩෙන් වස වැරැද්දක් කරන්නෙ..:sorry:
    මේවා තියෙන කිසිම දෙයක් ගාන්නත් එපාලු
    Mineral Oil - පිළිකාකාරකයක්, හම වේලිලා රැලි වැටෙනවලු.
    Parabens - ආහාර කල්තබා ගන්න පාවිච්චි කරන එකක්ලු.. සෛල වර්ධනය වැඩි කරන නිසා පිළිකා හැදෙනවලු..
    Mercry - රසඳිය ඇඟට උරාගත්තම ආයම පිටවෙන්නෙ නැතිලු.. මොළයට, වකුගඩු වලට හානි වෙනවලු..

    බිලීචිං ක්‍රීම් නොගා ඉන්න තරමට හොඳයිලු..

    තෑන්ක්ස් මචන් bleaching කරන්නේ නම් නෑ එචචර සුදු ඕනේ නෑ ....tan color එකක් අවාම ඇති...:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචන් bleaching කරන්නේ නම් නෑ එචචර සුදු ඕනේ නෑ ....tan color එකක් අවාම ඇති...:love:
    ජය වේවා මචං..
    ඔව්වා ගැන වැඩිය හිතන්නෙපා බං..
    උඹ ඕක කරන්නෙ කෙල්ලෙක් නිසා නම් ලොවෙත් නවත්තලා දාපන්..

    ආකර්ෂණය යනු තාවකාලික ආදරයකි..
    ආදරය යනු සදාකාලික ආකර්ෂණයකි..
    :sorry:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Hydroquinone ගාන්න එපාලු බං..:dull:
    මම තව පොඩ්ඩෙන් වස වැරැද්දක් කරන්නෙ..:sorry:
    මේවා තියෙන කිසිම දෙයක් ගාන්නත් එපාලු
    Mineral Oil - පිළිකාකාරකයක්, හම වේලිලා රැලි වැටෙනවලු.
    Parabens - ආහාර කල්තබා ගන්න පාවිච්චි කරන එකක්ලු.. සෛල වර්ධනය වැඩි කරන නිසා පිළිකා හැදෙනවලු..
    Mercry - රසඳිය ඇඟට උරාගත්තම ආයම පිටවෙන්නෙ නැතිලු.. මොළයට, වකුගඩු වලට හානි වෙනවලු..

    බිලීචිං ක්‍රීම් නොගා ඉන්න තරමට හොඳයිලු..

    me uba dunna ara gel eka mewa na ne:baffled::oo::oo:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    මචන් මේකයි අපි උනත් ඇත්තටම බලන්නේ ලස්සන කෙල්ලෝ දිහා නේද??? අවන්කවම හිතපන් අපි ආකර්ෂණය වෙන්නේ පලවෙනියලම ලස්සනට නේද??....:sorry:

    මම හිතන්නේ කෙල්ලොත් එහෙම වෙන්න ඇති...:sorry:
    උබ කියන දේට මත් එකගයි ඒත් කෙල්ලෝ එච්චර ලස්සන බලන්නෙ නැ වගේ බං උබ colombo පැත්තේ නම් ඉන්නේ බලපන් කොල්ලාගෙ හැටියි කෙල්ලගෙ හැටියි මම ඒ කොල්ලෝ කැතයි කිව්වෙ නැ කට්ට්ම කලු කොල්ලොත් එක්ක සුදුම සුදු කෙල්ලෝ යනවා මම හිතන්නේ talk එකේ තමයි වැඩේ තියෙන්න මම කොල්ලෝ කැතයි කිව්වේ නැ මම කියන්නේ කළු කියන්නේත් ලස්සනක්;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගති ගුණ, - අවුලක් නෑ කියල හිතෙනවා...වැඩිය් තරහ යන්නේ එහෙම නෑ
    වත්කම, - අවුලක් නෑ
    ආදරය, - කෙල්ලෙක් නෑනේ බන්..:rofl:
    හොද රැකියාවක් - හොද රස්සාවක් කරනවා..මේකනම් අවුලක් නෑ..

    කොහොම උනත් ස්තුති සහෝ උපදෙස් වලට....:love:

    You must spread some Reputation around before giving it to Radioactive again.

    මචන් උබ ඩොකෙක්ද ?? :eek:

    කෙල්ලෙක් හොයාගන්න අමාරුයි ගෙදරට වෙලා ලංකාවේ වගේ නම්. Internet එකේ වටයක් ගියොත් නම් හම්බ වෙන්නේ එක්කේ යුරෝපේ , නැත්නම් තායි, පිලිපීන, නැත්නම් ඉන්දියන් එහෙමත් නැත්නම් අප්‍රිකන් වගේ. මට එකපාරක් යුක්‍රේන් කෙල්ලෙක්ව සෙට් වුනා omegle එකෙන් නමුත් මම වැඩියේ interested වුනේ නෑ මොකද මට ඒකිව වැඩියේ ඇල්ලුවේ නෑ ,අනික ඒකිත් සල්ලි පස්සේ යන කෙල්ලෙක්. ලංකාවේ කෙල්ලෝ නම් http://www.interpals.net/ එකෙත් ඉන්නවා. නමුත් මුලින්ම ලව් කරන්න අහන්න එපා යාළුවෙක් වෙන්න ඊට පස්සේ ගැලපෙනවා නම් විතරක් යාළුවෙන්න අහන්න, තදියටම දාගත්තා වගේ නෙවෙයි ගැලපෙන්නේ නැති වුනාම විදවන්නයි වෙන්නේ, එතකොට හිතෙයි තනියම හිටියා නම් හොදයි කියලා.

    උබ කළු නිසා අප්‍රිකන් කෙල්ලෙක්ව නම් ලේසියෙන්ම සෙට් කරගන්න පුලුවන්. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආකර්ශණීය වෙන විදහට ඉන්නේ කොහොමද බන් :rolleyes:

    හොදට ඇදලා, කොණ්ඩේ කපලා, පීරලා, රැවුල කපලා හෝ රැවුල හොද කැත නැති විදියට කපලා, ඒ වගේම මදාවි විදියට හැසිරෙන්න එපා, සංවර විදියට කථා කරන්න, හැසිරෙන්න එතකොට ඕනෙම කෙනෙක්ට ප්‍රිය වෙනවා. අනික මදාවි වගේ ඉන්න යාළුවෝ අයින් කරන්න. පාප මිත්‍රයෝ වැඩක් නෑ.
    අරක්කු ,සිගරට් බොනවා නම් නවත්වන්න ඒවා බොන කොට පෙනුම නාස්ති වෙනවා නිකම්ම.
    සිගරට් බොන එකෙක්ගේ ළගින් පොඩ්ඩක් ගිහින් බලපන් එපා වෙනවා, ගදේ බෑ ඉතින් කොහොමද බන් කෙල්ලෙක් සෙට් වෙන්නේ එහෙම එවුන්ට?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කියන දේට මත් එකගයි ඒත් කෙල්ලෝ එච්චර ලස්සන බලන්නෙ නැ වගේ බං උබ colombo පැත්තේ නම් ඉන්නේ බලපන් කොල්ලාගෙ හැටියි කෙල්ලගෙ හැටියි මම ඒ කොල්ලෝ කැතයි කිව්වෙ නැ කට්ට්ම කලු කොල්ලොත් එක්ක සුදුම සුදු කෙල්ලෝ යනවා මම හිතන්නේ talk එකේ තමයි වැඩේ තියෙන්න මම කොල්ලෝ කැතයි කිව්වේ නැ මම කියන්නේ කළු කියන්නේත් ලස්සනක්;)

    :yes: පෙනුම කියන්නේ සුදුම නෙවෙයි, මූනේ හැඩය, උසට සරිලන මහතක් තිබිම වගේ.
    උබ දැකලා ඇති නේ film වල දුෂ්ඨයාට රගපාන එකා ළග තියෙනවා අමුතුම හොර පෙනුමක්? අන්න ඒ වගේම ලක්ෂණ තමයි පෙනුම කිව්වම ගොඩක් ගනන් ගන්නේ. :yes:

    මේ පින්තූරය බලපන්. :rofl: මට ෂුවර් උබ මූට වඩා සුදු ඇති නමුත් බලපන් මූට සෙට් වෙලා ඉන්න කෙල්ල. ඉතින් පෙනුම කියන්නේ සුදුම නෙවෙයි. සුදු වුනත් කැත එවුන් ඉන්නවා.

    Kanye-West-Kim-kardashian.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදට ඇදලා, කොණ්ඩේ කපලා, පීරලා, රැවුල කපලා හෝ රැවුල හොද කැත නැති විදියට කපලා, ඒ වගේම මදාවි විදියට හැසිරෙන්න එපා, සංවර විදියට කථා කරන්න, හැසිරෙන්න එතකොට ඕනෙම කෙනෙක්ට ප්‍රිය වෙනවා. අනික මදාවි වගේ ඉන්න යාළුවෝ අයින් කරන්න. පාප මිත්‍රයෝ වැඩක් නෑ.
    අරක්කු ,සිගරට් බොනවා නම් නවත්වන්න ඒවා බොන කොට පෙනුම නාස්ති වෙනවා නිකම්ම.
    සිගරට් බොන එකෙක්ගේ ළගින් පොඩ්ඩක් ගිහින් බලපන් එපා වෙනවා, ගදේ බෑ ඉතින් කොහොමද බන් කෙල්ලෙක් සෙට් වෙන්නේ එහෙම එවුන්ට?
    :yes::yes::yes:
    සිරා කතාව
     
    thx macha Advice walata:D
     
    මේ පාට වගේ තමා බන්...පොඩ්ඩක් වෙනස් ඇති...;)
     
    niro9

    Member
    Jul 8, 2014
    68
    3
    0
    Atmosphere
    සුදු වෙන්න ඕන හැම නෙවෙයි බන් හිත . උබ දැකල නැද්ද කළු කොල්ලොන්ට පට්ට සුදු කෑලි සෙට් වෙලා ඉන්නවා. ගතිගුණ තමයි වැදගත් වෙන්නේ .කොල්ලෙක් සුදුවෙන්න ඕනම නැහැ. හොද personality එකක් maintain කරපන් .එතකොට ඔය වගේ විකාර අදහස් හිතෙන්නේ නැහැ.උබට ඕනෑම නම් biona for men බෙහෙත් එක බීපන් මාස තුනක් විතර. ප්‍රතිපල තියෙනවා එකෙන්ම