සුදු සීනිවලට රතු සීනිවලට වඩා මත් වෙන ගතියක් එන්නෙ ඇයි බන්? රතු සීනි දාන ගානට තේ එකට සුදු සීනි දැම්මොත් කටේ තියන්න බෑ මී පැණි වගේ 
මේ දෙකේ සුදු රතු වෙනස මොකද්ද?
මේ දෙකේ සුදු රතු වෙනස මොකද්ද?
රතු සිනි වලදි මෙලැසස් ආයිත් කලවං වෙනවා. ඒකයි.සුදු සීනිවලට රතු සීනිවලට වඩා මත් වෙන ගතියක් එන්නෙ ඇයි බන්? රතු සීනි දාන ගානට තේ එකට සුදු සීනි දැම්මොත් කටේ තියන්න බෑ මී පැණි වගේ
මේ දෙකේ සුදු රතු වෙනස මොකද්ද?
Machan white sugar wisai kiyana kathawa aththa da?රතු සිනි වලදි මෙලැසස් ආයිත් කලවං වෙනවා. ඒකයි.
මොන සීනි වර්ගය උනත් නිහඬ මාරයෙක්. කුඩු වලට වඩා ඝාතකයෙක්.භාවිතා නොකරනවානම් හොදයි. අතඅරින්නත් අමාරු නැ.Machan white sugar wisai kiyana kathawa aththa da?
රතු සීනි ඇගට හොද ඇති තව chemical එකක් add වෙන්නෙ නැති නිස