සුදු සීනි රතු සීනි

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    සුදු සීනිවලට රතු සීනිවලට වඩා මත් වෙන ගතියක් එන්නෙ ඇයි බන්? රතු සීනි දාන ගානට තේ එකට සුදු සීනි දැම්මොත් කටේ තියන්න බෑ මී පැණි වගේ 🤮
    මේ දෙකේ සුදු රතු වෙනස මොකද්ද?
     
    • Like
    Reactions: HYBRIDPC and TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සුදු සීනිවලට රතු සීනිවලට වඩා මත් වෙන ගතියක් එන්නෙ ඇයි බන්? රතු සීනි දාන ගානට තේ එකට සුදු සීනි දැම්මොත් කටේ තියන්න බෑ මී පැණි වගේ 🤮
    මේ දෙකේ සුදු රතු වෙනස මොකද්ද?
    රතු සිනි වලදි මෙලැසස් ආයිත් කලවං වෙනවා. ඒකයි.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    සීනි කොහොමත් හැදෙන්නෙ දුබුරු පාටටට තමයි. එක bleach කලාම තමයි සුදු වෙන්නෙ. රතු සීනි ඇගට හොද ඇති තව chemical එකක් add වෙන්නෙ නැති නිස
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Machan white sugar wisai kiyana kathawa aththa da?
    මොන සීනි වර්ගය උනත් නිහඬ මාරයෙක්. කුඩු වලට වඩා ඝාතකයෙක්.භාවිතා නොකරනවානම් හොදයි. අතඅරින්නත් අමාරු නැ.

    ඔයා අහන ප්‍රශ්නණය බැලුවාම රිෆයින් කරද්දි කෙමිකල්ස් නිසා ප්‍රශ්න එනවා තමයි. ඒක ඇත්තක්. නමුත් ගුණ අගුණ බැලුවාම දුඹුරු සිනි හා සුදු සිනි අතර හොදක් කියලා කියන්න පුලුවන් පරතරය කෙස් ගහක් තරම්.

    ඒ නිස නැවතත් දෙකෙන්ම වැලකෙන තරම් හොදයි.

    රතු සීනි ඇගට හොද ඇති තව chemical එකක් add වෙන්නෙ නැති නිස

    උඩඑක කියවන්න
    ------ Post added on Sep 15, 2021 at 12:32 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    Attachments

    • 1631689366946.png
      1631689366946.png
      6.4 KB · Views: 42
    • Like
    Reactions: TNHM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    I heard they use CaOH to bleach the sugar
    others say most of commercially available brown sugar is just repainted white sugar (using molasses / caramel)