vote කරාට එකෙක් වත් රේප් දීල නැනේ.
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Apr 13, 2016 #121 vote කරාට එකෙක් වත් රේප් දීල නැනේ.
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Apr 13, 2016 #123 HKavinda said: අපිට තාම වෝට් කරලත් හම්බවුනේ නෑ Click to expand... me to
HKavinda Well-known member Dec 23, 2013 54,585 21,158 113 Panadura Apr 13, 2016 #124 Prime HD said: vote කරාට එකෙක් වත් රේප් දීල නැනේ. Click to expand...
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Apr 13, 2016 #125 Black stallons වෙත, White unicorns සාමාජිකයන් විසින් මේ අවස්ථාවේදී වැඩිපුර රේප් ලබාදීම අසිදුකර ඇති අතර මගේ චන්දය White unicorns පිල දෙසට බර වෙමින් පවතියි. එය වලක්වාගැනීම Black stallions කණ්ඩාය මේ වගකීමකි. මිට වා:පි:හෝ සාමාජික
Black stallons වෙත, White unicorns සාමාජිකයන් විසින් මේ අවස්ථාවේදී වැඩිපුර රේප් ලබාදීම අසිදුකර ඇති අතර මගේ චන්දය White unicorns පිල දෙසට බර වෙමින් පවතියි. එය වලක්වාගැනීම Black stallions කණ්ඩාය මේ වගකීමකි. මිට වා:පි:හෝ සාමාජික
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 13, 2016 #128 එන්න එන්න එන්න ජය ලබන්න එන්න කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න අපට ජයක් ලැබෙනා සියලු දෙනා එන්න කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න
එන්න එන්න එන්න ජය ලබන්න එන්න කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න අපට ජයක් ලැබෙනා සියලු දෙනා එන්න කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න
robaiya Member Feb 10, 2015 1,869 501 0 Apr 13, 2016 #129 කල්ලන්ගේ දැඩි නිහඩතාවය නිසා මගේ චන්දය මීලග පැය ඇතුලත සුද්දන් වෙත ලබාදීමට තීරණය කර ඇත. ඉවසන්න බැරිද? චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes) රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම White unicorns සාමාජිකයන්ගේ වගකීමකි
කල්ලන්ගේ දැඩි නිහඩතාවය නිසා මගේ චන්දය මීලග පැය ඇතුලත සුද්දන් වෙත ලබාදීමට තීරණය කර ඇත. ඉවසන්න බැරිද? චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes) රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම White unicorns සාමාජිකයන්ගේ වගකීමකි
MAX7777 Active member Sep 3, 2010 202 76 28 Apr 13, 2016 #131 අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!! Rep Meter සුදු කගවෙනා -9 කළු අස්පයා - 3
අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!! Rep Meter සුදු කගවෙනා -9 කළු අස්පයා - 3
anuradhamapa Well-known member Aug 23, 2006 13,512 3,758 113 Apr 13, 2016 #133 api vote kola eth rep ne
sankapeiris Active member Sep 8, 2015 820 62 28 USA Apr 13, 2016 #134 mata rep denna man chande dennam.
dilrasan Well-known member Oct 30, 2007 42,824 1 4,886 113 40 හත් ඉලව්වෙ! Apr 13, 2016 #136 umbala giya para + dunneth nehe ban..
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Apr 13, 2016 #137 http://www.elakiri.com/forum/showthread.php?t=1735963&page=39 තමුන් අත තිබෙනා වටිනා ජන්දයට මෙවැනි ඉරණමක් අත් කරගන්න ඔබට අවශද !! ජන්දත් නැ / රෙපුත් නැති වී කලකිරීමක් ඇති කර ගන්න ඔබත් කැමතිද !! කරුණාකර අපේ එළකිරි කොල්ලෝ දෙන්නාට ජන්දය බාවිතා කර අඩුම ගානේ ඔබගේ මනාපයවත් මේ සුබ අවුරුද්දේ බාවිතා කර සතුටු වන්න සාමාජික මණ්ඩලය
http://www.elakiri.com/forum/showthread.php?t=1735963&page=39 තමුන් අත තිබෙනා වටිනා ජන්දයට මෙවැනි ඉරණමක් අත් කරගන්න ඔබට අවශද !! ජන්දත් නැ / රෙපුත් නැති වී කලකිරීමක් ඇති කර ගන්න ඔබත් කැමතිද !! කරුණාකර අපේ එළකිරි කොල්ලෝ දෙන්නාට ජන්දය බාවිතා කර අඩුම ගානේ ඔබගේ මනාපයවත් මේ සුබ අවුරුද්දේ බාවිතා කර සතුටු වන්න සාමාජික මණ්ඩලය
Ysa Karu Well-known member May 29, 2014 20,843 1 11,182 113 Apr 13, 2016 #139 රතු කොටු නිල් කර ගන්න නිල් කොටු එකොළහ කර ගන්න කොටු එකොළහ බර කර ගන්න ඔබත් අදම ඔබගේ වටිනා චන්දය Black Stallion වෙත ලබා දෙන්න....
රතු කොටු නිල් කර ගන්න නිල් කොටු එකොළහ කර ගන්න කොටු එකොළහ බර කර ගන්න ඔබත් අදම ඔබගේ වටිනා චන්දය Black Stallion වෙත ලබා දෙන්න....
hnthusitha703 Active member Sep 26, 2007 817 161 43 Wattala Apr 13, 2016 #140 xibitZ ප්රමුඛ White unicorns (All the best) onna mamath dunna JAYA WEWA !!!!