සුදු_කඟවේනා_කණ්ඩායමට_VOTE_කර_REP_වරුසාවක්_ලබා ගන&#35

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Black stallons වෙත,

    White unicorns සාමාජිකයන් විසින් මේ අවස්ථාවේදී වැඩිපුර රේප් ලබාදීම අසිදුකර ඇති අතර මගේ චන්දය
    White unicorns පිල දෙසට බර වෙමින් පවතියි. එය වලක්වාගැනීම Black stallions කණ්ඩාය මේ වගකීමකි.

    මිට වා:පි:හෝ සාමාජික
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    baa6c3f278a19b20e6d1b46f7cd64ac6.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එන්න එන්න එන්න ජය ලබන්න එන්න
    කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න

    අපට ජයක් ලැබෙනා සියලු දෙනා එන්න
    කගවේනට දෙන්න රේප් ලබන්න මෙන්න
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කල්ලන්ගේ දැඩි නිහඩතාවය නිසා මගේ චන්දය මීලග පැය ඇතුලත සුද්දන් වෙත ලබාදීමට තීරණය කර ඇත. ඉවසන්න බැරිද? චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

    රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)

    රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න

    නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම White unicorns සාමාජිකයන්ගේ වගකීමකි :yes:
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
    Rep Meter
    සුදු කගවෙනා -9
    කළු අස්පයා - 3

    1zf1zbm.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    5d8b2pI.png


    http://www.elakiri.com/forum/showthread.php?t=1735963&page=39

    තමුන් අත තිබෙනා වටිනා ජන්දයට මෙවැනි ඉරණමක් අත් කරගන්න ඔබට අවශද !!

    ජන්දත් නැ / රෙපුත් නැති වී කලකිරීමක් ඇති කර ගන්න ඔබත් කැමතිද !!

    කරුණාකර අපේ එළකිරි කොල්ලෝ දෙන්නාට ජන්දය බාවිතා කර අඩුම ගානේ ඔබගේ මනාපයවත් මේ සුබ අවුරුද්දේ බාවිතා කර සතුටු වන්න


    සාමාජික මණ්ඩලය
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,181
    113
    රතු කොටු නිල් කර ගන්න නිල් කොටු එකොළහ කර ගන්න කොටු එකොළහ බර කර ගන්න ඔබත් අදම ඔබගේ වටිනා චන්දය Black Stallion වෙත ලබා දෙන්න....:)
    2ltldl0.jpg
     
    Status
    Not open for further replies.