සිරාවට යකෝ අපි ඔය ගැන හම්බකරන්න මාස කීයක් කට්ට කන්න ඕනද
eka tamai youtube channel ekak patan ganin ratta wage
passe tv ekata ringanna balanna
සිරාවට යකෝ අපි ඔය ගැන හම්බකරන්න මාස කීයක් කට්ට කන්න ඕනද
hamotama mehema TV person kenek wenna bahane
karana pramanayen me wage level ekata enne poddai![]()
Jernalist kenek kiyanne mechchara padiyak gewana demand1 tiyena rassawak nan ai ban kala upadi thiyena un strike karanne rassawal na kiyala. Janamadya hadaruwanan harine
Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.
ඔන්න බලපං වෙන දේ
එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.
බොරුද බලපං
එහෙමත් නැත්නම් සමබර ප්රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.
Salary kohomavunath laksha 50 denava kiyana eka venna behe. Munta Sinhala vitharai kathakarannath puluvan. Station eka vadi kalak duvana ekak nehe.
50 laks nam wenna baha ban


oka wenna bari wadakලයිකා බාස්කරන්ට කෝටියක් කියන්නේ පඩයක් ගියා වගේ යකෝ,![]()
Adoh salary eka 35k da??kalin DJ Ara siyathata gatte 35 lacks walata
offer eka hodanam yanna one
හැකියාවට නොවේ ජනප්රියත්වයටයි පඩි ගෙවන්නේ
