සුදේවගේ පඩිය ලක්ෂ 50යි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Swaranawahini maha melo rahak nathi channel1
    Ajutha sinhala films & tamil films witharai pennanne
    Boring as hell
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රංගනයා ඔය හිටියට නළු නිලියෝ බඩු කෑලි හැම එකාම සාක්කුවේ දාගෙන ඉන්නේ අර කවුද පන්නිල කාරය වගේ. කොපිචැට් එක ගෙඩිය පිටින් අරන් යයි ස්වර්ණවාහිනියට.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
    උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.

    ඔන්න බලපං වෙන දේ
    එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
    එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.

    බොරුද බලපං

    එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Jernalist kenek kiyanne mechchara padiyak gewana demand1 tiyena rassawak nan ai ban kala upadi thiyena un strike karanne rassawal na kiyala. Janamadya hadaruwanan harine

    Salary kohomavunath laksha 50 denava kiyana eka venna behe. Munta Sinhala vitharai kathakarannath puluvan. Station eka vadi kalak duvana ekak nehe.
     
    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
    උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.

    ඔන්න බලපං වෙන දේ
    එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
    එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.

    බොරුද බලපං

    එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.

    හැබැයි ලයිකා මොබයිල් එකාට පට්ටම සල්ලියක් තියෙන්නේ, උන් ගේමක් ගහන්නද දන්නේ නා යන්නේ
     
    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    Salary kohomavunath laksha 50 denava kiyana eka venna behe. Munta Sinhala vitharai kathakarannath puluvan. Station eka vadi kalak duvana ekak nehe.

    හැකියාවට නොවේ ජනප්රියත්වයටයි පඩි ගෙවන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    ලයිකා බාස්කරන්ට කෝටියක් කියන්නේ පඩයක් ගියා වගේ යකෝ,:yes::yes:
    oka wenna bari wadak
    current economy situation ekath ekka
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20200428-154333.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හැකියාවට නොවේ ජනප්රියත්වයටයි පඩි ගෙවන්නේ

    Janapriyathavaya kiyanne promotions vagey vadavalata inna eka.

    Promotions valata loku ganan gevala mey vagey haal kaeli ganne nehe. Ewata ganne top sportsmanla vagey aya. (Asanka Gurusinha eka kaaleka Sunday Leader ekey hitiya, Sanath J mokakhari bank ekaka hitiya vagey).
    Programs present karanavanam hekiyawa.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දැන් රන්ගනට සෙනසුරාදා රෑ සුවර්නවාහිනියෙ බඩු හෙලුවෙන් නැටෙව්වැකි මුලඉදලා. සුදේට අලුතෙන්ම චන්දෙ උදෙසා ලොන්ඩරියක් දැම්මැකි:D