ශුඩේවය ස්වර්නවහිනියට ගිහිල්ල නාදියටත් කෙළියි වගේ.. හොඳ වැඩ සටහනක් ඒක.
හිරු නිවේදිකාවන් දෙන්නෙක්ට ගෙවන්නේ 70ක් වගේ ඔක්කොම එළවන්ස් එක්ක.. හිරු මෝර්නින් ෂෝ එක කරන අන්ජුයි සරන්ගියි... උදේට ට්‍රාන්ස්පෝර්ට් නෑ.. රෑ උනොත් විතරයි දෙන්නේ.. ෂෝ එක ඉවර උනා කියල එන්න බැහැ වෙළඳ දැන්වීම් වලට හඬ කවන වැඩ තියෙනවලු.. පොඩ්ඩක් ගස්සෙනකන් ඉන්නේ ඇතුලෙම එවුන් ජොබ් එකට කෙලින්න. මාරු වැඩ තියෙන්නේ
හිරු එක කියන්නෙ තනිකරම කැපිලි කෙටිලි තියෙන ගුහාවක්
එකට එකෙක් කපනවා ලොක්කන්ට කඩේ යනවා
සිරසෙ සුපර් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ ඇසිස්ටන් ඩිරෙක්ටර් ට හිටපු විරාජ් වැලිවත්ත තමයි හිරු එක පටන් ගන්න ගේම ගැහුවේ තාමත් පොර තමයි චැනල් හෙඩ්.
සුදේව විරාජ්ට වඩා පලපුරුද්ද තිබ්බ ඩයල් එකක් වගේම අරූ වගේ පිස්සු කැරැක්ටර් එකක් නෙවෙයි.
හොද මහත්මා ගතිගුණ තියෙන නිහතමානී ඩයල් එකක්
එතන ඉදලම කොහොමත් ඔකේ කල්ලි සීන් එක තියෙනවා
අවුරුදු කුමාරි තෝරන එකේ ඉදලා ඔකේ සේරම සල්ලි වලටමයි යන්නෙ
උන්ගෙ ටෙක්නොලොජි එක හොදයි හැබැයි දෙරණ සිරස කියන්නේ දෙයක් හරියට කරන්න හදන සෙට් එකක් දෙයක් ගැන ඉගෙන ගෙන.හරි මිනිස්සු දලා