සුදේවගේ පඩිය ලක්ෂ 50යි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    :rofl:
    ගෝලීය වශයෙන් දෙයක් ලැබෙන්නද භාශාවක් ඉගෙන ගන්න ඕනෙ? භාශාවක් ඉගෙන ගත්ත කියල මොලේ පිරිල වෙන ඒව දාන්න ඉඩ මදි වෙනව කියලද හිතං ඉන්නෙ :P දෙමළ ඉගෙන ගත්තහම ඉංග්‍රීසි බැරිවෙනවද? මොනාද මේ කියන කතා?

    සුළුතරයගෙ භාෂාව බුහුතරය ඉගෙනගන්න/උගන්නන එකද ලේසි නැත්තම් බහුතරයගෙ භාෂාව සුළුතරය ඉගෙන ගන්න එකද ලේසි ? :nerd:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අළුත් භාෂා උගන්නන ඕනේ යාපනේ දෙමළුන්ට නැතුව දකුණේ සිංහල මිනිසුන්ට නෙවෙයි .යාපනේ එක දෙමළෙක් ට වත් සිංහළ බැහැ. දෙමළ ඉගෙන ගන්තා කියලා සිංහල ළමයෙකුට ගෝලීය වශයෙන් ලැබෙන දෙයක් නැහැ . ඊට වඩා වටිනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක . ඔය දෙමළ Films වලට ලෝකේ ගොඩක් රටවල් වලින් තහනම් කරලා තියෙන්නේ . දේමල්ලු ඉන්න රටවල් ම තමා. කපන කොටන සීන් නිසා. දෙමළ film බැලුවා කියලා ළමයෙකුට ගන්න දෙයක් නෑ . ඌ පාතාලයෙක් වෙන එක තමා වෙන්නේ .වෙන දෙයක් නෑ

    demala igena gaththa kiyala sinhala ekata satha 5k projanayak na vagema sinhala igengaththa kiyala demala ekata sath 5k proyojanyak na.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුළුතරයගෙ භාෂාව බුහුතරය ඉගෙනගන්න/උගන්නන එකද ලේසි නැත්තම් බහුතරයගෙ භාෂාව සුළුතරය ඉගෙන ගන්න එකද ලේසි ? :nerd:

    දෙගොල්ලොම දෙකම ඉගෙන ගන්න එක :yes:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    අළුත් භාෂා උගන්නන ඕනේ යාපනේ දෙමළුන්ට නැතුව දකුණේ සිංහල මිනිසුන්ට නෙවෙයි .යාපනේ එක දෙමළෙක් ට වත් සිංහළ බැහැ. දෙමළ ඉගෙන ගන්තා කියලා සිංහල ළමයෙකුට ගෝලීය වශයෙන් ලැබෙන දෙයක් නැහැ . ඊට වඩා වටිනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක . ඔය දෙමළ Films වලට ලෝකේ ගොඩක් රටවල් වලින් තහනම් කරලා තියෙන්නේ . දේමල්ලු ඉන්න රටවල් ම තමා. කපන කොටන සීන් නිසා. දෙමළ film බැලුවා කියලා ළමයෙකුට ගන්න දෙයක් නෑ . ඌ පාතාලයෙක් වෙන එක තමා වෙන්නේ .වෙන දෙයක් නෑ

    :rofl::rofl::rofl:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,077
    1
    28,566
    113
    මාධ්‍ය ආයතන කියන්නේ ව්‍යාපාරික ආයතන. ව්‍යාපාරයක් කරන එකේ මූලික පරමාර්ථය තමයි තමන්ගේ ලාභය වැඩිකර ගැනීම. ඉතිං එහෙව් එකේ සේවකයන්ට වැඩිම මුදල ගෙවන ආයතනයකට යෑමේ කිසිම වරදක් මං නම් දකින්නේ නැහැ. මොකද දැන් එකම තැන ලයිෆ් ටයිම් ජොබ් එකක්වත් ෂුවර් නෑ. ඒ නිසා සේවකයන්ට හොඳම දේ තමයි තමන් ඉන්න තැනට ඉන්නතාක් කල් අවංකව වැඩ කරලා වෙන තැනකින් හොඳ offer එකක් ලැබුණොත් තමන්ගෙ අනිත් priorities එක්කත් කල්පනා කරලා බලලා යන එක. එහෙම කරන එකට කාටවත් වරදක් කියන්න බැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    සුළුතරයගෙ භාෂාව බුහුතරය ඉගෙනගන්න/උගන්නන එකද ලේසි නැත්තම් බහුතරයගෙ භාෂාව සුළුතරය ඉගෙන ගන්න එකද ලේසි ? :nerd:

    bahuthara suluthara kiyana ewa sapekshai
    demala kiyanne lankawe suluthara unata lokema bahuthara wenawa :D
    owata maraganna oni naha ;) godak ewunta kadda puluwan nisa eken communicate karamu danata loku prashna nemei

    mama nam kiyanne manussayek languages 2k 3k danaganna eka watinawa :) api me jathi walata bedila wena jathiyaka language eka igenaganna eka awul wage danenawa.

    anika multi language puluwan ewunge brain ekath hodata weda karanawa kiyanawa :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ශුඩේවය ස්වර්නවහිනියට ගිහිල්ල නාදියටත් කෙළියි වගේ.. හොඳ වැඩ සටහනක් ඒක.

    හිරු නිවේදිකාවන් දෙන්නෙක්ට ගෙවන්නේ 70ක් වගේ ඔක්කොම එළවන්ස් එක්ක.. හිරු මෝර්නින් ෂෝ එක කරන අන්ජුයි සරන්ගියි... උදේට ට්‍රාන්ස්පෝර්ට් නෑ.. රෑ උනොත් විතරයි දෙන්නේ.. ෂෝ එක ඉවර උනා කියල එන්න බැහැ වෙළඳ දැන්වීම් වලට හඬ කවන වැඩ තියෙනවලු.. පොඩ්ඩක් ගස්සෙනකන් ඉන්නේ ඇතුලෙම එවුන් ජොබ් එකට කෙලින්න. මාරු වැඩ තියෙන්නේ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    hariyata kiapan..ekekta hambenne 35 i da ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශුඩේවය ස්වර්නවහිනියට ගිහිල්ල නාදියටත් කෙළියි වගේ.. හොඳ වැඩ සටහනක් ඒක.

    හිරු නිවේදිකාවන් දෙන්නෙක්ට ගෙවන්නේ 70ක් වගේ ඔක්කොම එළවන්ස් එක්ක.. හිරු මෝර්නින් ෂෝ එක කරන අන්ජුයි සරන්ගියි... උදේට ට්‍රාන්ස්පෝර්ට් නෑ.. රෑ උනොත් විතරයි දෙන්නේ.. ෂෝ එක ඉවර උනා කියල එන්න බැහැ වෙළඳ දැන්වීම් වලට හඬ කවන වැඩ තියෙනවලු.. පොඩ්ඩක් ගස්සෙනකන් ඉන්නේ ඇතුලෙම එවුන් ජොබ් එකට කෙලින්න. මාරු වැඩ තියෙන්නේ
    හිරු එක කියන්නෙ තනිකරම කැපිලි කෙටිලි තියෙන ගුහාවක්
    එකට එකෙක් කපනවා ලොක්කන්ට කඩේ යනවා
    සිරසෙ සුපර් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ ඇසිස්ටන් ඩිරෙක්ටර් ට හිටපු විරාජ් වැලිවත්ත තමයි හිරු එක පටන් ගන්න ගේම ගැහුවේ තාමත් පොර තමයි චැනල් හෙඩ්.
    සුදේව විරාජ්ට වඩා පලපුරුද්ද තිබ්බ ඩයල් එකක් වගේම අරූ වගේ පිස්සු කැරැක්ටර් එකක් නෙවෙයි.
    හොද මහත්මා ගතිගුණ තියෙන නිහතමානී ඩයල් එකක්
    එතන ඉදලම කොහොමත් ඔකේ කල්ලි සීන් එක තියෙනවා
    අවුරුදු කුමාරි තෝරන එකේ ඉදලා ඔකේ සේරම සල්ලි වලටමයි යන්නෙ

    උන්ගෙ ටෙක්නොලොජි එක හොදයි හැබැයි දෙරණ සිරස කියන්නේ දෙයක් හරියට කරන්න හදන සෙට් එකක් දෙයක් ගැන ඉගෙන ගෙන.හරි මිනිස්සු දලා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    hariyata kiapan..ekekta hambenne 35 i da ?

    එකෙක් ට බන් 70 වගේ සෙට් වෙනවා... කැපිල්ල තමයි ලොකුම කෙලිය ඔතන තියන.. මුට්ටිය අල්ලන එවුන්ට චාන්ස් එක වැඩයි ඉතින් කොහෙත්

    හිරු එක කියන්නෙ තනිකරම කැපිලි කෙටිලි තියෙන ගුහාවක්
    එකට එකෙක් කපනවා ලොක්කන්ට කඩේ යනවා
    සිරසෙ සුපර් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ ඇසිස්ටන් ඩිරෙක්ටර් ට හිටපු විරාජ් වැලිවත්ත තමයි හිරු එක පටන් ගන්න ගේම ගැහුවේ තාමත් පොර තමයි චැනල් හෙඩ්.
    සුදේව විරාජ්ට වඩා පලපුරුද්ද තිබ්බ ඩයල් එකක් වගේම අරූ වගේ පිස්සු කැරැක්ටර් එකක් නෙවෙයි.
    හොද මහත්මා ගතිගුණ තියෙන නිහතමානී ඩයල් එකක්
    එතන ඉදලම කොහොමත් ඔකේ කල්ලි සීන් එක තියෙනවා
    අවුරුදු කුමාරි තෝරන එකේ ඉදලා ඔකේ සේරම සල්ලි වලටමයි යන්නෙ

    උන්ගෙ ටෙක්නොලොජි එක හොදයි හැබැයි දෙරණ සිරස කියන්නේ දෙයක් හරියට කරන්න හදන සෙට් එකක් දෙයක් ගැන ඉගෙන ගෙන.හරි මිනිස්සු දලා

    අපෝ ඔව් ජොබ් එකට කෙලින්න බලන් මුට්ටි අල්ලන එවුන් කොහෙද බන් නැත්තේ? දිල්කි වැලිවත්ත ගේ නෑදෑයෝ ද බන් ? මොනවා උනත් ශුදේව රංගන ට තනිකරම ගෙවන්නේ Contacts නිසා වෙන්න බැරිද? බාස්කර් කාරය ඇවිල්ල කිව්වත් එන්නේ නැති සමහ නිලියෝ රංගනය කිව්වොත් එන සින් එකක් මට නම් හිතෙන්නේ.... මොනවා උනත් සෝමා ඇන්ටි ඉන්න කාලේ තරම් දැන් ස්වර්ණවාහිනිය ප්‍රසිද්ද නෑ, මම ආස කරපු එකම පොරයි ඔකේ හිටියේ හේම නලින් විතරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඒක උන් දෙන්නගෙ අයිතියනෙ බන්. පඩි හොඳ නම් ගියාදෙන්
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ලයිකා මොබයිල් සමාගම කියන්නේ මොකද්ද කියල ජාතකේ දන්නා කවුරු හරි ඉන්නවද,,,, LTTE සම්බන්ද කතාවක් කියනව,, විස්තරේ හරියට දන්නේ නැ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ශුඩේවය ස්වර්නවහිනියට ගිහිල්ල නාදියටත් කෙළියි වගේ.. හොඳ වැඩ සටහනක් ඒක.

    හිරු නිවේදිකාවන් දෙන්නෙක්ට ගෙවන්නේ 70ක් වගේ ඔක්කොම එළවන්ස් එක්ක.. හිරු මෝර්නින් ෂෝ එක කරන අන්ජුයි සරන්ගියි... උදේට ට්‍රාන්ස්පෝර්ට් නෑ.. රෑ උනොත් විතරයි දෙන්නේ.. ෂෝ එක ඉවර උනා කියල එන්න බැහැ වෙළඳ දැන්වීම් වලට හඬ කවන වැඩ තියෙනවලු.. පොඩ්ඩක් ගස්සෙනකන් ඉන්නේ ඇතුලෙම එවුන් ජොබ් එකට කෙලින්න. මාරු වැඩ තියෙන්නේ

    70 ලක්ශයක්ද, 70 දාහක්ද..අනේ මන්දා දැන් ලක්ශෙ ඒවයි දාහෙ ඒවයි පැටලෙනවා මෙහෙම ගියොත්:baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ලයිකා මොබයිල් සමාගම කියන්නේ මොකද්ද කියල ජාතකේ දන්නා කවුරු හරි ඉන්නවද,,,, LTTE සම්බන්ද කතාවක් කියනව,, විස්තරේ හරියට දන්නේ නැ

    UK වල ලයිකා කියලා චොර mobile service එකක් පටන් ගත්තේ LTTE එකට එකතු වෙන සල්ලි Bank Accounts වලට ගන්න . ඇන්ටන් බාලසංහම් ගේ ගොළයෙක් . මූ තමා දැන් දෙමළ ඩයස් පෝරාව රන් කරන්නේ. මේ වගේ මාරක ස්ථාන කොටින්ට දෙනවා කියන්නේ සියදිවි නසා ගැනීමක් . ජිනීවා වලට අමුතුවෙන් සාක්ෂි හොයන්න දෙයක් නැහැ ස්වර්ණ වාහිනියේ ලයිබිරී එකෙන්ම හොයා ගන්න පුළුවන් අවශ්‍ය දේවල් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,938
    1
    60,950
    113
    Mother Earth
    ලයිකා මොබයිල් සමාගම කියන්නේ මොකද්ද කියල ජාතකේ දන්නා කවුරු හරි ඉන්නවද,,,, LTTE සම්බන්ද කතාවක් කියනව,, විස්තරේ හරියට දන්නේ නැ

    උබ ලයිකා බැල්ලිව දන්නවද ? Sputnik 2 එකේ හඳට යැව්ව බැල්ලිව දන්නවද ? අන්න ඒ බැල්ලිව හඳට යවන්න උදව් කරල තියෙන්නෙ මේ සමාගම. පව් නේද බන් ? :love:
    laikaaformer.jpg
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ලයිකා මොබයිල් සමාගම කියන්නේ මොකද්ද කියල ජාතකේ දන්නා කවුරු හරි ඉන්නවද,,,, LTTE සම්බන්ද කතාවක් කියනව,, විස්තරේ හරියට දන්නේ නැ

    LYCA kiyanne UK wala lokuma mobile service provider kenek subscribers la innawa million ganak ratawal 23 ka. Uta UK wala and India wala patta recognition ekak thyene. Indian loku loku nalu niliyo Rajinikant wage un and politicians la uta wadagena inne. allirajah thawa media company ekak ganna yanne very soon. passe okkoma LTTE diaspora media empire ekak hadai! LTTE eken thamai muta funding karala thyene e kale LYCA eka patan ganna ehema Basically pora thamai LTTE eke main money launderer. Uge history eka hoyala balapanko mama Issara article ehema godak kiyewwa dan ewa hoyanna ba. oka oya EAP companies tikath gatte eka eka henchaiyo dala anduwa, deshapaluwo ekka hena deal dala.
    :yes:
     
    Last edited: