ඔව් බන්
කිසිම වැදගත් වැඩසටහනක් කරලා නැති ගොන් බඩු වල ගොසිප් හොය හොය ඉන්න චීත්ත ඩයල් එකකට මොකට කඩේ යනවද මන්දා සිංහලු
සුදේව නම් අවුලක් නැහැ මේ රංගන ගෝත කැරියා දකිද්දිත් අප්පිරියයි
සිරාවටම...මට තාම තේරෙන්නේ නෑ ඌගේ තියෙන ටැලන්ට් එක මොකද්ද කියල
බන වැඩසටහන් කරන්න නම් හොදයි...සුදේව නම් කොහොමත් වැඩ්ඩ 

උන්ගේ නිව්ස් ස්ටුඩියෝ එක බැලුවොත් නම් කියල වැඩක් නෑ..ඊට අමතරව news intro & music ඔක්කොම කරල තියෙන්නෙත CNN,Fox ,BBC,CGTN වගේ චැනල් වලට කරපු කම්පැනි එකමයි.. නිව්ස් ස්ටුඩියෝ එකත් ඒවට කරපු එවමයි