සුදේව, රංගන ගැන ඔබේ මතය...

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :yes::yes:

    ඔව් බන්
    කිසිම වැදගත් වැඩසටහනක් කරලා නැති ගොන් බඩු වල ගොසිප් හොය හොය ඉන්න චීත්ත ඩයල් එකකට මොකට කඩේ යනවද මන්දා සිංහලු
    සුදේව නම් අවුලක් නැහැ මේ රංගන ගෝත කැරියා දකිද්දිත් අප්පිරියයි

    සිරාවටම...මට තාම තේරෙන්නේ නෑ ඌගේ තියෙන ටැලන්ට් එක මොකද්ද කියල :yes: බන වැඩසටහන් කරන්න නම් හොදයි...සුදේව නම් කොහොමත් වැඩ්ඩ :D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සිරාවටම...මට තාම තේරෙන්නේ නෑ ඌගේ තියෙන ටැලන්ට් එක මොකද්ද කියල :yes: බන වැඩසටහන් කරන්න නම් හොදයි...සුදේව නම් කොහොමත් වැඩ්ඩ :D

    ඔය රංගනය කලින් T.N.L එකේ හිටියෙ......
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    උඹලා හිතන්නේ නැති සිද්ධියක් ඔතන යන්නේ. ස්වර්නවාහිනිය කියන්නේ පාඩු පිට දුවන් චනල් එකක්. etisalat එක සිහි කරගනින්. company එක කොච්චර ලොකු වුනත් වැඩක් නැ මෙහේ මාර්කට් එක අල්ල ගන්න බැරිනම් අකුලගන යන්න තමා වෙන්නේ. අන්තිම තුරුම්පුව තමා ඔය ගැහැවේ සුදේවයයි රංගනයයි අරන්. උන් දෙන්න ගෙම ගහලා දුන්නොත් ගොඩ නැත්තම් වෙන චනල් එකක් දත කට මැදගන ඉන්නේ ස්වර්නවාහිනිය අරගන්න. ස්වර්නවාහිනිය කියන්නේ වැඩක් තියන චනල් එකක් නෙම් සෝමාඅක්කා ඉන්න කාලේ තබ්බ ටොක්නොලෝජි වලින් දුවන්නේ තාම. frequency එක තමා වටින්නේ.
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ȜMA X;25365120 said:

    ඒක ඇත්ත.. උදේට පත්තරෙයි , රතු ඉරයි කරලා නම් ගොඩ යන්න බැරි වෙයි.. සම්පූර්ණ ප්‍රතිශෝදනයක් කරන්න වෙයි.. අලුත් පුහුණු නිවේදකයින් අරන් අලුත් තාලයේ වැඩසටහන් කරන්න වෙයි.. ක්‍රියේටිව් අයිඩියාස් තියෙන ප්‍රඩියුසර්ස්ලා අරන් වැඩසටහන් නිර්මාණය කරනන් වෙයි... තියෙන ඩල් ස්ටුඩීයෝ පසුබිම් වෙනස් කරලා අයි කැචින්ග් පසුතල එක්ක අලුත් ගමනක් යන්න වෙයි... ජැක්සන් ආයේ සෙට් වෙන නිසා ගඟ දිගේ වගේ ප්‍රශස්ථ නිර්මාණ බිහි කරන්න වෙයි...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    උන්ගේ ටෙච්නොලෝගී එකනම් අන්තිමයි
    වැඩිය ඕනේ නැහැ, උන්ගේ කලින් තිබුන news studio එක දැක්කද?
    එකේ තියෙන හෙන පත හිල් එහෙමත් පේනවා tv එකේ
    ඒ අතින් බලද්දී දෙරණ ගොඩක් ඉස්සරහින් ඉන්නවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    කොටි සිරස කොයි කාලේ ඉදලා සිංහලුන්ව අන්දන්න හැදුවාද හරි ගියේ නෑනේ.

    ගූවාහිනිය මොකා ගත්තත් ඔච්චර තමයි

    Ambooo 😂😂😂😂
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    උන්ගේ ටෙච්නොලෝගී එකනම් අන්තිමයි
    වැඩිය ඕනේ නැහැ, උන්ගේ කලින් තිබුන news studio එක දැක්කද?
    එකේ තියෙන හෙන පත හිල් එහෙමත් පේනවා tv එකේ
    ඒ අතින් බලද්දී දෙරණ ගොඩක් ඉස්සරහින් ඉන්නවා

    :yes:උන්ගේ පසුතල නිර්මාණ නම් අජූතයි.. ඉස්සර ලයිස් ඇට් 8 කියන්නේ හොඳ රේටින්ග්ස් තිබ්බ නිව්ස් එකක්...

    දෙරණ නම් කළු සල්ලි පොම්ප කරලානේ ඔය තත්වෙට ආවේ.. උන්ගේ ස්ටූඩියෝ හොඳ කොලිටි එකට තියෙන්නේ වියදම් කරලා හදලා තියෙනවා.. අනික ඔය පොඩි ඇන්ටනා එහෙකටත් ඔය දෙරණ පට්ට ක්ලියර් අහු වෙනවා... හරිය්ට රූපවාහිනී වගේ.. අනික් නාලිකා සම්ප්‍රේෂණ පැත්තෙන් අජූතයි.. ඔය නිසාත් දෙරණ ගොඩක් අය බලනවා..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උන්ගේ ටෙච්නොලෝගී එකනම් අන්තිමයි
    වැඩිය ඕනේ නැහැ, උන්ගේ කලින් තිබුන news studio එක දැක්කද?
    එකේ තියෙන හෙන පත හිල් එහෙමත් පේනවා tv එකේ
    ඒ අතින් බලද්දී දෙරණ ගොඩක් ඉස්සරහින් ඉන්නවා

    දෙරණ කඩේ යන එක නම් ඇත්ත. ඒක පැත්තක තියල :P උන්ගේ නිව්ස් ස්ටුඩියෝ එක බැලුවොත් නම් කියල වැඩක් නෑ..ඊට අමතරව news intro & music ඔක්කොම කරල තියෙන්නෙත CNN,Fox ,BBC,CGTN වගේ චැනල් වලට කරපු කම්පැනි එකමයි.. නිව්ස් ස්ටුඩියෝ එකත් ඒවට කරපු එවමයි