සුන්දරත්වයේ වෙනස(18++)

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    සුන්දරත්වයේ වෙනස(18++)

    සැබෑ ඇමරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම දම් පැහැ ලිලැක් මල් ගොන්නක් මත හිඳින මේ කාන්තාවන් නිරුවත්ව පෙන්වන්නේ ඔවුන්ටම ආවේණික සුන්දරත්වයයි.

    සැබෑ අමෙරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම ඡායාරූප ලබාගැනීමේ අරමුණ වී ඇත.

    සැන්ෆ‍්‍රැන්සිස්කෝවෙහි වෙසෙන ඡායාරූප ශිල්පියකු වන කැරී ෆ‍්‍රෑත් විවිධ කාන්තාවන් 14 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගනිමින් මේ බව තහවුරු කරන්නට උත්සහ දරා ඇත.

    මේ අදහස ඔහුට පහළ වී තිබෙන්නේ ඔස්කාර් සම්මාන ලැබූ ඇමරිකන් බියුටි චිත‍්‍රපටය තුළ අන්තර්ගත වී තිබෙන දර්ශනයන් තුළින්ය.



    r31.jpg


    r71.jpg


    r81.jpg


    r1.jpg


    r23.jpg


    r41.jpg


    r51.jpg


    r61.jpg


    r71.jpg


    r81.jpg


    r91.jpg


    r101.jpg


    r111.jpg


    r121.jpg


    r131.jpg





     
    • Like
    Reactions: abler and BlueBat

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් අද හෙට ෆොටෝෂූට් එකක් කරනවා ලංකාවෙ සුන්දරත්වයේ වෙනස දකින්න.... :cool::D;):baffled:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මමත් අද හෙට ෆොටෝෂූට් එකක් කරනවා ලංකාවෙ සුන්දරත්වයේ වෙනස දකින්න.... :cool::D;):baffled:
    http://wireceylon.com/sin/2015/01/31/red-rose-beauty-aish-athukoralage-latest-photo-shoot/
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    EMINƎM;18796092 said:


    මමත් අද හෙට ෆොටෝෂූට් එකක් කරනවා ලංකාවෙ සුන්දරත්වයේ වෙනස දකින්න.... :cool::D;):baffled:




    මම බෙනා;18796461 said:


    thanks amchoo
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ ලන්කාවේ ඇන්ටිලා දැම්ම නං කුඩේ කුඩු යකෝ ඇමරිකව දුවනවා ! සුමනා ගෝමස් වගේ :D