ඊළඟ සැරේ එනකොට මට මැසේජ් එකක් දාල වර. මම හාලිඇල. තේ ටිකක් බිල යන්න බැරි යයි..![]()
අඩෝ්ව් එල එල.. හාලිඇල කොයි හරියෙද? මම යන්නෙ ඇටම්පිටිය පැත්තෙන් හාලිඇලට දාලා බදුල්ලට. ඇටම්පිටියෙ යාලුවෙක් ඉන්නවා..


මචං හාලිඇල ටවුන් එක පහුකරලා බදුල්ල පැත්තට යනකොට ග්රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ග්රවුන්ඩ් එකට පිටි පස්සේ තාම අපේ ගෙදර තියෙන්නේ. ටවුන් එකේ ඉඳලා විනාඩි 5 යි..![]()
ෆොටෝ ටික නම් නියමයි
බන් ගල්
ගැලවෙන සීන් එකක් කීවේ යන පාර ඒතරමටම
අබලන්ද බන්

5 wasareda koheda train eke observation eke Badulle gihin dunhinda giya eeta passe eka sarayai aye giye..

වෙලාවක් තිබ්බොත් ආයිත් යමු සෙට් වෙලා.. දුන්හිද හරහා අනිත් පැත්තෙ කැලෑවට පැනල වනගත වෙලා එන්න පුලුවන්![]()
