සුන්දර දුන්හිද

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඊළඟ සැරේ එනකොට මට මැසේජ් එකක් දාල වර. මම හාලිඇල. තේ ටිකක් බිල යන්න බැරි යයි..:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊළඟ සැරේ එනකොට මට මැසේජ් එකක් දාල වර. මම හාලිඇල. තේ ටිකක් බිල යන්න බැරි යයි..:):)

    අඩෝ්ව් එල එල.. හාලිඇල කොයි හරියෙද? මම යන්නෙ ඇටම්පිටිය පැත්තෙන් හාලිඇලට දාලා බදුල්ලට. ඇටම්පිටියෙ යාලුවෙක් ඉන්නවා..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අඩෝ්ව් එල එල.. හාලිඇල කොයි හරියෙද? මම යන්නෙ ඇටම්පිටිය පැත්තෙන් හාලිඇලට දාලා බදුල්ලට. ඇටම්පිටියෙ යාලුවෙක් ඉන්නවා..

    මචං හාලිඇල ටවුන් එක පහුකරලා බදුල්ල පැත්තට යනකොට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ග්‍රවුන්ඩ් එකට පිටි පස්සේ තාම අපේ ගෙදර තියෙන්නේ. ටවුන් එකේ ඉඳලා විනාඩි 5 යි..:):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට මචන්
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං හාලිඇල ටවුන් එක පහුකරලා බදුල්ල පැත්තට යනකොට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ග්‍රවුන්ඩ් එකට පිටි පස්සේ තාම අපේ ගෙදර තියෙන්නේ. ටවුන් එකේ ඉඳලා විනාඩි 5 යි..:):)

    අර පොලිස් චෙක් පොයින්ට් එක හරියෙද බන්?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆොටෝ ටික නම් නියමයි :D
    බන් ගල්
    ගැලවෙන සීන් එකක් කීවේ යන පාර ඒතරමටම
    අබලන්ද බන් :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝ ටික නම් නියමයි :D
    බන් ගල්
    ගැලවෙන සීන් එකක් කීවේ යන පාර ඒතරමටම
    අබලන්ද බන් :oo:

    අබලන්ම නෙමෙයි බන්. ඒත් ගල් පිහිටල තියෙන විදිහ හෙන බය හිතෙනවා. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    5 wasareda koheda train eke observation eke Badulle gihin dunhinda giya eeta passe eka sarayai aye giye..

    වෙලාවක් තිබ්බොත් ආයිත් යමු සෙට් වෙලා.. දුන්හිද හරහා අනිත් පැත්තෙ කැලෑවට පැනල වනගත වෙලා එන්න පුලුවන් :P