සුන්දර දුන්හිද

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    photography gana pm ekak dammooo.... pls reply.

    අඩෝ ඒක මට තේරෙන්නෙ නැහැ බන්..එහෙම ප්ලෑන් කරල ගිහින් පොටෝ ගන්න බැහැ. ඒ අවස්ථාව අනුව තමයි ගේම ගහන්න වෙන්නෙ.. කොහොමත් උදේ පාන්දර වැඩේ පටන් ගනින්. අව්ව වැටුනට පස්සේ පොටෝ ගහන එක හෙන කරුමයක්.. තේරුමක් නැහැ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    6420847.gif