Podi kale giyata passe gihillama naha. uba e asawa wadi kala:D
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay Jun 19, 2017 #121 Podi kale giyata passe gihillama naha. uba e asawa wadi kala
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Jun 20, 2017 #122 Kumara456 said: කුමරිය? නුඹ කොහිද මෙහි පැමිණියේ තනියම මා හට නොදන්වා?.... Click to expand... photography gana pm ekak dammooo.... pls reply.
Kumara456 said: කුමරිය? නුඹ කොහිද මෙහි පැමිණියේ තනියම මා හට නොදන්වා?.... Click to expand... photography gana pm ekak dammooo.... pls reply.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jun 20, 2017 #123 Pilot in the Toilet said: photography gana pm ekak dammooo.... pls reply. Click to expand... අඩෝ ඒක මට තේරෙන්නෙ නැහැ බන්..එහෙම ප්ලෑන් කරල ගිහින් පොටෝ ගන්න බැහැ. ඒ අවස්ථාව අනුව තමයි ගේම ගහන්න වෙන්නෙ.. කොහොමත් උදේ පාන්දර වැඩේ පටන් ගනින්. අව්ව වැටුනට පස්සේ පොටෝ ගහන එක හෙන කරුමයක්.. තේරුමක් නැහැ..
Pilot in the Toilet said: photography gana pm ekak dammooo.... pls reply. Click to expand... අඩෝ ඒක මට තේරෙන්නෙ නැහැ බන්..එහෙම ප්ලෑන් කරල ගිහින් පොටෝ ගන්න බැහැ. ඒ අවස්ථාව අනුව තමයි ගේම ගහන්න වෙන්නෙ.. කොහොමත් උදේ පාන්දර වැඩේ පටන් ගනින්. අව්ව වැටුනට පස්සේ පොටෝ ගහන එක හෙන කරුමයක්.. තේරුමක් නැහැ..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Aug 16, 2017 #126 නොදැක්ක අයට දකින්න බම්ප්
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Aug 17, 2017 #131 නුබට රිදෙයි නම් හෙමිහිට වැටියන් දුන්හිඳ මනමාලි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 14, 2017 #133 අපි ගියා වගේ තමා ෆොටෝ ටික දැක්කම +14