අල මල්ලි;19932620 said:එල මචන්...
මගේ ගමත් බණ්ඩාරවෙල.. මේ පරිසරය දකිනකොට හිතට අමුතු හැඟීමක් එනවා බන්. ජොබ් එක, මුදල් නිසා ජීවිතේ කොටසක් කැඩිලා ගිහිල්ලා වගේ.. අයෙමත් යාලුවෝ එක්ක ඇවිදින්න යන්න, නිදහසේ හුස්ම ටිකක් ගන්න ආසයි.
දැන් ඉන්නේ කොන්ක්රීට් වනයක රොබෝවරු වෙලා.
කී වතාවක් නම් ඔතෙන්ට ගිහිල්ලා ඇද්ද... නෑදෑයෝ, යාලුවෝ ගෙදර ආවම ඇවිදින්න යන්නේ ඔය වගේ තැන් වලටනේ.
බොහොම ස්තුතියි මචන්.
පාර හොඳටම තියෙනවා.පොඩි කාර් එකකට යන්න ලේසියෙන්ම පුලුවනි..පූනගල පැත්තෙන් එනකොට පොඩි පොඩි අවුල් නැතුවාම නෙවෙයි.. ඒත් කාර් එකකට එන්න පුලුවන්



6Yrs Agarapatana plantations HO weda kala, bt eka parak wath owata yanna beri una ne..![]()