සුන්දර ලිප්ටන් සීට් වෙත Pics 30 +

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එල මචන්...

    මගේ ගමත් බණ්ඩාරවෙල.. මේ පරිසරය දකිනකොට හිතට අමුතු හැඟීමක් එනවා බන්. ජොබ් එක, මුදල් නිසා ජීවිතේ කොටසක් කැඩිලා ගිහිල්ලා වගේ.. අයෙමත් යාලුවෝ එක්ක ඇවිදින්න යන්න, නිදහසේ හුස්ම ටිකක් ගන්න ආසයි.
    දැන් ඉන්නේ කොන්ක්‍රීට් වනයක රොබෝවරු වෙලා.
    කී වතාවක් නම් ඔතෙන්ට ගිහිල්ලා ඇද්ද... නෑදෑයෝ, යාලුවෝ ගෙදර ආවම ඇවිදින්න යන්නේ ඔය වගේ තැන් වලටනේ.

    බොහොම ස්තුතියි මචන්.
     
    gepa

    Well-known member
  • අල මල්ලි;19932620 said:

    ඒක නම් එහෙම තමා බොස්.. thanks for rep and bump
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    එල ....

    පාර හොඳටම තියෙනවා.පොඩි කාර් එකකට යන්න ලේසියෙන්ම පුලුවනි..පූනගල පැත්තෙන් එනකොට පොඩි පොඩි අවුල් නැතුවාම නෙවෙයි.. ඒත් කාර් එකකට එන්න පුලුවන්

    අඩේ මම කියන්න හදපු එකයි අහන්න හදපු එකයි දෙකම උඹ දාලා :):):)
     
    gepa

    Well-known member
  • machan oya giyapu road eka google map eke dala pennanna puluvnada...

    Capture.JPG