සුන්දර හුණුගල් පොකුණක අවසානය 😡😠😭

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    සුන්දර හුණුගල් පොකුණක අවසානය 😡😠😭

    හුණුගල් පොකුණ අපි හොයාගෙන ගියා..:yes::yes:
    අපි යන දවස් වල නම් හොදටම තිබ්බා දැන් නම් ඉවරයි..

    කොච්චර ලස්සන ද කියලා මේ ටික බැලුවාම තේරෙයි..:yes::yes:
    Trend එකට හුගාක් අය ගියා..:rofl::rofl: අපිත් ඇතුළුව..
    මගෙනුත් හුගක් අය යන්න ඇහුවා..:rofl: ගියාට කමක් නෑ විනාස කරන්නේ නැත්තම්.:angry:

    හැබැයි දැන් ගිහිල්ලා වැඩක් නෑ..:eek::eek: ඒතරමට සෙනග..

    69598387_528107491268694_2372765961259319296_n.jpg


    67506404_2441953459370832_1027205067368824832_n.jpg


    69283320_2567478796649298_6879773563574812672_n.jpg


    photo.php


    මේතැන කොටන්න කොච්චර ලස්සනද කියලා බලන්න ඕන නම් :love::love::love::love: - Click


    මෙතනත් කොටගෙන යන්න එහෙනම් :yes::yes:


    යන්න ම ඕනේ නම් යන්න.. හැබැයි විනාසකාරී වැඩ කරන්නේ නැතුව.. හැකිනම් ගමේ අයටත් උදව්වක් කරලා එන්න.. අපි හැමෝටම ස්වාභාවික සෞන්දරය විදින්න අයිතියක් තියෙනවා..:love:(සමහරු මේකට බනි) එත් එහෙම කියලා විනාස කරන්න අයිතියක් නෑ..:angry::angry:

    එත් හැමෝම ස්වාභාවික පරිසරයට හාණි කරන්නේ නෑ..:yes::yes:

    මෙන්න මුන් වගේ නම් හැසිරෙන්න එපා..:angry::angry:

    FB-IMG-1567658439397.jpg


    69365586-2233527283425871-5442156969181839360-n.jpg


    20190830-152102.jpg


    සමහරු නොදැනුවත් කම කියන්න පුළුවන් එත් හැම දේටම එක කියන්න බෑ..:angry::angry: බ්රිම තැන ගමේ අය Board එකකුත් ගහලා.. එක තිබිලත් මෙහෙම නම් ඉතින් කතා කරලා වැඩක් නෑ..:angry::angry:

    Ella - ඉවරයි
    හුණුගල් පොකුණ - ඉවරයි

    දැන් නම් අපිට හැදෙන්න කාලේ හරි යාලුවේ..:yes::yes:

    (සමහර චායරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Bump..ළඟදි ත්‍රෙඩ් එකක් තිබුණේ ඔහොම වෙනව කියල..අපේ මිනිස්සුන්ට පරිසරය ගැන හැඟීමක් නෑ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,780
    113
    සමහර දේවල් මිනිස්සුන්ගෙන් හැංගිලා තියෙන තරමට හොඳයි. විශේෂයෙන් කැරි සිංහළුන්ගෙන්. ඔය ස්පොට් එක කියපු එකා කරේ ලොකු වරදක්. මම නම් කවදාවත් ඔය තැන එලියට දාන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නැ කතා කරල ඕවනම් ,වෙඩි තියන්ඩ ඔනෙ ඔකුන්ට නැතුවනම් හදන්ඩ බැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩක් නැ කතා කරල ඕවනම් ,වෙඩි තියන්ඩ ඔනෙ ඔකුන්ට නැතුවනම් හදන්ඩ බැ


    ලොක්කා මරණ දඩුවමට විරුද්ධයි කිව්වා,:rolleyes:


    කොහොමවුනත් මේ වගේ තෑන් වලට ටික කාලයකට හරි ආරක්ශක අන්ශ දාලා අත් අඩන්ගුවට ගෑනීම් කරන්න ඕනේ. ඉස්සර අර පාරට කුණු දාන එවුන්ට ෂොට් එක දුන්නා වගේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක්කා මරණ දඩුවමට විරුද්ධයි කිව්වා,:rolleyes:


    කොහොමවුනත් මේ වගේ තෑන් වලට ටික කාලයකට හරි ආරක්ශක අන්ශ දාලා අත් අඩන්ගුවට ගෑනීම් කරන්න ඕනේ. ඉස්සර අර පාරට කුණු දාන එවුන්ට ෂොට් එක දුන්නා වගේ

    එතකන් ඉතුරු වෙනෙන් නැ හුනුගල්නෙ, අපේ හුත්තලට ගානක් නැ මීහරක් රැලවගේ යනව විනාශ කරල එනව...කැඩිච්ච කෑලි ගෙදර ගෙනයි මතක් වෙන්ඩ කියල..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(

    අයියෝ බන්.....දැන් ටික දවසක ඉඳල ෆේස්බුක් එකේ පේජ් වල ඕක සෑහෙන ෂෙයාර් වෙනවා දැක්කා.
    අපේ උත්තිගේ මිනිස්සුන්ට කිසිම දෙයක අගයක් නැහැ නේ.....ශික්.


    :dull::dull::dull:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කැරි සින්ඝලු රැල්ලට ගිහින් විනාස කරපු තැන් කිහිපයක් ..

    ඇල්ල/පැට්නා/හුණුගල් පොකුන/ලකේගල/මීමුරේ
     

    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    සමහර දේවල් මිනිස්සුන්ගෙන් හැංගිලා තියෙන තරමට හොඳයි. විශේෂයෙන් කැරි සිංහළුන්ගෙන්. ඔය ස්පොට් එක කියපු එකා කරේ ලොකු වරදක්. මම නම් කවදාවත් ඔය තැන එලියට දාන්නෙ නෑ.

    Sirawata bn ekanam dan matath hithenawa..:yes::yes: