සුන්දර හුණුගල් පොකුණක අවසානය 

හුණුගල් පොකුණ අපි හොයාගෙන ගියා..
අපි යන දවස් වල නම් හොදටම තිබ්බා දැන් නම් ඉවරයි..
කොච්චර ලස්සන ද කියලා මේ ටික බැලුවාම තේරෙයි..
Trend එකට හුගාක් අය ගියා..
අපිත් ඇතුළුව..
මගෙනුත් හුගක් අය යන්න ඇහුවා..
ගියාට කමක් නෑ විනාස කරන්නේ නැත්තම්.
හැබැයි දැන් ගිහිල්ලා වැඩක් නෑ..
ඒතරමට සෙනග..
මේතැන කොටන්න කොච්චර ලස්සනද කියලා බලන්න ඕන නම්

- Click
මෙතනත් කොටගෙන යන්න එහෙනම්

යන්න ම ඕනේ නම් යන්න.. හැබැයි විනාසකාරී වැඩ කරන්නේ නැතුව.. හැකිනම් ගමේ අයටත් උදව්වක් කරලා එන්න.. අපි හැමෝටම ස්වාභාවික සෞන්දරය විදින්න අයිතියක් තියෙනවා..
(සමහරු මේකට බනි) එත් එහෙම කියලා විනාස කරන්න අයිතියක් නෑ..

එත් හැමෝම ස්වාභාවික පරිසරයට හාණි කරන්නේ නෑ..

මෙන්න මුන් වගේ නම් හැසිරෙන්න එපා..
සමහරු නොදැනුවත් කම කියන්න පුළුවන් එත් හැම දේටම එක කියන්න බෑ..
බ්රිම තැන ගමේ අය Board එකකුත් ගහලා.. එක තිබිලත් මෙහෙම නම් ඉතින් කතා කරලා වැඩක් නෑ..
Ella - ඉවරයි
හුණුගල් පොකුණ - ඉවරයි
දැන් නම් අපිට හැදෙන්න කාලේ හරි යාලුවේ..

(සමහර චායරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)
හුණුගල් පොකුණ අපි හොයාගෙන ගියා..

අපි යන දවස් වල නම් හොදටම තිබ්බා දැන් නම් ඉවරයි..
කොච්චර ලස්සන ද කියලා මේ ටික බැලුවාම තේරෙයි..

Trend එකට හුගාක් අය ගියා..

අපිත් ඇතුළුව.. මගෙනුත් හුගක් අය යන්න ඇහුවා..
ගියාට කමක් නෑ විනාස කරන්නේ නැත්තම්.
හැබැයි දැන් ගිහිල්ලා වැඩක් නෑ..

ඒතරමට සෙනග..
මේතැන කොටන්න කොච්චර ලස්සනද කියලා බලන්න ඕන නම්

- Clickමෙතනත් කොටගෙන යන්න එහෙනම්

Last edited: