මේ ජපානයේ Udono වරායේ දී ඊයේ දැකගන්නට ලැබුණු දුර්ලභ සිදුවීමකි. විශාල රළ පහරවල් වරායට පැමිනෙන ආකාරය රොයිටර් කැමරාවල සදහන් වූනේ මෙසේය ... මේ නිසා සුනාමි අනතුරැ ඈගැයීමක් නිකුත් කලත් පසුව ඉවත් කර ගත්තා .... මේ Surging නම් සුළි කුණාටුවක් නිසා ඈති වූ චන්ඩ රළ යි.
ටෝකියෝ නගරයේ වැසියන් මේ චන්ඩ මාරැතයෙන් බේරීමට පලා යන අයුරැ රොයිටර් කැමරාවල සදහන් වූ තිබූ අයුරැ. මේ අවස්ථාවේ දී සූලගේ වේගය චන්ඩ මාරැතය නිසා පැයට කිලෝ මීටර් 165 දක්වා වේගයක් ගෙන තිබුණි....
සුළග නිසා ගස් වැල් කඩා වැටී ඈති අයුරැ
චන්ඩ මාරැතය හා වැස්ස නිසා මහා මාර්ග ඈල මාර් ග වී
පේනවනේ හුළගේ සැර
කොහොමද කුණාටුවේ සැර.. සහන සේවකයෝ අවතැන වූවන් බෝට්ටු වල දාගෙන අමාරැවෙන් ගෙනියන විදිය . මේ දර්ශනය ජපානයෝ නගෝයා නුවර දී ගත් එකක්
පේනවනේ ගස් වැටිල තියෙන හැටි
මේ ඉහළින් බැලූ විට ටොයෝකාව නගරය යටවී ඈති අයුරැ. මේ අවස්ථාවේ දී ම සුළගේ වේගය පැයට කිලෝ මීටර් 220 ලෙස සදහන් වුණා ....
ජපාන වරායේ දී ඉහළට විහිදී යන රැලි
කුණාටුවේ තරම හිතාගතෑකි නේ
වතුරෙ සැර
හොදයිනං ++REP හොදේ