සුනාමියක්_ආයෙත්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් හැබැයි ගොඩක් අනාවැකි කාරයෝ කියන ලොකු ලොකූ අනාවැකිනම් අදාළ සිද්දිය උනාට පස්සේ තමයි කියන්නේ මම මේක කලින් කිව්වා කියලා.. ඒ කතාවෙනම් ඇත්තක් තියෙනවා..:yes: කොටින්ම කියනවනම් පොඩි මාකටිං පාරක් වගේ එකක්..
    හැබැයි ඉතින් එක හෙලාම බැහැර කරන්න බැරි විදිහේ අනාවැකි පළ කරපු උනුත් ඉන්නවා.. මමනම් දැකලත් නෑ.. අඳුරන්නෙත් නෑ..:lol: ඒවුනාට මේ වගේ එක එක තැන්වලින් කියවපු කතන්දර තමයි ඒවත්.. මේ බුවානම් හැබැයි ලියුමක් එහෙම ලියලා ඔෆීෂියල් විදිහට අනාවැකියා කියලා තියනවා.. ඒ නිසයි මම අර වෙන කමෙන්ට් එකක් දාන්න හැදුවා කියලත් කිව්වේ.. ලංකාවෙත් වෙඩි තියා ගන්න ගියපු අය තාම පණ පිටින් ඉන්න එකේ ඉතින් ඕව ගැන් ඕනෑවට වැඩිය එල්ලෙන්න යන එකත් පිස්සුවක්..:lol:

    :yes::yes::D
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    swabawika wipath gena bala ganna puluwan ban saththunge hesirim walin

    hariyatama kiyanna danne ne ithin

    dn balapanko wahinna kalin monaru andanawa
    mi harak ke gahanawa
    wehi kurullo piyambanawa
    oya wage siddi wenawane
    apita denenne nethi dewal saththunta denanawa

    muhudu pathule oya wage line ekak wenna thinawa nam eka mulinma muhude inna saththunta denennawa
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    තාම සුමනදාස අංකල් කිව්වේ නැද්ද. කීව නම් කලින්ම දුවන්න තිබුණා :lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාම සුමනදාස අංකල් කිව්වේ නැද්ද. කීව නම් කලින්ම දුවන්න තිබුණා :lol::lol:

    :lol::lol:
    සුනාමියක් ආවොතින් සුමනදාස අංකල් දැං දුවන්නේ මුහුද පැත්තටලු..:rofl:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මූ කියලා තියන අනාවැකි ඔක්කොම පරීක්ෂන මගින් හොයාගෙන පසු කලෙක ඔප්පු කරපු ඒවා.. ඒ වගේම හැම එකක්ම වගේ කියලා ටික කාලෙකින් ඔප්පු වෙලා තියනවා...

    ඒ නිසා මට නම් හිතෙන්නේ මූට ඔය තොරතුරු කොහෙන් හරි ලීක් වෙනවද දන්නේ නෑ...

    පර්යේෂන කරන උන් ඕවා කිය කිය ඉන්න යන්නේ නෑ නේ... මූට ඒවා ආරංචි උනාම මූ ඔහේ කියලා දානවා.... පර්යේෂන කරන උන් ඒක කරලා හොයාගත්තම ඔප්පු වෙනවා...

    නැත්තන් මූට සල්ලි වලට ඕවා දෙනවද දන්නේ නෑ... එහෙමත් නැත්තන් පර්යේෂන කරන උන්ට officially ඕවා කියලා උනේ නැත්තන් කේස් වැටෙන නිසා unofficially මූට කියලා කියවනවද දන්නෙත් නෑ....

    කොහොම උනත් වැඩේ උනොත් නම් අපිට දරුනු කේස් එකක් යයි....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Langadi earth plates motion ekak thadin wuna...
    Patangatte iran walin 400kata wada meruna

    a plate eke anith pette china wala eheth thadata denuna...
    eeta passe nz, aus wala anith kerawale...

    earth plates hariyata set wenakal, hema pettama adjust wenna helawuna...
    Dan ayet settle wela tiyenne pena widihata...

    May dawaswala Indonesia wala volcano ekak active wela tiyenne...
    Eke balapemen ayet plates hayiyen hellenna puluwan....

    Dawasakata loke 5 ta wada adu wegen wena earthquakes ona taram tiyenawa... apita denenne ne...

    lankawat iri thaleemakata lak wela tiyenne... eka plate ekaka bedimak neme... hebai loku kampanayak awoth bedenna chance tiyenawa

    Tsunami ekak awoth karanna ona dewal kattiya dannawa...
    hebai karumeketa tiyenne 2004 wenakota kattiya gawa smart phone ne, dan smart phone walin video karanna poto ganna gihin tama kela wenne ...
     
    • Like
    Reactions: C h o p p e

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Langadi earth plates motion ekak thadin wuna...
    Patangatte iran walin 400kata wada meruna

    a plate eke anith pette china wala eheth thadata denuna...
    eeta passe nz, aus wala anith kerawale...

    earth plates hariyata set wenakal, hema pettama adjust wenna helawuna...
    Dan ayet settle wela tiyenne pena widihata...

    May dawaswala Indonesia wala volcano ekak active wela tiyenne...
    Eke balapemen ayet plates hayiyen hellenna puluwan....

    Dawasakata loke 5 ta wada adu wegen wena earthquakes ona taram tiyenawa... apita denenne ne...

    lankawat iri thaleemakata lak wela tiyenne... eka plate ekaka bedimak neme... hebai loku kampanayak awoth bedenna chance tiyenawa

    Tsunami ekak awoth karanna ona dewal kattiya dannawa...
    hebai karumeketa tiyenne 2004 wenakota kattiya gawa smart phone ne, dan smart phone walin video karanna poto ganna gihin tama kela wenne ...

    Machan, me kathawa sira...
    Baali Ginikanda pupuranda patan ganeema aarambayak witharak wenda puluwan neda? giya paara sunamiya aweth oya paththe wechchi boo kampanayakin neda?

    Eeta amatharawa, ape pruthuwiya karakena wegaya mili thappara 1.7kin adu wena ekath lokuwata balapai neda?

    me gena loku danumak mata nam na, ahula gaththa ewa thama, wisthara karala denawa nam watinawa bn...