සුනාමියට කලින් සාමාන්‍ය පෙළ කරපු එවුන් ඉන්නවද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    ඔය සුනාමි දවස මට මතකයි. එතකොට ඕකට සුනාමි කිව්වෙත් නෑ. කිවෙ මුහුදෙන් ගන් වතුරක් එනව/ ගොඩට මුහුද ගලවනව වගේ සීන් එකක්. මම එදා ආතල් එකේ Hidden and dangerous කියල ගේම් එකක් ගහන ගමන් හිටියෙ අම්ම ඇවිත් කියනකොට. මම මගේ ආතල් එකේ ගේම් එක ඉවර කරා.

    පස්සෙ අදුරන එවුන් සෙට් එකක් ගාල්ලෙ ගිහින් උන්ගෙ වාහනෙ පාවෙලා කියල ආරංචි උනා. වාහනෙ පාවුන සීන් එකෙන් උන් ටික බේරිලා වෙලාවට. මොකක් හරි ටිකක් අලුත් වාහනයක්, උන් ටික ග්ලාස්ට් ටික වහගෙන වතුර බහිනකම් ඒකෙ ඉදල පස්සෙ ස්ටාට් කරන් ගෙදර ඇවිත්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2004/12/26 සුනාමිය ආවම මොකද හිතුනේ?
    • සිදුහත් කුමාරයා වගේ වනගත වෙන්න හිතුනද?
    • සුනාමි වීසා එකක් බොරුවට හදාගෙන පිටරට පනින්න හිතුනද?
    mokuth hithune na.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕලෙවල් කරලා තිබුනනන් සුනාමිය ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ නේද?
    na muchn. e kale Tsunami kiyana eka kisima ekek danne na.

    aduma gane mulin news walata kiwweth 'Muhuda goda galanawa' kiyala.

    dawasakata dekakata passe thamai oya wachanaya kiyanna gatte.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම නම් පොඩී. ඒ උනාට වැඩිහිටියො නම් කීවෙ මේ ලැබෙන ආධාර වලින් මේක ජපානෙවගේ කරන්න පුළුවන් කියලා. ඒකහින්ද මම හිතන්නේ නෑ බහුතරය රට යන්න හිතුව කියල. ජපානෙ කෙසේවෙතත් ආධාර ටිකටත් මීක් මීක් උනානෙ 😂
    මේක දැම්මෙත් Recession කියන වචනෙ කියන හින්දා මේ දවස්වල. Tsunami Recession කියලත් එකක් තියනවා.