සුනාමියට හවුවෙච්ච වාහන

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    සුනාමියට හවුවෙච්ච වාහන

    Untitled-1-9.png


    මෙක මේ ඊ මේල් වලට අපු එක්කක් නෙමේ...
    මේක මගෙ යලුවෙක්ගෙ ෆෙස් බුක් එක්කෙ තුබුන එක්කක්....
    එයා ගත්ත පොටො වගයක්ද දන්නෙ නැහැ කොයි දෙ වුනත්.....


    කිසි කෙනෙක් දන්නේ නැහැනේ සුනාමියට හවුවෙච්ච වාහන වලට
    මොකද වුනේ කිලා මෙන්න තියනවා සුනාමියග හවුවෙච්ච වාහන ටික.....
    බලන්න කොච්චර හොද අලුත් වාහන තියනවාද කිලා....
    සමහර වාහන අපේ ලන්ක්වේවත් දැකලා නැහැ තියනවා....


    250496_1826717225363_1163262046_31699861_2855208_n.jpg
    225267_1826723025508_1163262046_31699895_3825475_n.jpg
    226447_1826720105435_1163262046_31699876_5569074_n.jpg
    226491_1826721505470_1163262046_31699884_1203078_n.jpg
    226677_1826719025408_1163262046_31699869_2732283_n.jpg
    226944_1826722825503_1163262046_31699894_7794555_n.jpg
    227021_1826718865404_1163262046_31699868_6781691_n.jpg
    227060_1826723825528_1163262046_31699900_3518357_n.jpg
    227060_1826723825528_1163262046_31699900_3518357_n.jpg
    227538_1826723585522_1163262046_31699899_1196029_n.jpg
    227961_1826719305415_1163262046_31699871_8069788_n.jpg
    227965_1826723185512_1163262046_31699896_3358041_n.jpg
    228116_1826720425443_1163262046_31699879_2791878_n.jpg
    228713_1826719785427_1163262046_31699874_4737569_n.jpg
    229095_1826720865454_1163262046_31699880_2283535_n.jpg
    229390_1826717585372_1163262046_31699862_8068988_n.jpg
    230043_1826721065459_1163262046_31699881_895290_n.jpg
    230425_1826718305390_1163262046_31699866_1756773_n.jpg
    230820_1826720265439_1163262046_31699877_7066073_n.jpg
    247147_1826721785477_1163262046_31699886_601259_n.jpg
    247316_1826721665474_1163262046_31699885_6856312_n.jpg
    247392_1826718505395_1163262046_31699867_3337726_n.jpg
    247417_1826722385492_1163262046_31699891_6418987_n.jpg
    247578_1826722105485_1163262046_31699889_2121925_n.jpg
    247664_1826718025383_1163262046_31699864_3321624_n.jpg
    247787_1826721945481_1163262046_31699888_4476299_n.jpg
    247846_1826719545421_1163262046_31699872_5045626_n.jpg
    248152_1826720345441_1163262046_31699878_6747558_n.jpg
    248152_1826720345441_1163262046_31699878_6747558_n.jpg
    248813_1826723345516_1163262046_31699897_6452107_n.jpg
    249600_1826718185387_1163262046_31699865_4965227_n.jpg
    249679_1826722625498_1163262046_31699892_1766076_n.jpg
    250170_1826721385467_1163262046_31699883_4848402_n.jpg


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තව ටික දවසකින් ඕවා ඔක්කොම මෙහෙට එයි body parts හැටියට..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජපානේ වාහන මෙහෙට ගෙන්වද්දි ඒවා සුනාමියට අහු උන ඒවාද නැද්ද කියලා දැනගන්න ලියවිල්ලක් වෙනමම තියෙනවා... ඒක බලලා ගත්තහම හරි .. කොහොමත් ලංකාවට ගෙන්වන්නේ ඒ ලියවිල්ල තියෙන වාහන විතරයි ලු දැං.. බය වෙන්න දෙයක් නෑ මං හිතන්නේ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජපානේ වාහන මෙහෙට ගෙන්වද්දි ඒවා සුනාමියට අහු උන ඒවාද නැද්ද කියලා දැනගන්න ලියවිල්ලක් වෙනමම තියෙනවා... ඒක බලලා ගත්තහම හරි .. කොහොමත් ලංකාවට ගෙන්වන්නේ ඒ ලියවිල්ල තියෙන වාහන විතරයි ලු දැං.. බය වෙන්න දෙයක් නෑ මං හිතන්නේ..

    ape unda JAAI denne ? :lol: limited aya thamai oya certificates denne... car importers la patta horu ban :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eth machan oowaye condition eka thamaa aula! nodanna kena ahu wei...:confused:
    ඒක තමයි පශ්නෙ.
    හොඳට සුද්ද කරලා එව්වහම දන්න කෙනෙක් උනත් අහු වෙන්න පුලුවං. කල් ගිහාම තමයි හොයාගන්න පුලුවං වෙන්නෙ ඕවා ලුණු බැදුන එවා කියලා. එවන අලුත් හොයන්න බැරි ගානයි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජපානේ වාහන මෙහෙට ගෙන්වද්දි ඒවා සුනාමියට අහු උන ඒවාද නැද්ද කියලා දැනගන්න ලියවිල්ලක් වෙනමම තියෙනවා... ඒක බලලා ගත්තහම හරි .. කොහොමත් ලංකාවට ගෙන්වන්නේ ඒ ලියවිල්ල තියෙන වාහන විතරයි ලු දැං.. බය වෙන්න දෙයක් නෑ මං හිතන්නේ..
    ඔය ලියවිල්ල body parts වලටත් දෙනවාද ?
     

    Buwa s

    Member
    Apr 25, 2011
    52
    2
    0
    එහෙම කරනෑ බන් ඒ මිනිස්සු තත්වෙ රැකගෙන බිස්නස් එක කරනවා....:yes::yes: