26 වෙනිදා සුනාමිය අනුස්මරණ ය කරාට 26 නෙවෙ නේද ආවෙ.. නත්තල් වලට කලින් නේද ආවෙ...
එදා පොය දවසක් මට හොදට මතකයි
26 තමයි බන්. 2004 calendar 1ක් අරන් බලපන් පෝය තිබ්බෙ කවද්ද කියල.
26 තමයි බන් ආවේ...එදා උදේ Sri Lanka vs New Zealand 1st ODI ඒකත් තිබුනා..ජයසූරිය විතරයි ලකුණු 43 ක් ද කොහෙද ගැහුවේ..
උදේ 9 ට විතර තමයි ආරන්චිය ආවේ..

ඔව් බන් ගෙදර ටිවි එකෙන් අන්තිමට බැලුවේ මැච් එක තමයි.. වේලාවට උදේ පාන්දරින් තිබ්බේ.. මැච් එක උදේ 8ට වගේ පටන් ගත්තනම් ටිවී එකත් එක්ක මමත් ගිහිල්ලා..
ඔව් බන් ගෙදර ටිවි එකෙන් අන්තිමට බැලුවේ මැච් එක තමයි.. වේලාවට උදේ පාන්දරින් තිබ්බේ.. මැච් එක උදේ 8ට වගේ පටන් ගත්තනම් ටිවී එකත් එක්ක මමත් ගිහිල්ලා..
![]()
කොහෙද ඉතින් අපේ එවුන් එකසිය ගානටද කොහෙද ඕල් අවුට් නේ..
පිස්සුද බන්.26 උදේ ආවේ.26 වෙනිදා සුනාමිය අනුස්මරණ ය කරාට 26 නෙවෙ නේද ආවෙ.. නත්තල් වලට කලින් නේද ආවෙ...
Podi Silva - පොඩි සිල්වා;22654921 said:හුක්කනවා පට්ට කේස් එක ගෝලයේ පාරේ දිව්වා කෑගහගෙන
දැන් ඉන්න පොන්න පාලකයොන්ට නම් ඒව මතකත් නැද්ද කොහේ
අනුස්මරණයක් තිබ්බ ද
නොදකිං 